@lifemusick_: කවදාවත් මේ සිංදු මෙච්ච්චර රහට අහලා නෑ 🥹🤍💫 #yugathra #supunperera #chandanaliyanarachchi #kaviseepadaahenareta #adarewasdandurawaya @supunpereramusic

L I F E
L I F E
Open In TikTok:
Region: LK
Saturday 28 March 2026 04:59:07 GMT
207296
18108
217
629

Music

Download

Comments

princekasu9
Kasu 🫣👿🦦 :
චන්දන ලියනආරච්චි වයසට යන්නෙ නැ
2026-03-28 15:12:17
288
quintas.ariyarath6
Quintas ariyarathna :
කොච්චර අලුත් වොයිස් ආවත් පරණ වොයිස් එකට ගහන්න අමාරැයි ඒ නිසයි ඒ සිංදු අමරණීය
2026-03-28 16:42:56
101
.sola.97
^^ Sola ^^ :
මට අවුරුදු 5දි 6දි ඉඳපු චන්දන මහත්තයාමයි තාමත් ඉන්නෙ..ඒ පෙනුම එ කටහඬ 😍 දෙයියනේ වයසට යන්නෙ නැති මිනිස්සු ඒ❤️
2026-03-29 16:23:32
77
ranushathilankapi
ranushathilankapi :
චන්දන වෙන කෙනෙක් ට තව ලස්සන කරලා ගයන්න ඉතුරු කරලා නැහැ. උපරිම ලස්සනට වැඩේ කරලා තියෙනවා. අනිත් අයට පුළුවන් වෙනස් විදියට කියන්න මිසක් original එකට වඩා ලස්සනට බැහැ
2026-03-30 05:49:03
24
tharatourguide
Tharanga Tour Guide🙋‍♂️ 🇱🇰 :
ඉස්සර මේ අය එන මියුසිකල් ශෝ ලස්සනට තිබ්බ 🥰
2026-03-30 05:14:31
14
janithyasubash341
Subash ❤️ :
හූ කියලා කිව්වත් ලස්සනයි ♥️
2026-03-30 19:22:43
6
roshii_a
Roshi :
ඉන්න තැනක ලස්සනට ඉන්න ඕන චන්න අයියේ.. මෙච්චර ලස්සන වචන ලිව්වට ❤️
2026-03-28 18:48:21
32
hirushan.dilshank
🅷[i̲̅]🆁[u̲̅]🆆[a̲̅] :
චන්දන ලියනආරච්චි මහත්මයගේ හඞ perfect ඒ කියන්නේ එයාගේ සින්දු ආය වෙන කෙනෙක්ට එයාට වඩා කියන්න අවශ්‍ය නෑ ඒ තරමට හැම අතින්ම සර්වසම්පූර්නයි
2026-03-30 09:33:29
8
rusith.herath4
Rusith Herath :
හූ කිව්වත් ලස්සනයි 😳😍😍😍😍😍
2026-03-31 05:34:10
3
sanuwa580
⏮️༺𒋲සනුක❂༻ ⏭️ :
මෙයාලා හු කිව්වාත් එකත් මාර ලස්සනයි ❤️
2026-03-31 02:35:37
3
ayona.ayona6
Shella :
ඔරිජිනල් සිංදුව😊💐❤️
2026-03-28 11:32:24
9
driver199514
ඩයිවර් මල්ලි 🚗 :
චන්දන ලියනාරච්චි .. සම්මාන ලැබෙන්නම ඕන චරිත .. මගෙ නම් හදවතේ ගායකයා 🫡🫡🫡🫡
2026-03-31 02:50:08
1
nuwanwe
nuwanwe :
මෙච්චර කාලයකට මේකා හිනා වෙනව දැක්කමයි
2026-03-29 16:55:06
17
cheywow
cheywow :
Chandanage vibe eka wenama level ekk ❤️
2026-03-29 04:04:38
11
thushi245
Thushi :
දෙන්නාටම කැමතියි ආසයි ඒ කටහඩවල් දෙකම ලස්සනයි
2026-03-28 16:12:29
14
mr_champa
𝐌𝐫.𝐂𝐇𝐀𝐌𝐏𝐀🤍 :
හිනා වෙලා සින්දු කියන කෙනා chandana sir 🫶🤍
2026-03-31 05:04:35
1
priyanka.kumudini79
Priyanka Kumudini :
අහන්න පුළුවන් ලස්සන සින්දු චන්දන මහත්තය ගේ. එදත් අදත් හෙටත් ලස්සනයි ❤️❤️ලස්සනයි ❤️❤️ජේසු පිහිටයි 🙏🙏බුදුසරණයි 💐💐💐
2026-03-30 03:34:14
5
user31893380
Dilip Sandu :
chandana sir♥️
2026-03-28 10:49:07
7
chama_jaya
chama_jaya :
හරිම සුසංගයක් ❤️චන්දන ලියනාරච්චි❤️සුපුන් පෙරේරා
2026-03-29 12:02:46
3
nayananilmi
Nayananilmi :
හිතට දැනෙන ගීත 💖💖💖💖
2026-03-30 22:44:15
1
ishani.pathirana
Ishani Pathirana :
ආදෙරෙයි චන්දන ලියනාරච්චි කලකරුවානෙනි❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰මාරම ලස්සනයි❤❤❤❤❤ අපි ස්කෝලෙ යන කාලෙ ඉදන් අහපු හරිම ලස්සන සින්දු.ඔබ තුමාට තෙරුවන් සරණයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි ❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰
2026-03-30 08:40:46
3
lanka.muthukumara
Lanka Muthukumarana :
Chandana liyanaarachchi, ppyou are great , perfect singing🥰🥰🥰🥰
2026-03-30 16:41:24
1
ruwa_official
𝑅𝑢𝑤𝑎_𝑂𝑓𝑓𝑖𝑐𝑖𝑎𝑙 :
මචන් ලස්සනයි අවුලක්නෑ 👍 හැබැයි චන්දන කියන්නෙ වෙනමම එකක් එච්චරයි👍❤️
2026-03-31 07:41:26
1
rum.jay
rum jay 🇦🇹 :
ඒ voice දෙක compare කරද්දි තමයි චන්දනගේ හඬේ ආදරණීය බව තවත් කැපිලා පේන්නේ. 😍
2026-03-30 12:27:59
2
wasanthi3230
B W H Dariju :
අමිමෝ අමතක කරන්නෙ කොහොමද අවුරැදු විස්සක අතීතයට ආපසු ගියා වගේ දැනුණා ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️
2026-03-28 22:34:38
2
To see more videos from user @lifemusick_, please go to the Tikwm homepage.

Other Videos


About