@by_laurawild: යාළුකම්, සහෝදරකම්, ප්‍රේමය, ආදරය, නමක් කියාගන්න නොතේරෙන බැඳීම්, ඔය මොනම බැඳීමෙදි උනත් ඒ අය ඔයා එක්ක ඉන්නකම් ඒ බැඳීමට අන්තිම අඩියෙන්ම අවංක වෙන්න. අඩුපාඩු නොතියම ආදරේ වෙන්න, එක හිතින්ම ඒ බැඳීම එක්ක ඉන්න.. හැබැයි සාධාරණ හෝ අසාධාරණ මොනම හරි හේතුවක් නිසා ඒ බැඳීම කැඩිලා බිඳිලා අත ඇරිලා ගියොත්, අන්න එදාට සම්පුර්ණයෙන් ඒක අතාරින්න! බැඳීමක හිටපු කාලය තුල ඒ බැඳීම වෙනුවෙන් තමන්ගෙ පැත්තෙන් 100% අවංක වුන මිනිස්සුන්ට කවදාවත් පසුතැවීම් ඉතුරු වෙන්නෙ නැහැ, ඒ තමයි අවංක බැඳීමක සැනසීම. ඒ නිස හිස්තැන් තියලා බාගෙට බැඳීම් තියාගන්නත් එපා, හිස්තැන් තියලා බාගෙට අතාරින්නත් එපා.. මොකද බැඳීම් කියන දේ බාගෙට තියෙද්දිත් රිදෙනවා, බාගෙට අතෑරියමත් රිදෙනවා! ❤️‍🩹 🖋️📸 🌕Ruu #peace #attachment #Love #break #life

Laura 🪽
Laura 🪽
Open In TikTok:
Region: LK
Sunday 22 March 2026 16:11:27 GMT
28031
1809
12
94

Music

Download

Comments

ashii_20k
A𝚜𝚑𝚒𝚒 E𝚍𝚒𝚣 💛🎀✨ :
please caption ❤️‍🩹
2026-03-22 21:25:10
1
samaadhie
samadhi perera :
Caption ?
2026-03-23 16:28:03
0
user4695283269453
ganga :
♥️♥️♥️♥️♥️
2026-05-17 01:26:59
0
senya_gomez
S_enya :
💯❤️‍🩹🤍
2026-03-27 16:22:04
0
chathu.wickramasin0
chathu wickramasinghe. :
❤️
2026-03-26 14:44:18
0
sarithmandara
Manu ☁️ :
❤️
2026-03-25 06:25:21
0
dulathakshila
Thakshii..♡ :
❤️
2026-03-23 13:30:19
0
jaanu3970
... :
💗
2026-03-23 04:54:54
0
sathutasoul
ѕєω🌸✨ :
🤗🥺
2026-03-23 02:03:48
0
himasha566
𝗛𝗶𝗺𝗮𝘀𝗵𝗮 🧿🤍 :
🤍
2026-03-22 17:26:42
0
kavinduumayanga24
kavindu :
❤️
2026-03-22 16:35:45
0
sasangi.madushani
Sasangi Madushani :
❤️
2026-05-27 14:01:49
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm homepage.

Other Videos


About