@clipsbatidaohits: @zeviannaegabriel os COWBOY que tem a senha 🔥 #zeviannaegabriel #zeviannaegabrielclipfy #clipfyleague

clipsbatidaohits
clipsbatidaohits
Open In TikTok:
Region: BR
Wednesday 25 March 2026 21:25:16 GMT
195
10
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @clipsbatidaohits, please go to the Tikwm homepage.

Other Videos

බබා ඉපදුණාට පස්සේ පළවෙනි රෑ… 🌙🤍 ඒ රෑ වෙනස්ම හැඟීමක්. එක පැත්තකින් පුංචි ජීවිතයක් ඔයාගේ අතට ඇවිල්ලා… අනිත් පැත්තෙන්, ඔයාගේ ඇග තාමත් වේදනාව එක්ක සටන් කරනවා. ✨ ඇඳේ වැතිරිලා ඉද්දි, බබ අඩද්දී… නැගිටින්නත් බයයි. හැම තැනම රිදෙනවා. හිනා වෙද්දිත් රිදෙනවා… කැස්සක් ආවත් රිදෙනවා… බබාට කිරි දෙන්නත් ඕනේ, ඒත් තමන්ගේ වේදනාව එක්ක හුස්ම ගන්නවත් අමාරුයි. 🤍 ඒ වෙලාවේ අම්මා කෙනෙක්ගේ හිත ඇතුළේ යුද්ධ දෙකක් යනවා… එකක් — Surgery  එකෙන් පස්සේ තියෙන වේදනාව. අනිත් එක — “මගේ බබාට මාව ඕනේ” කියන ආදරේ. 🥺 බබා අඬන හැම සැරේම, තමන්ගේ වේදනාව අමතක කරලා අම්මා කෙනෙක් ආයෙත් නැගිටිනවා. ඒ ශක්තිය එන්නේ කොහෙන්ද කියලා කවුරුත් දන්නේ නෑ… හැබැයි අම්මා කෙනෙක් වුණු දවසේ ඉඳන් මට දැනෙන්නේ කලින් තිබ්බේ නැති වෙනමම හයියක් මට ඇවිල්ලා වගේ.  පළවෙනි රෑ කියන්නේ නින්දක් නැති රැයක් විතරක් නෙවෙයි… ඒක, තමන්ව අමතක කරලා තවත් පුංචි ජීවිතයක් වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්න ‍රැයක්. ✨ සමහර වෙලාවට අඬන්න හිතෙනවා. සමහර වෙලාවට “මට මේක කරම්න බෑ” කියලා හිතෙනවා. ඒත් උදේ වෙනකොට… ඔයාටත් නොදැනිම, ඔයා තවත් ශක්තිමත් වෙලා. 🤍 අම්මා කෙනෙක් කරන කැප කිරීම් stitches වලින් විතරක් මනින්න බෑ… මේ අත්දැකීම පහු කරපු අම්මලාට — පළවෙනි රෑ කවදාවත් අමතක වෙන්නේ නෑ… 🥺🌙

About