@.m.i.l.l.i.e21: මං ඔයාට ආදරෙයි කිව්වේ ජීවිත කාලෙටමයි කියලා ඒක හිතුණ මොහොතක කියපු වචනක් නෙවෙයි... මගේ මුළු හිතම තීරණය කරපු සත්‍යයක් දවසින් දවස ජීවිතේ වෙනස් වුණත් මිනිස්සු එනවා, යනවා, මතක මැකෙනවා ඒත් ඔයාට දුන්න ඒ ආදරේ කාලෙටවත්, දුරටවත් යටත් වෙන්නේ නෑ කවදාවත් ලඟ නැති වෙන්න පුළුවන් කතා නොකර ඉන්නත් වෙන්න පුළුවන් ඒත් මගේ හිතේ ඔයාට තියෙන තැන කවුරුත් පුරවන්න බැරි හිස් ඉඩක් මං ආදරේ කළේ අයිති කරගන්න නෙවෙයි අහිමි වෙලා හිටියත් ආදරේ කරන්න පුළුවන් වෙන්න මට ඔයා වටින විදිය ඒකයි... ඉතින් මං කිව්ව “ජීවිත කාලෙටමයි” කියන වචනය කාලයක් ගත වෙද්දි මැකෙන එකක් නෙවෙයි හුස්මක් ගන්න හැම මොහොතකම නිහඬවම නැවත නැවත කියවෙන ප්‍රතිඥාවක්...🩷 Copied #hearttouching #fyp #quotes #1millionaudition #everyone
මිලී - M I L L I E 🤍
Region: LK
Sunday 22 March 2026 09:07:25 GMT
Music
Download
Comments
TUƑ乛KENZI✿ᬊ° :
ඒ හිතට ආදරේ කරපු තරමක් දන්නෙ මම විතරයි 😓අද එයා මාව අමතක කරද්දි මම අදටත් එයාව, එයාගෙ මතක දිහා බල බල අඩනවා..😓💔 එයාව දැකපු මුල් කාලෙ මගෙ හිතට දැනුන ඒ අවංක ආදරේ තේරුම එයා දන්නව නම් එයා කවමදාවත් මාව මේම තනිකරන්න හිතන්නෙ නැ.. ඒත් මම දැං අතරමං වෙලා.. මම නිසා එයාගෙ හිත ගොඩක් රිදෙන්නැති... එක අතකට මට හිතෙනවා එයා මේම ඉන්න එක එයාට හොදයි කියලා බුදු සාදු..🥺 කොහේ හිටියත් මගෙ පන පරිස්සමෙන් නම් මම ඇයි දුක්වෙන්නෙ 😓❤️
2026-04-10 11:34:03
6
Samalya Sagithmi :
රවි එයා හරි ආදරෙන් අහද්දි ආදරෙයි ද කියලා. ඔව් මම මටත් වඩා ගොඩම ගොඩක් ආදරය කරනවා කියලා කිව්වේ එකම එක ආත්මයකට විතරමයි 💚❤️... ඒ සදහටමයි.... හිමි උනත් නැතත්... එයාව විතරමයි ඕනේ.. තනියම මැරුණත්... වෙන එපාමයි....(♥️ම🫶ගි♥️) මගේ ආදරේ.....පණ ටික මගේ 🫶🫶🌍💝😘....... උපදිනා මතු හැම බවේ....මං ඉන්නවා ඔබගේ පපු තුරුලේ උණුහුම වෙලා......🫶💯💯......
2026-06-11 05:04:15
1
Sachin Kaushalya :
It is not just a word, One day I told it and *It is valid forever.*😊🖤
2026-05-02 20:38:54
3
𝐀𝐤𝐳𝐲🐣🕊️✨ :
caption plz🥺
2026-03-22 13:57:03
5
𝓂𝒶𝒹𝒽𝓊 𝑔𝒾𝓇𝓁 🇶🇦 :
එදා වගෙම අදටත් ආදරෙයි දැන් ලග නැතත් 🥺
2026-04-02 09:25:45
3
Harshi :
Eth oya Adare kiuwe magadi herenna bala Gena.🥺man e mathakayan ekka meri meri jiwath wenawa🥺🥺
2026-05-06 20:37:12
0
Banu🎼 :
Eka hri eth eyt eka joke ekk una 😊🫶adatath palen adrei kohehri hodin inw athi kyl hithnw 😇❤️🩹
2026-04-15 17:30:28
0
Usitha prabath art :
Mage hiina wala oyawa lassanata thiyanawa mage sashi manika🥰💕💕💚💚💚💕💕💕💕
2026-05-10 06:28:15
0
kasun123 :
අපි අද ගොඩක් දුරස් උනත් මං එයාට ගොඩක් ආදරෙයි.ඒත් එයාගෙ එක වැරද්දක් නිසා මට මුලු ජිවිත කාලෙටම.පුදුම කලකිරිමක් දැනිල තියෙන්නේ.❤️.
2026-06-11 08:02:27
0
Supun niwantha :
athta🖤🥺🫀
2026-05-18 14:26:34
0
@R_PRASHATH🇰🇷❤️ :
dilmidulanjali❤️
2026-05-16 02:20:40
0
𝓨̂𝓪̊𝓼̌𝓱𝓾̄♡𝓢̌𝓾̂𝔀̂𝓮̨Ł :
felt it ❤️
2026-04-18 14:41:45
0
Indu Rathnayaka :
මම උඹට හරි ආදරෙයි බන්.... අමතක නොවෙන මම අහපු ලස්සන වචන ටික...😍🥰
2026-04-03 11:31:07
0
🪷ISH🪷🙏🏻☸️🙏🏻 :
Anivaryen 🥺
2026-06-01 02:18:09
0
💐🌿𝓢𝓱𝓮𝓻𝓲𝓮𝓷𝓮 🌿💐 :
එදා වගෙම අදටත් ආදරෙයි දැන් ලග නැතත් 🥺😔
2026-04-16 17:51:40
0
sudath rawindra :
@Rashu
2026-06-10 15:20:42
0
♤༼꧁ ᴅɪɴᴜ ꧂༽♡ :
Hmm 🥰
2026-04-02 02:59:49
1
♠️♠️...Sajiya💫...♠️♠️ :
felt it 🙇♂️💔
2026-04-19 17:16:28
0
තනිකඩ ජිවිතේ :
තාමත් ඒ ආදරේ එහේමයි
2026-04-06 08:57:16
0
🍃🍁ℛℯ𝓃𝓊-*-*𝓡𝓮𝓷𝓾🍁🍃 :
හ්ම්ම්❤️❤️❤️❤️❤️❤️❤️
2026-04-06 03:08:06
0
prasanna withanage :
hariytma hari
2026-04-13 12:55:14
0
Gihan paranavithana ( 기한 ) :
Adarei hamadatama mage pnh ❤️🥺
2026-04-09 18:58:06
0
❤️🅓︎🅔︎🅦︎❤️ :
උපදිනා මතු හැම බවේ.. මම ඉන්නවා ඔබෙගේ පපු තුරුලේ උණුහුම වෙලා 🥺❤️🫂
2026-04-07 17:07:57
0
Dila... :
හැමදාටම් ආදරෙයි ලග නැති උනත්🙂💔
2026-06-06 11:58:42
0
👑 𝐝𝐢𝐥𝐚💗𝐨𝐟𝐟𝐢𝐜𝐚𝐥 :
@Anju 😊
2026-05-16 13:13:04
1
To see more videos from user @.m.i.l.l.i.e21, please go to the Tikwm
homepage.