@wanderlustlifeita: ඔයා මෙච්චරටම බුද්දිමත් කෙනෙක්ද? දැනට සොයාගෙන තියෙන උසස්ම බුද්දිමට්ටම ඇවිත් තමන්ගේ සිතුවිලි oberve කෙරීමේ හැකියාව, එය METACOGNITION හැටියට හැදින්වෙනවා! #sinhala #ඉතාලි_අහස_යට🇮🇹 #metacognition
wanderlustlifeita
Region: IT
Thursday 26 March 2026 17:59:26 GMT
Music
Download
Comments
Sarindu Alwis :
ඔය දේම නේද බුදුදහම ඇතුලේ සතිය කියන්නේ.
2026-03-27 05:41:07
360
DE_US Vult ✊ :
I have this ability to some extent. After learning the teachings about the heart and mind, and the teachings of love and peace of Jesus Christ, I practiced them. Now I have control over my own thoughts and inner character. actually , I feel very peaceful in my mind. everyone should try this. ❤️
2026-03-27 12:04:05
3
K D :
මන් ඉන්නෙ ඔය තත්වෙ තමයි. කියල ටයිප් කරණකොට මට හිතුනෙ ඇයි මන් ඒක ඔයාට කියන්නෙ කියල
2026-03-27 06:19:02
64
buwiwije :
මන් ඔය විදිහ...එහෙම කියලා type කරලා ආය delete කළා... ඒත් ආය හිතුවා එහෙම delete කරපු එක අපරාදේ කියලා ආය type කළා මේ...😁
2026-03-27 11:23:00
8
????? :
මේක තමයි බුදු දහමේ තියෙන්නෙ ❤️🇱🇰
2026-03-27 18:13:43
37
Park Jee Hun :
වැදගත් තොරතුරක්
2026-03-26 19:11:17
13
☯️⚛️Gayuu Ranasinghe ☯️☸️🧚 :
සතියට එන්ටර් වෙන තැන
2026-03-27 05:41:17
47
💥RANA🙃 :
ඒක තමා මන් අම්මයි තාත්තටත් වඩා බෞද්ධ දර්ශනය විශ්වාස කරන්නේ ❤️
2026-03-27 16:12:00
20
amali ❤️🔥 :
රාගික සිතුවිල්ලක් රාගික බව දැනගැනීම 🍀
2026-04-01 00:07:11
8
Haritha Madushan :
සතිමත් බව
2026-03-27 13:14:16
12
naveen :
ඕකට තමයි සතිය කියන්නෙ 🤙
2026-03-27 10:28:48
20
mihiran :
සිහිය
2026-05-09 09:42:08
1
Mr.Modaz.com :
spiritual awakening
2026-03-27 03:05:43
14
Sasuu 🍁🍁🍁 :
කෙනෙක් තමා තුළට හැරීමෙන් ප්රඥාව අවදි වෙනවා. සතිය වඩන්න ඕනේ. ඒ කියන්නේ වර්තමාන මොහොතේ සිහිය. තම ශරීරයත් සිතත් එකට තබා ගැනීමෙන් ප්රඥාව අවදි කරන්න පුළුවන්.
2026-03-29 06:26:31
3
Kameshie Weragala :
ඔයාට පුළුවන්නම් මේ ගැන සඳහන් වෙන Research articles හරි පොත් හරි මේකෙ සඳහන් කරන්න පුළුවන් ද references විදියට. හරිම වැදගත් කතාවක් මේක ❤️🥰
2026-03-31 14:02:12
2
⃟𝙱𝚘𝚕𝚎⁷🧿🫀🥹"💗 :
සතිය පිහුටුවීම.
2026-03-27 13:03:27
10
Asariel :
Lord Buddha
2026-05-03 17:53:23
1
Tehan :
මට පිස්සු වගේ මේක හිතලා 😂
2026-03-27 18:50:12
2
ase.jay :
සම්මා සති
✌️❤️🔥
2026-04-14 17:52:45
5
Malika Kariyawasam :
බුදු දහම🥰
2026-03-28 07:04:10
1
Priyan :
thought about thought. double capacity 😳
2026-03-28 12:36:31
1
Lasith Gunasekera :
විදර්ශනාවක් තමයි
2026-03-27 10:29:36
1
Dew :
mindfullness
2026-06-19 18:26:20
0
EzIO :
prayogane mkdda?
2026-03-27 01:09:11
0
To see more videos from user @wanderlustlifeita, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.