@dhanurtbjbt: ගමේ කොකෝවා වලින් චොකලට් හදලා සුද්දොන්ට විකුනන සසික මල්ලි • #SriLankanChocolate • #GalleChocolate • #CocoaFromVillage • #SupportLocal • #AuthenticSriLanka

බකමූණා
බකමූණා
Open In TikTok:
Region: LK
Thursday 26 March 2026 14:52:35 GMT
735030
75323
1050
4770

Music

Download

Comments

thisara_ft
Thisara Gunasekara :
අඩෝ මරු ඈ හෙනම සතුටුයි. සසිකට online විකුණන්න ඕන නම් මට පුලුවන් ලස්සන වෙබ් සයිට් එකක් හදල දෙන්න ❤️
2026-03-27 05:16:48
872
tharangaud
Thara_UD 🌬️👣 :
ගුණ දේ දෙන්න... ගුණ දේ ලැබෙයි... ජය... 100% ❤ 🇱🇰
2026-03-26 18:13:32
677
thilina116
@තිලිණ🤍 :
අඩෝ මේව දකිද්දී අවංකකම සතුටුයි බන් ❤️
2026-03-27 04:00:29
188
ravindulakshitha08
Ra Vi Ya :
ගන්න පුලුවන් විදියක් contact කරල දෙන්න පුලුවන් ද
2026-03-27 03:06:07
76
itzz_tezzha
:-D@-}--Itzz_Tezzha 🇯🇵😊 :
කවද හරි company එකක අයිති කාරෙක් තමා 😌❤️
2026-03-27 13:56:39
77
deshankalana2
#Desha :
මෙහෙම දෙයක් දැක්කම මාර සතුටුයි කොල්ලගේ බිස්නස් එකට කෙල්ලත් කැප වෙලා උදව් කරනව දකිද්දී කියාගන්න බැරි තරම් තවත් සතුටුයි 🥰❤️ජොබ් 12 කට වඩා කරලා තාමත් ජොබ් කරන ගමන් මගෙ කියලා බිස්නස් එකක් පටන් ගන්න උත්සහ කරන දගලන එකෙක් මන්. මේ වීඩියෝ එක මට‍ මාර මෙව්වා එකක් 💯 හැමෝම ගොඩ යන්න ඕන එච්චරයි 💗
2026-03-28 14:58:52
17
roneshn6
roneshn :
කොහොමද ගන්නේ
2026-03-27 02:19:18
23
supun_anuththara
Supun Anuththara :
සුපිරී ලංකාව දියුනු වෙන්න ඕන ඔයාල නිසා ,ජය වේවා
2026-03-27 06:00:50
14
manoj.fernando581
Manoj Fernando :
සුබ පැතුම්. ekenma weddek ♥️♥️♥️
2026-03-26 15:27:07
30
janaka__04
Jαɳαƙα 🏔🪐 :
මොණරාගල කිව්වාම ගමේ කියලා පට්ට සතුටක් ආවා ❤️
2026-03-27 17:23:47
14
infantacy
infantacy :
සසිකට ශ්‍රීලංකාවේ දියුණු ව්‍යාපාරිකයෙක් වෙනවා ! ♥️
2026-03-28 02:57:19
17
thilakshana.bandara
Thilakshana Bandara Dissa :
දවසක ලොකු Company එකක් වෙනවාමයි.. 🇱🇰💯🙏
2026-04-10 12:15:56
5
sycho.kmps
🥀🍃00:00🍃🥀🍃PSYCHO🍃🥀 :
අඩො ශශිකයා 🥰 ගමෙ එක
2026-03-27 06:25:07
6
niroshan.anjula
niroshan anjula :
සුපිරි බං පිට රට යවන්න ❤️
2026-03-27 01:19:01
12
ishani.and.onelle
Ishani and Onelle 🧿 🇨🇦 :
Congratulations
2026-04-14 15:08:36
2
nuwanmadushantha
@මුදියන්සේ 🔥 :
ජය වේවා🥰🥰
2026-03-26 16:50:28
7
rameshag911
Dark Pheonix :
weldone Sasika ♥️🔥
2026-03-28 05:43:19
5
harshnichamila
Harshani 😘🥰😍 :
hi
2026-04-04 14:39:03
1
chamarasilva15
chamarasilva15 :
අනේ දියුනු වේවා සාරිතකත්වයටම පත් වේවා
2026-03-27 09:25:01
10
malsha1519
malsha 😍🌼🧚❤️ :
සුබ පැතුමි🥰🥰💐
2026-05-03 17:09:11
2
nisha.chuti.doni
🌹 nisha ma 📿 ⚜️ :
ජයෙන් ජයම වේවා
2026-03-28 13:34:30
2
krishmadu0
krish@Madu :
all the best 👍
2026-03-29 07:11:13
2
wow.sl0
wow SL :
maru💐💐
2026-03-28 17:32:54
1
user84286114785587
chathu14 :
woww
2026-03-29 05:55:51
1
nanayakkarakamal
Kamal Deshapriya :
super.... ❤️❤️
2026-03-30 01:43:08
1
To see more videos from user @dhanurtbjbt, please go to the Tikwm homepage.

Other Videos


About