@_0shi__: දුවලා තාත්තලාව මේ තරම් තදින් අල්ලගන්නේ ඇයි? ❤️🥺🙏 අම්මා මෝස්තර දම දමා හැඩ කරන කොණ්ඩෙ හැඩි වුණත් ලස්සනයි කියන්නෙ තාත්‍තා නිසා. බෝතල් මූඩි තද කරලා හිනාවෙනකොට සැමියෙක් එයාට දිව උරුක් කරල දුවගෙන යන්නෙ තාත්තා ළඟට නිසා. පිට පිටම වැරදුණත් ජීවිතේ අත නෑර අල්ලගත් ආදරේ අතරමඟ වැටුණොතින්.. ඔසවගෙන හරි යන අත් දෙක තාත්තට අයිති නිසා. ආසම කෑමක් බීමක් සිතුවිල්ලකට ආවත් පහුවදා මේස උඩ තියෙන මන්තරේ තාත්තා විතරක්ම දන්න නිසා. ලෝකයක් පිටුපාල හැරුණත් "මගෙ එකී මට වැඩි නෑ" බැල්මක් හැමදාම දිලිසුනේ තාත්තාගෙ ඇස්වල නිසා. අයියෙක් සැර කරනකොට මල්ලියෙක් විහිළු කරනකොට තුරුළු කරගන්න ආදරේ තාත්තගෙ නිසා. "වැරදෙයි. බලාගෙන" හැමෝම අනතුරු අඟවද්දි, "මං හරි ගස්සන්නම් පුතේ" කියන්න ඉන්නෙ තාත්තා විතරක්ම නිසා.. මේ සේරටම වඩා... දුර ම දුර දිගු ගමන් යනකොට විශ්වාසයෙන් සුරක්ෂිත පිරිමි හෙවණැලි වැටෙන්නෙ තාත්තගෙන් නිසා ! කිසිම වාසියක් නැතිව ජීවිතේ හැම කැපකිරීමක් කරන එකම පිරිමියා අප්පච්චී !🫶 --------------------------------------- නිහඩ ආදරවන්තයා අප්පච්චී ! ❤️🥺🙏 ❤️🌎 #Chutioshi #gemcity #fyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy #💋 #fypシ゚ @AKALANKA_💥💨

𝐎𝐬𝐇𝐢_❕💋
𝐎𝐬𝐇𝐢_❕💋
Open In TikTok:
Region: LK
Saturday 28 March 2026 13:03:01 GMT
16033
1197
40
11

Music

Download

Comments

ne.thu_girl
Nethu Girl ❤️🌹 :
ane meka haduwa caption Eka dennko
2026-03-28 16:34:54
3
kavi.nimasha7
Kavi Nimasha :
: akki caption eka dannakoo please 🥺
2026-03-29 17:21:34
1
poddi24
𝚜𝚊𝚌𝚑𝚒 02:04🖤💫🕊️ :
මට ඔහොමවත් නෑ🥺💔
2026-05-30 14:05:14
0
hashi20007
₹•• 𝓗𝓐𝓢𝓗𝓘 𝓑𝓐𝓑𝓐𝓗 ••₹ :
caption එක dennako 🥺
2026-03-29 16:48:18
1
hiru0707
𝗛🍓👀 :
Anew🥺💗
2026-03-30 06:59:24
1
maheshi906
maheshi906 :
Ane
2026-03-29 01:25:42
1
userameeshaparamii
Amee🤍 :
🥺♥තාත්තා♥🥺
2026-03-28 16:57:09
1
chuti.doni969
𝘤𝘩𝘶𝘵𝘪 𝘥𝘰𝘯𝘪 ⚖️🧑‍⚖️ :
akki caption eka dannakoo please 🥺
2026-03-29 01:19:55
2
maheshi906
maheshi906 :
ආදරෙයි ❤️🥰😘
2026-03-29 01:25:51
1
.manika24
චුටි &&manika :
❤️මගේ තාත්ති ආදරේයි ❤️
2026-03-28 20:43:19
1
kitty_9909
✨🧸චූටී_දෝණියා___✍🧸✨ :
Ane matath hadala dennako 🥺😭🙏
2026-04-12 14:48:55
1
rush8799
𝙽𝚒𝙼𝚊𝚣𝚣 :
kollekge jiwithe onima kale inna oni eya .. ada laga na . adarei hamadamath appachiii 🥺❤️
2026-04-06 02:00:20
1
lak_2han
AKALANKA_💥💨 :
Mage pana tika 🥺❤️‍🩹
2026-04-07 12:30:57
1
madhushikabandar6
MADHU GIRL :
kohomada me photo eka hdnne🥹
2026-05-20 12:35:15
0
isuru.thilakarath4
💜️බෝලේ❤ :
අනේ මේ පොටෝ එක හදන ව්දිහ කියන්නකෝ
2026-05-20 06:38:16
0
___hansa___0
12.08 🥺🫶💍 :
🥺🥺🥺
2026-05-25 06:46:52
0
tharindulakshan444
Tharindu lakshan :
❤️❤️❤️
2026-05-22 08:59:06
1
mr___dinuka
𝐌𝐑 𝐃𝐈𝐍𝐔𝐊𝐀 :
🥺♥️
2026-04-05 18:33:47
1
dil_m_l.story_
20🖤Tharindu dilshan🖤02 :
🥰🥰🥰
2026-05-21 03:50:15
1
pubudu.disanayaka0
Pubudu Disanayaka :
🥺🥺🥺🥺
2026-04-23 16:09:57
1
0731hansi
༻°•🅷🅰🅽🆂🅸•°༺ :
😔😔
2026-05-14 11:36:32
1
dilu_fernando02
🌺 ディル 🐼💕 :
🥺💔
2026-03-30 13:53:09
0
m.r.podiya25
M.r maduwa 👻🦅 :
💗💗💗
2026-04-02 20:58:39
1
aviishaminolii
Avee🥹❤️ :
🥺❤️‍🩹
2026-04-02 14:30:55
1
nethshamuthumi217
2.17💋 :
🥹❤️
2026-03-28 13:46:39
0
To see more videos from user @_0shi__, please go to the Tikwm homepage.

Other Videos


About