@d_s_official: ඇත්තටම කියන්න ඔයාට මං නැතුව ඉන්න පුළුවන් ද..! 🥹 මට ඔයාගෙන් එකම එක දෙයක් දැන ගන්න ඕන.. ඇත්තටම ඔයාට මං නැතුව ඉන්න පුළුවන් ද..? මම මේ නිකන් විහිලුවට අහනවා නෙවෙයි. මම මේ ලෝකේ කිසිම දේකට බය නැති වුනාට , පණ යන්න බය ඔයා මාව දාලා යයි කියන එකට විතරයි.. මම දන්නවා මම නැති වුනා කියලා. ලොකේ නතර වෙන්නේ නැහැ කියලා.. හැබැයි මට හිතාගන්න බැරි , මගේ අත අල්ලන්නේ නැතුව , මගේ මෝඩ විහිලු අහන්නේ නැතුව , රෑට පැය ගණන් ෆෝන් එකෙන් මගේ කියවිල්ල අහන්නේ නැතුව.. ඔයාට ඇත්තටම ජීවත් වෙන්න පුළුවන් ද කියන එක විතරයි.. මම නැති දවසක , ඔයාගේ ඇහැට කදුලක් ආවම ඒක පිහදාන්න මම නැති වෙද්දි.. පපුවට මාරම පාලුවක් දැනෙද්දි.. ඒක කියන්න මම නැති වෙද්දි.. ඔයාට මාව පොඩ්ඩක්වත් මතක් වෙන්නේ නැද්ද..? හිතේ තියෙන ලොකුම රහස කාට හරි කියන්න ඕන වුණාම , මුලින්ම මගේ නම ෆෝන් එකේ search වෙලා මම නැහැ කියලා මතක් වෙද්දි.. ඔයාගේ පපුව පිච්චෙන්නේ නැද්ද..? ඇත්තම කියන්න මං නැති ලෝකේ ඔයාට සතුටින් ඉන්න පුළුවන් ද..? ❤️🩹.. #fypシ゚#fyyyyyyyyyyyyyyyy#viral_video#foryoupage#content
D a r k - s h a d o w e s ☁️
Region: LK
Sunday 22 March 2026 18:33:14 GMT
Music
Download
Comments
W 💗💋 :
caption plz 🥹❤️
2026-03-23 05:01:16
2
Hesh_E 🍂 :
අපිට තමන්ගේ ජීවිතේ නැති කරගන්නේ නැතුව ඉන්නවා නම් තමන් පණ වගේ ආදරේ කරන අය නැතුවත් ඉන්න පුලුවන්. මොකද කාලය, ලෝකේ කියන්නේ නවතින දේවල් නෙවේනේ😊
2026-03-26 11:43:37
1
s_u_b_ash 🥷 :
2026-04-08 11:53:13
1
niRosHan laKmaL :
බෑ කියපු කෙනා ඔය ඉන්නෙ බන් ලස්සනට ☺️🥀
2026-03-25 00:12:34
1
𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐆𝐢𝐫𝐥 🍃 :
Thizz vibe 🧡🫶🏻
2026-03-25 10:40:54
1
Tharindu_Bandara :
wow❤️
2026-03-23 15:44:43
1
𝓣𝓱𝓮_𝓟𝓻𝓪𝓼𝓪 ☁️ :
🙂💔
2026-04-06 08:29:59
2
Nethmi🍂〰️ :
❤️❤️❤️
2026-04-07 17:15:16
1
sarasi🦋🌈️🔮 :
❤️✨
2026-04-13 10:41:46
1
Sasangi Madushani :
❤️❤️
2026-04-09 14:35:36
1
අ.ද :
❤️
2026-03-30 12:27:42
1
C H U T T A 🖤🫀 :
👤💓
2026-03-25 23:03:35
1
Saranghae Machan ✈ :
❤️❤️❤️
2026-03-24 04:50:14
1
V 🦕 :
@❤️💐🥰 𝘛𝘏𝘈𝘙𝘜 ❤️💐🥰 🥺
2026-03-23 00:54:20
2
Jd Weerasinghe :
🥰🥰🥰🥰🥰🥰🥰
2026-03-23 06:12:16
1
To see more videos from user @d_s_official, please go to the Tikwm
homepage.