@glown35: Introverts 🙌 #srilankan_tik_tok🇱🇰 #onemillionaudition #fyp #introvert #motivation

Glow N 35✿
Glow N 35✿
Open In TikTok:
Region: AU
Saturday 28 March 2026 04:45:36 GMT
99903
4604
267
285

Music

Download

Comments

roshan.kumara825
Roshan kumara :
මං introvert කෙනෙක් වගේම overthinker. extrovert ල එක්ක ගනුදෙනු කරන්න දෙයක් නෑ ඇත්තටම එයාලගෙ next step එක කලින්ම මං දන්නව. අපිට කිසිම හැඟීමක් එන්නෙවත් නැති පුංචි දේවල් එක්ක extrovertල enjoy කරද්දි හිනාවෙද්දි අපි හිනා නොවී ඉන්නකොට අනිත් අය හිතන්නෙ ලොකුකම කියල. ඇත්තටම ගොඩක් ගැඹුරු දේවල් තේරුම් ගන්න උත්සහ කරන්න මං ආසයි.
2026-03-29 10:24:30
76
yonalithishakya
Yonali :
Definitely.. මට කොහෙ හරි යන්න වෙනව කියල හිතනකොටත් ඔලුව රිදෙනවා... room එකට වෙලා movie එකක් බලන් game එකක් play කරන් චිත්‍රයක් ඇඳලා සිංදුවත් අහලා ඉන්න එක තරම් නිදහසක් මටනම් කොහෙවත් නෑ.. 💖🥰
2026-03-29 17:48:00
129
poojani_bhagya
Pooji✨ :
So true girl. I’m an introvert too. I enjoy my own peace, and that’s okay👌🏻🤍
2026-05-21 11:26:58
15
sathsara._x
SathsaRaX - The Vlogger :
මේක තවත් තේරෙන විදියට කිව්වොත් - "මිනිස්සුන්ට එයාලගේ පාඩුවේ ඉන්න දෙන්න. ඔයාගෙ opinion එක උන්ට වැදගත් නැ" 😪👌
2026-04-05 12:05:24
20
chandhisenanayake8
🌻Chandhi🌻 :
මම වගේ..❤️මටත් ඔහොම කියලා තියෙනවා සමහර අය. එයාලට මගේ හැඟීම් කියලා තේරුමක් නැති නිසා මං හිනා වෙලා නිහඬව ඉන්නවා.
2026-03-28 10:43:16
30
damy701k
Damy Karunarathna :
Introverted කියන්නේ strong personality එකක්. කෙනෙක්ට තනියම ජිවිතේ විදින්න බෑ එයා weak කෙනෙක් නම්. End of the day තමන්ගේ ජිවිතේ සතුට තියෙන්නෙ තමන් ගාව.❤️
2026-03-30 02:45:47
10
lahiru.senanayaka8
Lahiru Senanayake :
Introvert කියන්නේ energy (mental energy) recharge වෙන්නේ තනියෙන් ඉන්නකොට / quiet environment එකක කියන අදහසයි නැතුව ඇවිදිනෙ නැති කතාවකි නෙමෙයි 😂
2026-03-28 11:29:37
14
timo_jay27
timo_jay27 :
මමත්... මේ ඉන්න විදිහෙ සැනසීම කොච්චරක්ද කියලා දන්නේ අපිම විතරයි.. පිටතින් අපිට එන ප්‍රශ්නත් හර්‍රීම අඩුයි. No drama. හරිම නිදහස්. යාලුවෝ ගොඩකුත් නැහැ වගේම තරහකාරයොත් නැහැ. 😀
2026-03-29 10:04:14
11
duli9193
Tan girl🇱🇰♥️🇳🇿 :
❤️❤️me too
2026-05-20 21:46:51
1
dasantha365
dasantha :
2026-05-24 05:27:18
1
irushifernandz
Irushyyy 🎀 :
true ♥️💯
2026-05-22 07:37:06
1
sapuni3912012nck
SapuNi Athukorala :
ඒනිදහස විදින කෙනෙක් විතරයි දන්නෙ ඒ එක ඇතුලෙ තියෙන සැනසීම නිදහස
2026-03-30 06:24:06
5
ayshaziyanamarikkar
Aisha_Ziyana_Marikkar :
අනේ ඔව්, පුදුම අමාරුවක් එයාලට අපි පාඩුවෙ ඉන්න එක ගැන තියෙන්නේ
2026-03-29 10:20:43
6
kistinasonali0
saali :
oya Hari darling 🥰🥰🥰
2026-05-23 17:42:44
1
gimh616
GimH :
මං වගේ ❤️
2026-05-22 16:38:43
2
methunima
Methunima Liyanage :
only introvert know that peace 💗
2026-03-29 05:20:49
5
roshnac_92
Rosey🧿 :
මං නම් යන්න කැමතියි. ඒත් යන්න විදියක් නැ 🥰
2026-03-29 06:40:17
9
yama99940
neo :
මං INFJ කෙනෙක් 😪
2026-03-29 01:31:28
8
jfk5ny
JFK NY :
ඇය මගේ කණ්ඩායමයි.👍
2026-03-28 09:25:12
7
_sayu_ranathunge
Rose 🌹 :
Same ♥️
2026-05-08 17:42:52
2
roshini_jayakodi.9
අසෝකා ජයකොඩි :
ඔව් ඔව් මාත් ඔයා වගේ
2026-05-22 08:28:16
3
warnakulapriu
warnakulapriu :
like me...🥰
2026-05-23 13:09:55
2
charu.badderala
Charu Badderala :
true ....
2026-05-19 17:18:46
1
arozha_007
𝙰𝚁𝙾𝚂𝙷𝙰🕷️ :
මේක ඇත්ත 😌🫶
2026-05-15 12:15:20
2
.ishara.hansani
🐞 සාරා.hansani 🐞 :
මං වගේ
2026-05-22 16:27:15
1
To see more videos from user @glown35, please go to the Tikwm homepage.

Other Videos


About