@unsaidwordss0: දැනුණු හිත් ගාව නතර වුණු මිනිස්සුන්ට ප්‍රමාදය නිසා කියා ගන්න බැරි වුණු ආදර කතා කොච්චර නම් තියෙනවද.. මේකත් එහෙම ආදරයක්...✍️ . . . #fyp #foryou #srilanka #sinhalasong #music

Unsaid Words
Unsaid Words
Open In TikTok:
Region: LK
Thursday 26 March 2026 14:14:42 GMT
613777
15449
800
5323

Music

Download

Comments

jesussavesuspp2266
jesus save us :
aniwaryenma
2026-06-16 15:40:36
1
sithakumari51
❤️❤️❤️❤️❤️❤️ :
අනිවාර්යෙන්
2026-06-13 09:16:12
2
gayangammanpila4
gayan :
අනිවාර්යයෙන්ම 💖
2026-06-16 04:56:16
1
priyangakosgolla
priyangakosgolla :
හ්ම්ම්
2026-06-15 11:09:57
1
class4851
Jana pareera :
අනිවාර්යයෙන්ම
2026-06-13 18:37:28
2
merlinbs3
Ben10 :
අපිට අයිති නැති කෙනෙකුට කවදාවත් ආදරේ ඇති වෙන්න නරකයි. මොකද කවදා හරි එයා විතරක් නෙවි අපිට අපිත් නැති වෙනවා. 😭😭😭😭
2026-03-27 09:54:47
52
rochani259
rochani :
හරියට හරි
2026-06-12 13:34:30
1
rasika.p..wijesin
Rasika P. Wijesinghe :
අනීවාර්‍යෙන්.... කොහෙ ඉන්නවද දන්නේ නැ . ආයේ කවදාවත් ඕනත් නැ . ඕනම නැ ... ඒත් ඒ දුන්න ඉඩ ... ඒක හරි ලස්සනයි. පොඩි කාලයක් ආදරේ කරනව. අවසානේ ජිවිත කාලයක් හීන බොද කරන් තනියම යනව. මිනිස්සු ආදරේ කරද්දී ලස්සන දේවල් කියනව. ලස්සන පොරොන්දු දෙනව. හීන පෙන්නනව. දකිනව. ඒවා මුහුදු රලට අහු උන සෙල්ලම් මාලිගා වගේ එක පාර විනාශ වෙනව. ඒත් දවසකට හරි ඒ ආදරය හරි රහයි. ඒත් ලස්සන දේවල් කෙටි කාලිනයි. මිනිස්සු ආදරණිය හිත් ෆ්‍රීස් කරන් තනි වෙනව. ආදරය ලබන්න උරුම කම් කියන්න ඉදපු පවුලක් විදියට එකට එකතු වෙන්න ඉදපු අය කවුරුත් නැතිව අවසානයේ එක්කෝ තනි වෙනව . හුදකලා වෙනව. සමහරු වෙන අය එක්ක ගමන පටන් ගන්නව. ලොකේ ඔහොමයි
2026-03-28 05:26:51
18
subodi.dil.gamage
🇱🇰 Subha 🇦🇪 :
yes ❤️
2026-05-28 17:51:56
1
ruwi6668
Ruwi666 :
එක දරා ගන්න හරි අමාරු අබ්බැහියක් 🥺🥺
2026-03-28 14:37:36
16
user5081447421407
user5081447421407 :
අයිති වෙන්නෙ නැතිදෙයකට ආදරය දුන්නොන් එක කවදා හරි දවසක වෙදනාවක් වෙනවාමයි.අනිවාර්යයෙන්ම.😭😭😭😭😭කදුලක් පමණයි.
2026-03-28 09:46:54
15
samanthapeiris3
SAMANTHA PEIRIS 3 :
ඒක නම් ඇත්ත .ඒක විඳවපු කෙනෙක් තමයි තියෙන වේදනාව දන්නේ.ජීවිත කාලේම විඳවන්න වෙනවා.
2026-03-28 18:07:14
10
.dill90
🇱🇰දිල්රුක්ෂි dill,,,,,🇦🇪 :
හ්ම්ම් තාමත් අයිති නැ කියලා දැන දැනම රැදිලා ඉන්නවා
2026-03-27 20:35:18
8
chanu3186
🇱🇰🇱🇰 SuReKa🇦🇪❤️🇸🇦 :
මතක අතර තනි වේලා දුක් විදිනවා❤️
2026-03-28 06:18:44
13
reeko.mallioo
Shamali Kumari :
එකනම් ඇත්ත .....අපි මතකයන් අතර තනි වෙනව අපිටත් නොදැනිම
2026-03-28 08:00:30
9
saini0443
S 🌺 H 🌺 R 🌺 :
hmm එත් එ කතාවෙ හරි දුක්බර මතකයක් ඉතුරුවි අත මියයන තුරුම විදවවි එ මතකයන් එක්ක😪😪
2026-03-27 11:38:06
6
.black.teddy
°°°•••BLACk TEDDY••°°🧸 🧸 :
මට නම් සිංහල හරීයට බැ මම Tamil ඹය අකුරැ ලස්සනයි
2026-03-27 11:45:35
6
blck.boy65
blck boy :
අමතක කරන්න බෑ 🥺🥺
2026-06-16 19:11:51
0
pemasiri.desilva
1121@BHD :
ow...❤️
2026-05-25 09:07:31
0
pradeep.rosanq
Pradeep Rosan 🎶🎶🎵🎵🎤🎤 :
🥰🥰👍👍🥰🥰 අනිවාර්යයෙන්ම
2026-05-13 12:21:00
2
kalpanakavindi0
Kalpana Kavindi :
hmm
2026-05-14 06:14:44
2
user7246196661083
sriyani💘🌟❤️ :
kohma Hari Daragana innwa😭
2026-04-20 06:42:41
1
chaminda.sampath90
Chaminda Sampath :
අනිවාර්යයෙන්
2026-05-13 12:21:29
1
user4793417587614
Dulanjani :
ammoo
2026-04-10 08:47:51
1
ashidil27
α ѕ н ι 💋🍃 :
අනිවාර්යයෙන් 👈
2026-04-19 08:39:33
1
To see more videos from user @unsaidwordss0, please go to the Tikwm homepage.

Other Videos


About