@goldencatsclawflowergard: Golden Cat’s Claw Flower Garden🌼 Video & photo location 🎥📸😍 . . #Goldencatsclawflowergarden #srilanka #weliweriya #catclawflower #catclaw

GOLDEN CAT'S CLAW 🌼 GARDEN 🌼
GOLDEN CAT'S CLAW 🌼 GARDEN 🌼
Open In TikTok:
Region: LK
Friday 27 March 2026 12:38:08 GMT
233061
13704
330
1529

Music

Download

Comments

naved.khan.naved97
Naved Khan Naved Khan :
අනේ මරා ලස්සනයි මට මල් කිවොත් හුස්සම් හිරාවරනවා එ තරම් ආදරෙයි ආසයි ලංකාවට අවගමන් ගන්නවා
2026-07-06 16:03:09
1
live_n_chill
Live N Chill :
මේ photo එකේ තියෙන්නේ ඔය vedio එකේ තියෙන වැල නම් නෙමේ හැබැයි මේ වැලේ හැමදාම මල් හට ගන්නවා. ඔය vedio එකේ තියෙන්නේ බලල් පහුරැ කියන වැල. එක එක අය එක එක නම් කියනවා. English වලින් Cat's claw Vine කියලත් කියනවා. මේකේ මල් හට ගන්නේ කවුරු කොහොම කිව්වත් කාලයකට විතරයි. March to May අතර තමයි ගොඩක්ම මල් එන්නේ. කලාතුරකින් August to September මල් හට ගන්නවා. මේ වැලක් අවුරුදු 20කට 30කට වඩා තියා ගන්න පුලුවන්. ප්‍රධාන වැල මැරුණත්, අලුත් පැළ හට ගන්නවා. එක පැළයක් 50m-100m වුනත් දිගට වැවෙනවා කප්පාදු නොකරොත්. ඒත් මේ මං comment එකේ දාලා තියෙන මල් වැලට කියන්නේ golden bells කියලා. සිංහල නමක් නම් දන්නේ නෑ. මේකත් බලල් පහුරු වගේ ගොඩක් වැවෙනවා. හැබැයි එල්ලිලා තමයි හැදෙන්නේ. බිමට දිය ඇල්ලක් වගේ එල්ලිලා තියෙනේ. හැබැයි විශේෂත්වය තමයි හැමදාම මල් තියෙනවා. කාලෙකට විතරක් නෙමේ මල් පිපෙන්නේ. මල් පිපුනහම මාස හයක් විතර පර නොවී තියෙනවා.
2026-03-28 10:31:01
11
suseema.priyanthi2
suseema herath :
That’s right 💕❤️💕
2026-06-24 16:29:37
1
pranuddhijayaward
prabuddhi jayawardhana :
හරිම ලස්සනයි අනේ..... 💝💝
2026-05-10 07:10:47
1
jesmi_ii
Jesmi_ii 🎀 :
2026-03-28 15:38:45
74
sinha.doni
pabelu vijesinha :
ඔවාගෙ හැමදාම මල් තියෙනවද නැත්තම් කාලෙකටද
2026-03-27 19:58:41
19
user3536101107840
user3536101107840 :
අනේ 🥰🥰🥰
2026-05-17 11:40:27
1
aloneheart905
MADU🇹🇯❤️මදු 🇱🇰 :
අපෙ ගෙදරත් ඔහොම තමා
2026-03-28 02:01:16
7
sinna200
n🌸e🌸t🌸h🌸u🌸 :
🥰🥰
2026-03-30 15:51:11
1
tishani.madushika7
Tishani Madushika Vithanage :
wow
2026-05-05 15:17:16
1
roshini.subarsha
Princess❤️🫶 :
2026-03-28 11:15:35
9
itz_me_darshana_24
✨RaNgAnAtH DaRsHaNa✨ :
ලස්සනයි
2026-04-10 07:07:59
1
rushanipiumika0
rushani :
අද අපේ ගෙදර 🥰
2026-03-28 05:00:25
15
nethucjayawardhna
Chamathka Jayawardhana :
Lsssniii
2026-04-25 04:12:04
1
dushi116
❤️❤️Dushi❤️❤️ :
woow 🥰🥰
2026-04-04 09:43:07
1
ravihathurusinghe
R A V I 🦋🧿 :
🥰
2026-03-28 07:09:03
6
anjalie.96
Anjalie🖤💫 :
Wow
2026-05-12 05:06:58
1
sisi10422
@user3385161393283 :
wow ❤️❤️❤️
2026-03-31 01:20:46
1
arachchige.kumari
Arachchige Kumari :
එහෙම කියන්න එපා මල්ලි. සෝබාදහම සතුටින් දෙන දෙයක් සතුටින්ම බාර ගන්න මොකද සෝබාදහම උනත් හැමොටම ලංන් වෙන්නෙ නැ.....ඔය ඔබට ලැබුන ආශිර්වාදය සොබාදහමේ න්....ස්තුතිවන්ත වේනවා විශ්ව මැණියන්ට 🙏🙏🙏.
2026-05-19 13:19:00
2
kavi70060
kavi🥰 :
අනේ ලස්සන ❤️
2026-03-30 14:19:33
1
ayesha26882
Ayesha :
මාරම ලස්සනයි 🌹
2026-03-30 05:35:06
2
slankika
SLankika - The Eco Designer :
great❤️👍
2026-03-29 18:02:36
1
ureekagayani
🌙 moon 🌙 :
අම්මො කොහෙද තියෙනෙ ඔය පැල
2026-03-28 12:42:59
1
sandaniindumini
sandani :
කොහෙන්ද අනේ මේවා ගන්න තියෙන්නෙ මටත් ඕනි
2026-03-30 11:38:01
1
pancha9810
🖤 K.L.T 🖤 :
♥️
2026-03-31 18:34:05
2
To see more videos from user @goldencatsclawflowergard, please go to the Tikwm homepage.

Other Videos


About