@dnfnfkfll: මේක දකිද්දි අපි හැමෝම සංවේදී ..ඒකට සමා වෙන්න.. අතීතෙට ගියා..පොඩි කාලෙ අපිව බලා ගත්තු අම්මාවරු මතක් උනා.. සමරවිට පොඩි කාලේ මිහිරි මතක අමිහිරි මතක මතක් වෙන්න ඇතී.. ඒ කොහොම උනත් අපි හොද තැන්වල ඉන්නේ අතපය 4 හොදට හදල අපිව බලා ගත්තු නිසා ඔව් මාවත් බලා ගත්තු අම්මාවරු ගොඩක් උන්නා.. ලොකු අම්මලා දෙන්නෙක්..අම්මා..අක්කා.. නැන්දල දෙන්නෙක්.. අක්කලා දෙන්නෙක්.. ඒ හැමෝම මට අම්මා වරූ.. ආදරෙයී ඒ හැමෝටම .🥰❤️😍 #viralvideo #srilankan_tik_tok🇱🇰 #momslove #
Hybrid
Region: IT
Tuesday 24 March 2026 23:26:08 GMT
2453899
182984
1727
12900
Music
Download
Comments
Gihan Priyadarshana :
අම්මා දන්න මගුලක් නෑ, ඔය හදන්නේ අච්චි ,💐💐💐
2026-03-26 01:28:44
2754
chammi botheju :
හොඳටම හැඳුවේ බොහෝ දුරට ආත්තම්මා.
2026-03-25 12:28:54
2364
Black boy💣💥👦❤️👊🇦🇪❤️ :
මට මගෙ අම්මා තමයි❤️🫰
2026-03-26 06:10:54
437
❤ ශලනී❤ :
මගේ ඔහොම හැදුවෙි මගේ ලෝකේ මගේ අම්මා .මම පව්ලේ 12 වෙනියා. මට බාල මල්ලිල දෙන්නෙක් ඉන්නවා. ❤️❤️❤️❤️❤️
2026-03-27 09:37:11
132
💕Amaya🥰🥰🌹❤️ :
ලස්සනට මාව හැදුව අම්මා බුදුවේවා 🙏🙏🙏🥰
2026-03-26 08:30:14
202
kaushalaya dinith :
අනේ මගේ අම්මටයි ,ආච්චිටයි බුදු බව ලැබෙන්න ඔනී❤️🥺
2026-04-06 09:54:38
43
Sameera :
අත්තම්මා ඉතිම් තෝතමලක් නේ අනෙ වාසනාවන් 💗❤️👈 බුදුසරනයි❤️🥰
2026-03-26 09:08:30
66
Mihirani :
අත්තම්මා තමයි ඉතින්
2026-03-26 01:42:23
73
sujeewa :
ආචිචිලා තමයි දෙවනි අමිමා ❤️❤️
2026-03-26 11:13:20
26
NUWAN($ශ්‍රී )🇱🇰 :
ඔය ඔක්කොම කරන්නේ. ආච්චි අම්මා❤️
2026-03-28 05:29:21
19
shenuu :
අත් අම්මා 🥺💖
2026-03-26 04:21:06
34
디누카 💍 :
මගෙ රත්තරම් අම්මා බුදුවේව 🥺
2026-03-27 15:58:55
8
Gandalf Gandalf1999 :
මගේ අම්මා තාත්තා වගේම ලෝකේ සියළුම අම්මලා තාත්තලා නිදුක් නිරෝගී වේවා සුවපත් වෙත්වා 🙏
2026-03-26 17:21:41
11
Sasu❄ :
අම්මටත් වඩා ආච්චි අම්මා❤️🥰
2026-03-28 15:40:10
5
Nimantha Senevirathne :
අත්තම්මා ♥️
2026-03-28 15:23:38
6
gayana maduwanthie perera :
අත්තම්මා තමයි හැදුවේ අපිව ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
2026-03-27 08:13:04
8
"RANDIKA"🤍🪽 :
අම්මා මතු බුදු වේවා🥹❤️
2026-03-26 17:20:33
5
__dinuwa__ :
අත්තම්මා ❤️🌍
2026-03-26 09:06:44
5
🌟🌟udaya kuruppu 🌟🌟 :
🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏🙏
2026-03-25 16:49:03
11
rawashanthakumari👍🥰🥰🥰🥰 :
ඇත්තෙන්ම අම්මා බුදුන් දැකීමට හා නිවන් දකිත්වාආආආආආආආආආආඅම්මාආආආආආආආආආආආආ👏👏👏
2026-03-26 06:39:30
12
💚 RDN💚🇱🇰 🇦🇪 🇸🇦 🇰🇼 :
අම්මා නෙමේ ආච්චි.අම්මා හදන්නෙ ඔයාගෙ ලමයි.එතකොට එයත් ආචිචි තමයි.😁👌🥰
2026-03-26 08:33:19
21
∞ㅤMᴜᴍᴍʏ :
මගේ අම්මා තමයි මගේ මුණ ඇගපත ඔක්කොම ලස්සනට හැදුවෙත් ❤️
2026-03-27 08:39:55
5
iamrifdhaofficial_1218 :
We don’t do these nowadays let’s see how our kids look like 😂
2026-03-26 18:12:50
5
sampa :
ආච්චි 🙏
2026-03-26 03:45:48
5
MR_TUTU 🤍 :
2026-03-26 11:53:39
8
To see more videos from user @dnfnfkfll, please go to the Tikwm
homepage.