@darshana_k_editz: කාලයක් යද්දී අලුත් series එකත් මතකයන් ගොඩක් ඉතුරු කරයි...🥺😓#hbo #harrypotterseries #harrypotternewseries #harrypotternewcast #runawayaurora #hermine #ronweasley #sinhalasubedit #sinhalaedits #editz #editvideo #textedit #editssss #filmscene #editing #aftereffectsedits #edittok #moviescenesforyou
Darshana_K
Region: LK
Friday 27 March 2026 00:30:00 GMT
Music
Download
Comments
A” :
old is gold ♥️එත් අපෙ ඉස්සරහා පරම්පරාව අලුත් එකට කැමති වෙවි පරණ එක දන්නෙ නැති නිසා 🙂
2026-03-27 05:42:44
892
💥 Z e n Z a i 🥋 ⚔️ :
තාමත් පරන එක බලන මම 🥹❤️🩹
2026-03-27 03:37:53
460
O L I V E R. 3070 :
ආයෙ Remake වෙන්න හොද නැති දේවල් 🥺❤️
2026-03-27 06:16:00
144
Thejwan :
මේ එන්න තියෙන එකනම්, කලින් එකට වඩා පට්ටම චාටර් වේවි..... මට අනුව
2026-03-27 01:10:58
163
the dark lord :
අපේ ළමා කාලය මෙතරම් සුන්දර මතකයන්ගෙන් සුන්දර කළාට සිරස ට ස්තූතියි. 🥺🥺
2026-03-27 14:52:20
41
Dz 4 4 4 🇱🇰 :
දැන් පොඩි අය මේකට කැනති වෙයි මොකද අලුත් අය පරන එක ගැන ගොඩක් දන්නෑ පරන vibe එක නෑ බං මොකෙත් 🥺
2026-03-27 08:58:55
6
Yizh_K@Tu.•🌬️ :
එහෙම අලුත් එකක් නොගහ ඉන්න තිබ්බෙ 🥲
2026-03-27 06:47:36
30
Kiyara98bts :
අනේ මන්දා අළුත් එක ලස්සනයි ඒත් අපි 90 kidsලනේ අපිට තාම පරණ harry potter hermoine ron අමතක කරන්න බෑ අපි පොඩි කාලේ ගෙවුණේ එයාලා එක්ක නේ
හැබැයි මේකේ ළමයි තුන්දෙනා හරි ස්වීට් ඒ වගේමයි දුකයි අපි දැන් නාකියි නේ 😓😓😓
2026-03-27 13:23:51
7
༒ˢ⍨𝕤𝕒𝕕𝕦❤️𝕟𝕚𝕜𝕚⚚༢࿔ྀુ➆ :
තව අවුරුදු දහයකින් බැලුවත් බලන්න තියන ආසාව නැති වෙන්නේ නෑ🥰
2026-03-27 08:22:41
40
𝗕𝗨𝗗𝗗𝗬_ ♱ :
පරන එකේ තියන අමුතු feeling එක ජිවීතේට අමතක වෙන්නෑ කොච්චර අලුත් ඒවා ආවත් 🙂📌
2026-03-27 09:31:15
5
muhammedhfais :
Old is gold ❤️
2026-04-02 10:59:06
1
_Shaali_🤍🎀 :
පරණ එක තරම් නෑ 🥺🤍 ඒ වයිබ් එක ආයෙ ගන්න බෑ 🤍
2026-03-27 10:10:43
7
Takaki Tōn :
2026-03-27 17:07:11
1
✨️..ᴛʜᴇ ᴡɪɴᴄʜᴇsᴛᴇʀ ʙʀᴏᴛʜᴇʀᴢ..✨ :
Nobody can beat the Golden Trio ❤️
2026-03-27 15:13:05
5
dilesha”🦊 :
Old is gold ♥️forever
2026-03-27 02:57:12
14
𝓓𝓘𝓛𝓐 🐼 :
old ekt gahanna ekak nh bn 🙂
2026-03-27 08:16:06
11
Janithya_Minipahan ツ :
Old is Gold 🥇
2026-03-27 15:42:47
5
Chathu Liyanage :
මන් හිතන්නෙ නැ අපිට අලුත් එක සෙට් වෙයි කියලා මොකද අපෙ මතක තියෙන්නෙ පරණ එකත් එක්කනෙ💗
2026-03-27 15:51:21
5
D I A N O 👅 :
2026-03-27 20:10:51
1
Poorna♡○● :
🥺
2026-03-28 01:02:50
1
¤Sh@vee! :
old is gold... ❤️
2026-03-30 11:55:22
1
Shey ⭐️ :
Old is always gold 🙂❤️🩹
2026-05-01 20:50:30
1
Kavinda 😈🖤 :
Never 🥲
2026-03-29 18:00:07
1
ADMIN DIDU 🔥 :
😩🥹
2026-03-29 08:10:14
1
To see more videos from user @darshana_k_editz, please go to the Tikwm
homepage.