@rahalalwisoffcial: "ලොකු කාලයක් ගතවුණා.. මට මාව මඟහැරුණා. ඒත්.. ආයෙත් මට මාව හම්බුවුණා.. මෙච්චරකාලයක් ආපහු මම එනකම් බලාගෙන හිටපු මගේ ආදරණීය ඔයාලා හැමෝටම ස්තූතියි... ආදරෙයි ... 💎❤️ #fyp #onemillionaudition #foryou #viral#rahalalwis #shrungaari #song

Rahal Alwis
Rahal Alwis
Open In TikTok:
Region: LK
Monday 23 March 2026 13:10:00 GMT
152152
19968
605
98

Music

Download

Comments

ashyy_kawshyy
Ashy🎀 :
තාමත් රෑට අහන එවා ❤️
2026-03-25 15:15:48
145
dilangauthama
Диланчик :
රහල් අල්විස්ට මන් ලියපූ ' ශුංගාරී ' ... ශුංගාරී නිසා තමයි මාවත් දැනගත්තේ මෙහෙම සිංදු ලියන එකෙක් ඉන්නවා කියලා. ඒකට ඔයාට ගොඩක් තෑන්ස් Brother ... ආදරෙයි 💙
2026-03-27 16:48:17
19
sajanilk
Sajani Hewawasam :
ඔයා වාසනාවන්තයි. මොකද අපිට අපි මග හැරුනොත් ඔච්චර ලස්සනට back to normal වෙන්න අමාරුයි. වාසනාවන්තයෙක්💐
2026-04-05 16:33:05
31
__sanju_____0
🦋 Sa N Ju :🤍💐 :
තාමත් පිස්සුවෙන් වගේ අහන සින්දූ මේ 🥺🩷
2026-03-25 18:18:15
5
__sadee__o
Sadeepa Shahen :
ඒ වචනයක් වචනයක් ගානේ හැමදාම රැට අහන list එකේ අනිවාර්යෙන් තියෙනවා🙂🙂
2026-03-29 00:32:18
8
susithadarshana
Darsh 🍃❄️🐼 :
ඉස්සර class වල මම රහල් අයියගෙ සිංදු කියනවා ❤️හැමොම කැමති මම ඔයාගෙ එවා කියනවට,ඒ වගෙ කියලා ❤️මම පට්ටම ආසයි ඔයාගෙ සිංදු වලට ❤️
2026-03-25 12:12:03
13
niwarthanasewmini
sewmi :
fav ❤️
2026-03-25 18:38:37
1
podda409
TW PODDA🇯🇵 :
2026-03-27 06:44:43
1
lifeway.music.cen
Lifeway Music Center :
ආසම ගායකයෙක් ❤️❤️
2026-03-27 13:38:12
1
dear9817
DeaR cHaMo ❤😋 :
Lassana appa ❤️❤️
2026-03-26 11:40:13
1
bhanuka69
Bhanuka 🇹🇩🇮🇹 :
පිස්සුවක්❤️
2026-03-26 11:38:06
1
__sayura_2003__
S_A_Y_U_R_A :
FV ❤️
2026-03-26 02:23:01
1
teneesha_udeshani
Tenee_sha🧿💫 :
තාමත් නිතරම අහන සිංදු 🫶 ඉස්සර වගේම තාමත් ආසම කෙනෙක් .. Be careful 💛✨
2026-03-26 14:27:32
5
qweertyuuiiwyiwbz
T 💋💄🐣! :
aneeee 🥺❤️
2026-03-28 09:18:49
1
emaa_abhimani
𝐄𝐦𝐚𝐚☁️ :
Fvr 🥺♥️
2026-05-05 07:17:38
1
malisha9090
ම. ලී. ෂ . ✈️.🇳🇿 :
මං තාම දුක්විදිනවා🥲
2026-03-24 03:26:16
9
_tharindu__xz
< tha ri ndu ✨ :
Adee 😍💗
2026-03-26 16:56:49
1
abhiiiii231
🤍 :
uss❤️
2026-03-26 07:19:44
1
pawan.lakshan01
pawan lakshan :
Fv❤️
2026-03-25 17:58:06
1
theekshna.gimshan
Gimshan🏷️💋 :
back to the game ❤️‍🔥❤️
2026-03-28 11:30:24
2
shashii074
❤️ චූටී ❤️ :
හිතට හොරා මං ❤️සිංදුවට තමා මං ආසම ❤️❤️❤️
2026-05-13 19:50:20
1
dinuu_20k
dinuu_20k :
Parana nowena sindu 🥺❤️
2026-05-13 09:57:52
1
dasun.pahasara
¥..[ DASSA ] 🐼🖤 :
අයියෙ හදවතෙ හැමදමත් ඉන්නෙ💗🫶
2026-03-27 05:38:59
1
rusty25_x
Fury 180 🖤❤️ :
Fav 🥹💐
2026-03-28 16:37:05
1
dasun.sampath10
Dasun Sampath :
පිස්සුවෙන් අහන ඒවා 🖤🥰
2026-03-28 00:11:55
1
To see more videos from user @rahalalwisoffcial, please go to the Tikwm homepage.

Other Videos


About