@pawan.international: SPECIAL BIRTHDAY DELIVERY 🎂 ▫️BEST WISHES FROM PAWAN INTERNATIONAL #birthdaysuprise #mercedesbenz #srilankatiktok #pawaninternational #suprisegift

PAWAN INTERNATIONAL
PAWAN INTERNATIONAL
Open In TikTok:
Region: LK
Tuesday 24 March 2026 06:51:32 GMT
541416
52923
457
1511

Music

Download

Comments

sycho.kmps
🥀🍃00:00🍃🥀🍃PSYCHO🍃🥀 :
එකම රටෙ අපි ගෙවන්නෙ වෙනම ජිවිත බන් 🥺
2026-03-24 12:00:21
2250
shehanshehan328
shehan🐰♥️(SHENU) :
පින තමයි බම් අපි බයික් එකක් ගත්තෙත් පුදුම දුකක් විදලා 🥹😪
2026-03-24 15:45:54
765
neo0.3
NEO :
මේක බලන උබටත් පුළුවන් ❤️
2026-03-24 15:58:46
514
mr._methuu_
MeThUpa🚫 :
කවදාවත් ලැබෙන් නැති තෑගි🥺 ඒත් කවදහරි ගේනවා මගේම සල්ලි වලින්❤️
2026-03-24 15:10:18
176
janith._
Janith._23🇦🇺🪼 :
Thank you mom and dad 🥹🫂❤️
2026-03-24 17:22:30
167
chalaka.paboda
Chalaka Paboda :
අපිට වගේ ඔහොම එකක් දුන්නනම් අපි react කරන විදිහ පොඩ්ඩක් හිතපන් 🙂. ( සල්ලි තියෙන අයට surprise කරත් ගානක් නෑ )🙂❤️
2026-03-24 23:57:52
43
hzsignals
HZ Signals :
මේ වීඩියෝ එක බලන ඔයාගෙ අම්මා, තාත්තාට මේ වගේ දෙයක් කරන්න වත්කම නැති වෙන්න පුළුවන්, ඒත් අවුල් ගන්න එපා ! එයාල ඔයාව මෙච්චර කාලයක් බලාගත්තු එකම මේවට වඩා ගොඩක් ලොකුයි ❤️හැබැයි......ඔයාට පුළුවන් අනාගතේදි ඔයාගෙ ලමයිට මේ වගේ හොද surprise එකක් දෙන්න❤️🤝 ඒක නිසා ඔයාට පුළුවන් කාලෙ මහන්සි වෙලා හොදට වැඩ කරන්න 🤝❤️
2026-03-24 19:41:13
45
wahiyasasa
S A R A N G A _¥ :
නිකං එපා කවදමහරි ගන්නවා මහන්සි වෙලා ♥️
2026-03-25 08:24:26
55
akalanka.sandakan
Akalanka🌀 :
e kollage ammata car ekak gift ekak vidiyata denna puluvan una eka e minissunge vasanava....❤️eth apita ohoma denna kawruth naha.... e nisa api meka thaniyema gemak gahala goda yanna one gamanak.....❤️🙆‍♂️💯
2026-03-24 13:49:54
195
miyuriyal.sadaruwan3
miyuriyal.sadaruwan3 :
නොලැබෙන දෙවල් 🙂
2026-03-24 18:15:12
19
chamindudilantha
𝐂𝐡𝐚_𝐌𝐢_𝐃𝐮🤍💋 :
කාට කාටත් ලැබීම් විවිදාකාරයි.claz fees ගෙවන්නෙත් අමාරුවෙන්😊💗
2026-03-25 11:19:12
9
lucky__official____
R 🪽” :
අපිට ලැබෙන්නැ කිය කිය ඉන්නැතුව ගෙමක් ගැහුවනම් මමත් ගත්තා කියන්න පුලුවන් 🫶💘 හැම කොල්ලටන තමන්ගේ හිනෙට යන්න පුලුවන් වෙන්න ඕනේ ❤️
2026-03-24 14:50:36
35
roobygaming6
Rooby Gaming :
පින බං ....මම මේක ගන්න අවුරුද්දක් කට්ට කෑවා 🥲
2026-05-22 02:52:06
10
sganxd19
Madushanka ජේම්ස් 💎🤝❤️ :
මේක බලන කිදෙක්ට දුක හිතෙන්වා අතිද❤️🥺
2026-03-25 01:02:39
8
itz_t__
𝐓𝐇𝐈𝐌𝐀𝐍𝐈 彡 :
මගෙ පුතාට මන් කවදාහරි මේ වගේ සලකනවා 🥺🩵
2026-03-26 16:51:08
6
rumeshrangana500
Rumesh Rangana500 :
මගෙ කොල්ලටත් දවසක දෙනව මේවගේ ❤️❤️
2026-03-24 15:42:57
18
v2.beu
SHA mi :
එ කොල්ල වාසවන්ත කොල්ලෙක් ❤️
2026-03-25 05:43:12
6
hansikavi6
Mom Hansi & baby Dion :
Congratulations 🎊 Math denwa mage puthata dawasaka ❤️🩵✨
2026-03-24 15:01:55
22
thennakoon65
Hashan🇱🇰 :
කරපු පිං පව් අනුව එකිනෙකට ලැබේන දෙවල් 🥰❤️
2026-03-24 20:17:23
7
kaviya6301
༺ 𒆜ᏦᎯᏉℐᎽᎯ𒆜 ༻ :
ohoma saprayis mata හිනයක් විතරයි 😊
2026-03-24 14:37:40
5
_tharindu_dilshan_0
_tharindu_dilshan_0 :
Janith ayyage 💗
2026-03-24 17:33:14
9
ranindu.samarawic4
Ranindu Samarawickrama :
තනියම ගත්තේ 🥺 අම්මටයි තාත්තටයි පුලුවන් උනානම් අරන් දෙයි ඇත්තටම....
2026-05-08 17:24:38
5
janaka__04
Jαɳαƙα 🏔🪐 :
මගේ ලමයෙක්ට මේම කරන්න දියුනු වුනා නම් ඇති මට ❤️
2026-03-28 05:13:07
2
thishanshalinda0
SHALIYA 😋🖤 :
සත්තයි මගේ අම්මටත් අද සල්ලි තිබ්බනම් අරන් නොදී ඉන්නේ නෑ ඒක 100% විශ්වාසයි 😫❤️‍🩹
2026-03-27 08:45:06
2
To see more videos from user @pawan.international, please go to the Tikwm homepage.

Other Videos


About