@fcbayern: Brace from our MOTM ⚽️⚽️👨‍🍳 #FCBayern #Gnabry #bundesliga #FCBFCU

FC Bayern
FC Bayern
Open In TikTok:
Region: DE
Monday 23 March 2026 17:27:30 GMT
182831
17983
152
293

Music

Download

Comments

langamagwaza54
🦉. :
I feel like u forget about me
2026-03-23 17:41:43
15
matix.2013
thiaxtiu. :
no problem:
2026-04-04 15:47:17
0
fabi_ftw1
Fabi :
let him cook! 🔥❤️🤍
2026-03-23 18:18:33
6
elias.kvottrup
Elias.kvottrup :
But tbh the Bayern admin is actually goated
2026-03-23 20:07:27
3
cheche_1020
cheche_1020 :
2026-03-23 17:30:34
9
iwonxoyou
caesar :
twins with the weeknd?
2026-03-23 17:43:04
4
sincaroabuk77
@SINCAROABUK :
Real Madrid is going to win against you 🙌
2026-03-23 18:07:38
1
kivi9462m0k
kivi :
it’s pure show ⚽🔥”
2026-03-24 23:10:17
1
kals.080
قيس البرعصي 🦇🩵 :
4/7 2026🤌🏻
2026-03-23 20:02:43
2
razack.ilboudo6
Razack Ilboudo :
je suis le premier commentaires 😁😁😁
2026-03-23 17:28:30
4
israyntacos
israyntacos :
Gefällt dir mein letztes Video?
2026-03-23 17:29:12
3
christianrm994
ChristianRM🫅🤍 :
https://vt.tiktok.com/ZSuKV1StL/
2026-03-26 19:11:33
0
dungtimtoi08
nhatdayy :
real madrid 1/0 3/1 😂
2026-03-23 17:37:36
0
hudyriur
علي :
2026-03-24 05:48:34
2
tihzz.rey197
Cyiss? :
1958.......
2026-03-24 05:52:13
1
abdoabdo.madridistas
Abdo :
2026-03-24 14:34:17
0
modou_g3
Noa_Ice✨🇸🇳 :
2026-03-23 20:22:48
1
abdoabdo.madridistas
Abdo :
2026-03-24 14:34:27
1
officialyouthma
Youth_ma🎉 :
Micheal olise all the way❤️❤️
2026-03-27 07:15:34
1
nonoyadiknonoyaaa
(:yadyadtegerliad:) :
he be cooking some air😂😂😂😅
2026-03-24 04:21:39
1
f.x_81
مين انا؟ 𖣂 :
Keine Gnade, Ollyze
2026-03-24 09:39:10
1
yomsssss1427356
✨🌊ܓܓܛܓ :
siap ngobok Madrid
2026-03-24 02:45:25
1
garaebdu
Semsa :
Klasse 🥰
2026-03-23 17:35:32
1
sidikicoulibaky
JAMAL SIDIKI✅ :
vive le bavarois❤️❤️❤️❤️❤️❤️❤️
2026-03-23 17:40:51
1
To see more videos from user @fcbayern, please go to the Tikwm homepage.

Other Videos

ඔබගේ සහකරු ඔබෙන් බලාපොරොත්තු වෙන සතුට ඔබට දෙන්න පුලුවන්ද ?   ගොඩක් පිරිමි නගන චෝදනාවක් තමයි තමන්ගෙ බිරිඳ හෝ සහකාරිය ඉස්සර වගේ දැන් මේ දේවල් වලට කැමති නැහැ කියන එක. එහෙම නැත්තං කරන්නම් වාලේ  සහකරුට ඕන දෙයක් කරගන්න කියලා ඔහේ ඉන්නවා කියන එක.  කාන්තාව වශයෙන් ඔබගේ සහකරුව සහ ඔහුගේ ලිංගික ආශාවන් වලට විරුද්ධව කටයුතු කරනවා නං ඔබට ඔහුගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ මොකද ඔබ නොදැන දේ වෙන කාන්තාවක් දෙන්න තියාගත්තොත් ඔබට ඔබගේ පවුල් ජීවිතය සහ ඔබගේ සහකරු ටිකෙන් ටික මග හැරෙන්න පුළුවන්. හේතුවන  තමයි කාන්තාව තම සහකරුගේ ලිංගික ආශාවන් වැඩිය ගණන් ගන්නේ නැති එක.  තමන් ආදරය කරන තමන්ගේ සහකරු තමන්ව ලං කර ගන්නේ කාන්තාවගේ ආදරණීය බව වගේම ඇයගේ ලිංගික පහස විඳීමේ අදහස සමගයි. ඕනම පිරිමියෙක් කාන්තාවකගේ දීර්ඝකාලීන ඇසුරක් බලාපොරොත්තු වෙලා අවසානයේ ඇයව තමන්ගේ ම කරගන්නේ ඇයට තියෙන ලෙන්ගතුකම ආදරය සහ ඇයගෙන් තෘප්තිමත් වීම යන කරුණු මත.  මම හිතන්නේ නැහැ පිරිමියෙක් ගැහැනියක් ව කසාද බඳින්නේ තමන්ගේ ගෙදරදොර වැඩ ටික කරගන්න සහ දරුවෝ හදන්න විතරක් කියලා එහෙම පිරිමිත් ඉන්නවා කියලා හිතනවා නමුත් ගොඩක් පිරිමි එහෙම නෙමේ.  ඒක නිසා මම හිතන්නේ කාන්තාවක් වශයෙන් ඔබ ඔබගේ සහකරුව පලවෙනි දවස දැක්කා වගේම අදටත් ඔහුගේ අදහස් ආදරණීය බව ලිංගික ආශාවන් මැනවින් තේරුම් ගත්තොත් ඔබගේ සහකරු ගොඩක් දුරට වෙන කාන්තාවක් ළඟට කිට්ටු වෙන එක නතර කරගන්න පුළුවන්. ගොඩක් පිරිමින් අපිව දාල යන්නෙ එහෙම නැත්තං අපි ඉද්දිම වෙනත් කාන්තාවක් ගේ ඇසුර පතන්නේ ඔහු ඉල්ලන  ලිංගික සතුට මානසික සතුට කාන්තාවක් වශයෙන් අපි ඔහුට ලබා නොදෙන නිසා. මම නං අදහස් කරන්නේ කාන්තාවක් උනහම තමන් තම සහකරුව ප්‍රතික්ෂේප කිරීම ඔබ කරගන්නා විශාල වරදක් කියලයි. ඔහුගේ ලිංගික ආශාවන්  ඇතිවන අවස්ථාවේදී ඔබ කාන්තාවක් විදිහට ඔහුව මග අරිනවා නම් ප්‍රතික්ෂේප කරනවා නම් එයින් ඔහු විශාල පීඩනයකට මානසික ගැටලුවකට ලක්වෙනවා. හැබැයි මම ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඔහුගේ විකෘති ලිංගික ආශාවන් වලට කාන්තාවන් ඉඩදිය යුතුයි කියලා නමුත් සාමාන්‍ය විදිහට පිරිමියෙක් ගැහැනියකගෙන් ඉල්ලන ලිංගික සතුට කාන්තාවක් විදියට අපිට දෙන්න පුළුවන් නං උපරිමය ඔහුගේ මනසට ගතට ලැබෙන ඒ සතුට ඔහුව අපි ළඟ දීර්ඝ කාලයක් රඳවා ගන්න පුළුවන්.  ගොඩක් පිරිමි නගන චෝදනාවක් තමයි  ලිංගිකව එක්වන විට කාන්තා පාර්ශවය සහයෝගයක් ලබා නොදෙන එක. එහෙම දෙයක් වෙනවා නම් අපි අපේ සහකරුට කරන්නේ විශාල වරදක්. මොකද ඕනම පිරිමියෙක් කැමතියි ලිංගික කාර්යය යෙදෙනවිට දෙදෙනාම එක සමානව ශාරීරික වගේම මානසික සතුටක් ලබනවා ට.  ඉතින් කාන්තාවක් වශයෙන් ඔබ කල්පනා කරලා බලන්න ඔබ නිසා ඔබගේ සහකරු කොතෙක් දුරට තෘප්තිමත්ද සහ ඔහු මොන තරම් සතුටක් ඔබ නිසා ලබනවා ද ලිංගික ජීවිතයේ කියලා. ඔබ මතක තියාගන්න ඔබ නොදෙන දේ වෙනත් ගැහැණු කෙනෙක් දුන්නොත් ඒ පිරිමියා එතන ඒ රසට වැඩි පෙරේතකමක්  දැක්වුවොත් ඔබට වෙන්නේ එක්කෝ විවාහ ජීවිතය අසාර්ථක කර ගන්න එහෙම නැත්තං තම සහකරු නැති කරගන්න. ඒක නිසා ඔබ නිතරම සිතිය යුතු කාරණාවක් තමයි කාන්තාවක් වශයෙන් ගෙදර දොර වැඩ දරුවන්ගේ වැඩ පල කරනවා වගේම තම සහකරුගේ ලිංගික ආශාව වෙනුවෙන් කාලයක් වෙන් කරන්න මොකද ඔහුට ඒ සඳහා ඔබ විතරයි ඉන්නේ ඔබ එවැනි දේවල් වලට අකමැති නම් ඔහුගේ ලිංගික ආශාවන් පිටකරගන්න වෙනත් මාර්ගයක් තෝරා ගත්තොත් ඒක වැරදි මාර්ගයක් වෙන්න පුළුවන්.  ඒක නිසා ගොඩක් ප්‍රශ්න වෙන්නත් පුළුවන්.   කාන්තාවන් වන ඔබ අනිත් දේවල් ගැන අවධානය යොමු කරනවා වගේම තම සහකරු වෙනුවෙන් ඔහුගේ ආශාව ඇති විට එය ප්‍රතික්ෂේප කරනවා වෙනුවට ඔබ ඒ වෙලාවට ශරීරයෙන් සහ මනසින් එයට සූදානම් නැති උනත් ඔහු ඉදිරියේ එවැනි දේවල් පෙන්වමින් ඔහුව අපහසුතාවයට පත් නොකර ඔහුගේ ආශාවන් පිටකරගන්න ඔබටත් සුළු කාලයක් ඇති කාන්තාවක් වශයෙන් ඒකට සූදානම් වෙන්න. බාහිර ප්‍රශ්න කියන දේවල් කවදාවත් ඉවර වෙන දේවල් නෙමෙයි ඒක නිසා ඒ දේවල් ඔළුවේ ගොඩ ගහගෙන තම සහකරුගේ ආශාවන් වලට පිටුපාලා ඔහුව ප්‍රතික්ෂේප කරලා අවසානයේ දී ඔහුට වරදක් පටවන එක සාධාරණයි කියලා මම නම් අනුමත කරන්නෙ නැහැ ගැහැනියක් විදිහට.  මොකද පිරිමි කොහොමත් නිතරම කැමති ලිංගිකව එක් වන්න නමුත් ගැහැනු අයට තියෙන ප්‍රශ්න නිසා මානසික පීඩනය නිසා ඔලුවට එවැනි ආශාවක් ඇතිකර ගන්න සමහර වෙලාවට අපහසුයි නමුත් ඔබ එයට අමාරුවෙන් හරි පුරුදු වෙන්න සිද්ධ වෙනවා මොකද ඒ වෙන කවුරුවත් නෙමෙයි ඒ ඔබගේ සහකරු ඔහුට අවශ්‍ය ලිංගික සතුට ඔබගෙන් ඇර වෙන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න ඔහුට ඉඩ තියන්න එපා ඒක ඔබගේ අතේ රැදිලා තියෙන දෙයක්. #foryou #viralvideo #foryoupage #1millionaudition #srilanka

About