@dilangamagelyrics: මම ''අදහන්නත් බෑ'' සිංදුව ලියන්නේ වලාන දූෂණ මර්දන ඒකකයෙන් අරන් ගිය, ඒ ස්පා කෙල්ලට ආදරය කරපු ඒ පොලිස් කොස්තාපල් වෙනුවෙන් ඔහු හෙමීට පහත්වෙලා ඇදේ යට ඉන්න කෙනාව ඇදලා එලියට ගන්නවා තමන්ගේ කෙල්ලට තමන් අතින්ම මාංචූ දාන්න ඔහුට සිද්ද වෙනවා වැඩ කරන්නේ සැලොන් එකක් කිව්වට ඒක ගණිකා සේවය සපයන ස්පා එකක් සියල්ල දැන ගනිද්දි, සියල්ල සිදුවී හමාරයි #Dilangamage #Dilangamagelyrics #Dilangamagesongs #Dulecomusic #Dilangamagehitsongs #Dilangamageyoutube #Dilangamagebesthitsongs #DilanGamage #LyricistDilangamage #Dilangamagelyricist #Dilangamagemusic #Dilangamagemelody #Dilangamagenewsongs #Musiccomposedilangamage #DilanGamagesongs #DilanGamagesongs #Dilangamage2026 #Dilangamagenewsongs #SongwriterDilangamage #LyricsWriterdilangamage #Dilangamagecomposer #Dilangamageduelcomusic #Dilangamagewassane #Dilangamagelyrical #DilanGamageMusic #Dilangamageduelcomusic #Dilangamagehitsongs #Dilangamageadahannathbe #Adahannathbedilangamage #Adahannathbeamalperera #Dilangamage2026 #Dilangamagemusic #Duelcomusicdilangamage

Dilan Gamage
Dilan Gamage
Open In TikTok:
Region: LK
Wednesday 25 March 2026 13:49:28 GMT
403516
28603
517
1088

Music

Download

Comments

sudara.dilshan3
sudara dilshan :
මේ සිංදුව අමල් කියන්නෙ කියල දන්නෙ අද.
2026-03-25 19:13:18
194
dilangamagelyrics
Dilan Gamage :
මගේ සිංදු වලට ආදරේ කරන හැමෝම මගේ YouTube Chanal එක Subscribe කරන්න. https://www.youtube.com/@DilanGamageOfficial අලුත් සිංදු Release වුන ගමන් මගේ චැනල් එකෙන් මුලින්ම බලන්න.
2026-03-28 10:33:55
62
user1662428874763
🅢🅤🅝🅞 :
ඒ කාලෙ ආසාවෙන් අහපු ඔක්කොම සින්දු මෙයාගෙ ❤
2026-03-28 14:27:52
49
nilani1978
nilani :
මම අහල නැහැ දැන් අහන්න ඔනෙ....කතාව ඇහැවම song 1 අහන්න ආස හිතුන...
2026-03-26 16:01:49
15
asianlionz
PN 18 :
1st🥰
2026-03-25 13:54:39
15
nadunmihiranga329
Nadun Mihiranga :
පිස්සුවක්❤️💐 🥹 චැනල් එකට Addict වෙලා
2026-03-25 14:53:02
39
ishanfernando090
Everest Product :
අමල් පෙරේරා පට්ට ගායකයෙක් 💐❤️‍🔥✨🫵🙂
2026-04-19 13:40:49
9
sadunikasadu1
Deepika Wickramanayaka :
දැන් අපිට අදහන්නත් බෑ ඒ දවස්වල අසාවේන් අහපූ සිංදු පිටුපස තියෙන සත්‍ය කතාව 🥰
2026-05-02 05:35:12
3
0775shaperera
𝕬𝖓𝖚𝖘𝖍𝕻𝖊𝖗𝖊𝖗𝖆. :
අනේ අමල් අයීයා ගායනා කරන ලස්සනම සින්දුවක් 🥰අයීයෙ ඔයානම් සුපිරි වැඩ්ඩෙක් ආ ❤️❤️
2026-05-18 06:53:14
1
shaluka_franndo0
ŠHä - Ñu 👤🇱🇰 :
ඔයානම් වැඩ්ඩෙක් ❤️
2026-06-08 04:08:20
1
nalakachamara83
CHAMARA :
උඹ නං පිස්සුවක් දිලාන් ❤️
2026-04-01 15:34:22
11
jeewantha.chandim8
Galhena Private Villa Tangalle :
අමල් මේ සිංදුව කියන බව දන්නේ අදයි
2026-03-26 05:39:49
5
nurajmalwaththa
Nuraj :
ලස්සනම සිංදු ගොඩක් ලියල තියෙන්නෙ ඔයා❤️❤️
2026-03-26 10:51:13
14
chandra.gunasekar4
Chandra Gunasekara :
ලස්සන කතාව ජිවිතේ හැටි ස්තුතියි ජයවෙිවා ♥️
2026-03-25 17:14:20
6
user66114090455553
Nilanthi :
විශ්වාසයේ කඩ කෙරුවේ රත්තරනේ ඇයි ඔයා❤️❤️මං ආසගීතයක් මේ ලෝකේ විශ්වාස කරන්න පුළුවන් මියගිය මනුස්සයත් ඉපදෙන්න ඉන්නවා මනුස්සයත් විතරයි
2026-03-25 17:55:01
10
user687524694
user687524694 :
හැම සිංදුවකම අර්ථය මාරයි පුදුම ලස්සන සිංදු ගොන්නක්❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
2026-03-27 11:53:25
6
suresh.kumara111
Suresh kumara :
එල 🥰අනිවාර්යයෙන්
2026-05-08 15:06:11
1
ama.sinu
AMA_SINU :
AMA_SINU:𖣘✪»̶̶͓͓͓̽̽̽⑅⃝🥰✺❥᭄ලස්සනයි𖣘✪»̶̶͓͓͓̽̽̽⑅⃝❤️✺❥᭄🦋
2026-05-08 17:37:27
1
thathsarani282
Thathsarani :
අදහන්නත් බෑ තමයි කාලයක් අහපු ඔක්කොම වගේ සිංදු ලියල තියන්නේ එකම මනුස්සයෙක් කියලා. ❤️❤️❤️
2026-03-27 06:32:39
9
sumudusithu12
S.T.S :
බලද්දි හිතේ ගීත සියල්ලක්ම ඔබ තුමාගේ.... 👌❤️❤️
2026-04-20 17:39:27
3
sithu55553
⫷සි̶⃢⃞තු̶වි̶ලි̶ ප̶⃢⃞වු̶ර̶⫸ :
මගේ ආසම සිංදුවක් මේක...
2026-03-30 21:46:44
3
dammikasiri1
Dhanushka . :
ඔයාගේ සින්දු ඔක්කොම අමතක නැ ගොඩාක් කල් ඉදන් ඒත් මෙ සින්දු ඔක්කොම ඔයා✍️✍️✍️✍️✍️✍️✍️කියලා දන්නේ නම් ලගකදී බුදුසරනයි සර් ..... මෙකත් මාරම කතාවක් ❤️
2026-05-03 20:15:17
1
sachiya__boy_xx
🧑‍🍳 🥀ᶜʰᵉᶠ ස චි ⃟යා 🧑‍🍳🥀 :
ඒකාලේ සිංදු ඔක්කෝම ඒවා මෙයාගෙනෙ අඩෙහ් ✌️
2026-04-27 15:53:52
1
gayanwijesinghe01
G.S Wijesinghe :
අයියේ...❤️
2026-04-02 14:16:51
1
tharusha.pabasara5
Tharusha Pabasara :
පට්ටම වැඩ්ඩෙක් අයියෙ ඔයා.....🥰🥰🥰🥰🥰ජය වේව....මේ වගේ ලස්සන සින්දු තව ලියන්න 🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷ආදරෙයි 🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
2026-03-27 07:45:27
4
To see more videos from user @dilangamagelyrics, please go to the Tikwm homepage.

Other Videos


About