@sandaru2326: මන් දන් නෑ මොන හේතුවකට අපි මුණගැහුනද කියලා. හමුවෙන හැමජීවිතයක්ම අපි ලග නතරවෙන්නෙ නෑ කියලා ලේසියෙන් කියන්න පුලුවන් උනාට, ඒකට මුහුණ දෙන්න හරි අමාරුයී.. ඉතින් අපි දෙන්නා ලං උන තරම් ඔයත් මමත් දන්නවා. මතකයේ ලස්සන තැන් හදාගෙන එද්දි, සැරින් සැරේ වෙනස් වෙන ඔයාගෙ හිත ගත්ත සමහර තීරණවලට මම කැමති උනේ, මට ඔයාව පාලනය කරන්න අයිතියක් නැති හින්දා.. ඉතින්, ලස්සන ලමයෝ "මන් ඔයාට තාමත් ආදරෙයී...💌" #CapCut #foryoupage #fyp #trending #viral

• Sandaru | दिलानी 💌 •
• Sandaru | दिलानी 💌 •
Open In TikTok:
Region: LK
Friday 27 March 2026 13:55:36 GMT
74327
8395
115
446

Music

Download

Comments

m_54039
M_?🍃 :
එයාට මම ආදරෙයි කියල කියන්න තිබුනනම් 🥹💍
2026-04-04 04:32:37
13
danu2007_0
Danu🪼! :
Mn hri adrei mge wen nthi oyt 🥺💔
2026-05-20 21:59:10
2
dil.dil5949
dil dil :
මන් ඔයාට තාමත් ආදරෙයී ඒයී🥺💔
2026-05-15 09:03:34
1
xen_thinu777
𝑻𝒉𝒊𝒏𝒖𝟳𝟳𝟳 ! 🦅 :
ඉස්සර අහන්න බය උනු එවා .ඇත්ත උනාම මන් තාමත් හිතන්නෙ මන් ඉන්නෙ තාම හීනෙකද කියල🥺
2026-05-13 22:52:45
1
podimalli512
podimalli512 :
ම්ම්
2026-05-17 18:32:29
1
sanu..sanu23
sanu 🩷🌹🌎🇰🇼🩷🇱🇰🫰🩷😉🥰 :
සමහර දේවල් වලට කොච්චර ළං වුනත් ආදරේ කලත් එක නිමේෂයක මහ කඩා වැටීමකින් ඉවර වෙන්න පුළුවන් ..හැම හිමිවීමක් අහිමීවීමක් සමගම බැදී එනවා..🌹❤️🥰
2026-04-09 23:07:11
3
kaveesha.saduni42
Kaveesha Saduni🧿 :
මන් අදටත් මගෙන්ම අහන ප්‍රශ්නයක්..ඇයි ඒ මනුස්සය උබට ආදරෙ නැතත් උබ ඔච්චරටම ඒ මනුස්සයට ආදරෙ..❤️‍🩹🙂
2026-04-15 05:04:04
2
buvindu__x1
BU√!πDU 🤍🍂 :
always she ❤️‍🩹🥺
2026-04-22 16:36:20
2
dineth_sanjana_
•Dineth_Sanjana_ 🖤 :
ඒයා මන් ගාව ඉස්සර වගේ ඉන්නවනම් 🥹❤️‍🩹
2026-04-24 17:42:58
1
hasi_557
𝗛𝗔𝗡𝗦𝗜 🤍🍃".. :
මන් දැකපූ ලස්සන page එකක් 🤍💐..
2026-04-22 07:42:51
1
venom_shifter_sl
Venom Shifter :
2026-04-13 09:28:13
2
usernetsarani
@Telo.. 🤍 :
felt it ❤️‍🩹
2026-04-11 16:56:22
1
harsh_ii1
N 🌷• :
🙈වචන😳
2026-04-15 18:21:42
1
liyon.ontop
Thenuu Liyon💋🖤 :
eyt kollek innow🥺💔
2026-04-08 10:22:17
1
ds20230219
ආශූ sandeepa !!🙂❤️‍🩹🌍" :
අහන්න බය වචන 🙂!
2026-04-07 17:22:43
2
arosh_211
අශ් | ash | அஸ் 🤍🥂 :
kavee 🤍
2026-05-07 02:23:21
1
beautiful.girl810
sithuu :
"mn oyata thamath adarei lamayo " 🥺
2026-04-16 09:09:46
1
ashini384
Imasha10 :
Captain ek denko mt 🥺
2026-04-06 08:24:52
3
itz_me_elisha16
Elisha_🤍🦋! :
Adreyyyy 🌹❤️‍🩹”
2026-04-02 11:00:21
2
remindp43
•°•💗N¡^|u^N¡💎•°• :
ඇත්තටම එයත් තාම ආදරේ ඇති ❤️🥺
2026-04-04 16:32:44
0
zeegirl_0
Zee 🍓 :
Mn adrei eyt ❤️
2026-04-08 11:11:51
0
dilaboy1218
@DILA BOY 😇❤️ :
Love you forever ❤️‍🩹
2026-04-08 20:38:42
0
dilaa.2000
DILA✨🤍❕ :
"මම කොහොම සනසන්නද පපු මැද්දේ හිත රෙදෙන තැන් 🤍🥀❔"
2026-04-10 15:37:00
0
To see more videos from user @sandaru2326, please go to the Tikwm homepage.

Other Videos


About