@omivibz: සත්තුන්ට ආදරය කරන මිනිස්සු, සතෙකුට වතුර ටිකක් බත් කටක් බිස්කට් එකක් දෙන මිනිස්සු, සතෙක් වෙනුවෙන් කදුලක් වැටෙන මිනිස්සු, කොහේ ගියත් සත්තූ වෙනුවෙන් ඉක්මනින් ගෙදර එන මිනිස්සු, සත්තු වෙනුවෙන් අන්තිම සතෙත් වියදම් කරන මිනිස්සු, සත්තු වෙනුවෙන් කතා කරන මිනිස්සු, සතෙකුගේ වේදනාව දැනෙන මිනිස්සු, ජීවිතේ කිසි දවසක කොතනක වත් අසරණ වෙන්නේ නෑ, කුසගින්නේ ඉන්නේ නෑ තනි වෙන්නේ නෑ... ඒ සත්තු අපට ආශිර්වාද කරනවා. සත්තු කියන්නේ නොපෙනෙන බලවේග. එයාලට අපිව දැනෙනවා. අපිව කොහොම හරි ආරක්ෂා කර ගන්නවා.. නැවත පිනක් වත් කිසිම දෙයක් බලාගෙන නෙමෙයි,,,, ඕනෑම ගනයක සතෙකුට ආදරයක් පිළිසරණක් වෙලා බලන්න, ඔයාගේ ජීවිතේ පුදුමාකාර ප්‍රාතිහාර්යන් වෙනවා.... මේ දවස්වල ගොඩක් රස්නියි තිබහයි, බඩගිනි,කාත් කවුරුවත් නැති පාරේ ඉන්න අය පුදුම අහිංසකයි.... පුළුවන් දෙයක් දෙන්න... එලවන්න එපා..ගහන්න එපා..දෙන අයට බනිනත් එපා❤️ 🦮#doglover #viralvideo #omivibez #බව්වෝ #fyp
OmaliVibez🌸
Region: LK
Monday 23 March 2026 18:17:11 GMT
Music
Download
Comments
DulakZzan 🥷 :
🥰🥰🥰
2026-03-25 09:22:30
0
Shashima Madu :
❤️❤️❤️
2026-03-24 02:39:00
1
To see more videos from user @omivibz, please go to the Tikwm
homepage.