@randeer_karunanayake: හිරෝෂිමාව විනාශ කලේ ග්‍රෑම් 1ක යුරේනියම් වලින් කිව්වොත් විශ්වාස කරනවද? 💣🤯 පරමාණු බෝම්බයක් (Nuclear Bomb) පුපුරන විදිහ සහ ඒකෙන් වෙන විනාශය ගැන අපි ගොඩක් දේවල් අහලා තියෙනවා. හැබැයි මේකේ පිටිපස්සේ තියෙන විද්‍යාව කොහොමද වැඩ කරන්නේ? 🤔 හිරෝෂිමාවට දාපු බෝම්බය ඇතුලේ කිලෝග්‍රෑම් 64ක යුරේනියම් තිබුණා. හැබැයි ඒකෙන් දාම ප්‍රතික්‍රියාවකට (Chain Reaction) එකතු වෙලා අර මහා විනාශය කලේ ග්‍රෑම් 1ක් වගේ පුංචිම පුංචි ප්‍රමාණයක්! 😱 👉 යුරේනියම් 235 සහ 238 අතර වෙනස මොකක්ද? 👉 මේවා කොහොමද බෝම්බයක් ඇතුලේ පුපුරන්නේ? 👉 මේ බෝම්බය 1% කටත් වඩා අඩු කාර්යක්ෂමතාවයක් (Efficiency) තියෙන එකක් කියන්නේ ඇයි? 📉 විද්‍යාත්මක කරුණු සරලව දැනගන්න, සම්පූර්ණ වීඩියෝ එක බලන්න. 👇👇 #DrRandeer #ScienceFacts #NuclearBomb #Physics #Chemistry #Sinhala #Education #hiroshima

randeer_karunanayake
randeer_karunanayake
Open In TikTok:
Region: LK
Saturday 28 March 2026 11:34:21 GMT
199758
8381
87
561

Music

Download

Comments

zhehan33
Zhehan :
2026-03-28 12:26:32
34
kalhara4468
kalhara♥︎‿♥︎ :
1st commemt 😇
2026-03-28 11:45:54
12
muditha385
muditha :
Great explanation ❤️
2026-03-30 12:20:03
3
tharaka.embuldeniya
Tharaka Embuldeniya :
Good explanation ❤️
2026-03-28 21:02:26
7
maheshkoreanjayas
마헤쓰 :
great explain ❤️
2026-03-30 18:36:05
2
hasalanka_nawarathna
TRΞX♾️ :
2026-03-29 12:40:19
2
ict_kithsara
ICT with KITHSARA SAYURANGA :
Superb explanation
2026-03-29 04:18:29
2
dilz7o
Dilzzz :
Well explanation 🥰
2026-03-29 05:27:27
6
jester._back
𝙺𝙸𝙽𝙰𝙻 𝙳𝙸𝙻𝙼𝙸𝚃𝙷 :
great explain ❤️
2026-03-29 13:16:08
6
lasa.007lasa
😊😋😇😘 :
2026-03-29 02:48:32
7
k.s.perera8
Perera :
Doctor ...chemistry videos godak genna 🥰💗
2026-03-30 02:00:22
1
lalithsooriyaarac
Lalith Sooriyaarachchi :
nice
2026-03-29 06:59:35
1
mihii2003
Mihii :
Tnq Dr Sir
2026-03-29 12:50:55
1
dilshan.maduwanth4
Dilshan Maduwantha :
Nice ❤️👌
2026-03-29 02:25:19
3
kaniya_022
Kanishka weerasinghe 🇱🇰 ☸️ :
2026-03-29 15:54:35
2
denver9758
Denver 🇦🇺 :
2026-03-29 12:39:37
1
m.rn424
M.S :
sir oya Mahesh sir wa adura nawada?
2026-03-28 19:47:49
3
maheshdolapihilla
🔱 𝔐𝔞𝔥𝔢𝔰𝔥 🔱 🇮🇹🇮🇹 :
2026-03-29 20:20:40
1
crickonoff
SHASH D’SILVA🐲🇱🇰🇦🇪 :
Supiri tnx ❤️
2026-03-29 06:46:42
1
ashan.aravinda4
ASHA🪭 !” :
2026-03-28 18:32:14
1
k.v.d76
k.v.d :
wow..
2026-03-28 13:41:30
1
sciencebythamara
Thamara Weerasinghe :
Great Explanation
2026-04-17 12:18:34
0
the_reality44lh
TᕼE ᖇEᗩᒪITY ☸️🦁 :
Hari hari
2026-05-29 04:33:26
2
1212mohamedshabdeen
abdul :
what is this proton that meaning
2026-03-28 17:29:21
0
To see more videos from user @randeer_karunanayake, please go to the Tikwm homepage.

Other Videos


About