@adaderanasinhala: කොරෝනා කාලයේ අතුරුදන්වූ අඹු-සැමි යුවළ.. "නංගිගේ කරාබු දෙක ඒ ගෑණි දාගෙන ඉඳලා.. ඒකෙන් එකක් අහු වුණා" වැළලී ගිය ද්විත්ව ඝාතනය පොළොව යටින් ගොඩගනී ඉකුත් කොවිඩ් සමයේ එනම් 2020 වසරේ අප්‍රේල් මාසයේදී අඹු-සැමි යුවළක් ඝාතනය කිරීමේ සිද්ධියේ සුලසුල හෙළි කරගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය පොලිසිය සමත්වී තිබේ. අසල්වැසි නිවසක සිටි පිරිසක් විසින් අදාළ අඹු-සැමි යුවළ ඝාතනය කර ඇළ මාර්ගයකට දමා ඇති බව එහිදී අනාවරණය කරගෙන ඇත. ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත වදුල්ලවත්ත ප්‍රදේශයේ නිවසක ජීවත්වූ අඹු-සැමි යුවළක් මෙලෙස ඝාතනය කර ඇති අතර සැකකරු සිදුකළ පාපෝච්චාරණයක් අනුව ඝාතනය පිළිබඳ සුලමුල හෙළිකර ගැනීමට හැකිවී තිබේ.

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Tuesday 24 March 2026 09:58:36 GMT
598313
15654
41
413

Music

Download

Comments

rukshi618
🫴🍃 :
ඔය අපේ අම්මලාගේ ගෙදරට එහා ගෙදර මුස්ලිම් ගෑනියි ම්නිහයි. කාම්නි ඇන්ට්වයි එයාගේ මහත්තයාවයි මරලා. ඔයිට කලින් හොරකම් කරලා ඔය මනුස්සයා හිරේ ගියා ගෑනී සපෝට් ඕන දේකට.😏 මගෙනුත් ගුට් කෑවා ඔය මුස්ලිම් ම්නිහා. අපේ ආච්ච්ට ගස් කපන කතුර දික් කරන්න ඇව්ත් ගෑනිට ගැහුවේ ඉදලෙන් ගෑනිට 33යි වයස ම්නිහට 37 යි 😔 හොරකම් කරන්න වෙන්න ඇති මරන්න ඇත්තේ
2026-03-25 03:33:34
0
uthpala_____
𝕳𝖔𝖞 🐺 :
Where did all comments go?⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀︎ ︎
2026-03-24 11:14:47
5
dimithmadushan
DI.ni.TH ♣️🎯 :
wht
2026-03-24 10:29:30
32
hesha4722
Hesha🪬✨ :
2026-03-24 17:38:16
1
0786khan68
මහේසි :
🙏🙏🙏q🙏🥹🥹🥹
2026-03-24 12:15:24
1
matheesha.wic
Matheesha.wic :
2026-03-24 14:19:11
2
hplivestory
SHEHAN :
2026-03-24 13:34:44
0
user7534316006090
❣️බ්💙එම්💙කේ💙❣️🇱🇰💯💯🥀❣️ :
බුදු දහමින් පිට කරන හැම වරදකටම දඩුවන් ලැබෙනවාමයි..බුදුගුන බුදු බන සත්තයි👌👍🙏
2026-03-24 15:15:35
18
inchantgaming
inchant gaming :
movie name : hide and seek
2026-03-24 17:51:12
3
madumadu3481
madu madu :
budu bana saththyai🙏🙏🙏🙏🙏
2026-03-24 15:42:52
4
rohiniroshani
මලීෂා පතිරණ :
ammo
2026-03-25 09:46:00
0
anoma4939
anoma :
පැහැදිලි නැහැ නේ
2026-03-25 01:55:42
0
sadamali4931
දිපිකා දිපිකා :
🙏🙏🙏
2026-03-24 14:34:07
1
jana28063
Jana :
🙏🙏🙏
2026-03-24 12:45:40
1
dineth_bs7
Dineth Galhena :
😞
2026-03-24 10:01:16
1
kvmalani4
mallani m.v. :
🙏🙏🙏🙏🙏
2026-03-24 20:09:09
0
priyangkadilruksh
priyangkadilruksh :
😭😭😭
2026-03-25 04:00:08
0
sumalatha9937
somalatha :
🙏🙏
2026-03-25 16:46:58
0
anoma.schadeli
anoma iසුදු අම්මා :
😳😳😳
2026-03-24 15:58:37
0
sherrygloss
Sherrygloss :
❤️❤️❤️
2026-03-24 16:55:31
0
samankumara2483
Saman Kumara :
🙏🙏🙏
2026-03-24 17:35:14
0
hello...butterflyhello
✈️🏖️🏝️meera🇱🇰🏖️🏝️🇸🇦✈️ :
😭😭😭😭🙏🙏🙏🙏🙏🙏
2026-03-25 08:21:32
0
m..c..n.sathi
˖𓂃..🖤 ݁˖Sathi🦄ᴜɴɪᴄᴏʀɴ™️🖤•´ :
😳😳😳
2026-03-24 18:38:22
0
ramani.isurika
isu r romax 🫵👉❤️ :
😳🥺
2026-03-24 10:43:47
0
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About