@emotionsmusick: මේ සිංදුවේ වචන ! 🥺🕊️ #නුඹටමල්පිපුනාදෙන්සදා#nubatamalpipunadensada #maheshasandamali #foryou #foryoupage #emotionsmusick @mahesha.sandamali

Emotions Musick
Emotions Musick
Open In TikTok:
Region: LK
Saturday 28 March 2026 14:44:13 GMT
165397
11950
80
662

Music

Download

Comments

akash_muzic
Åkash Śachinthana :
පොත කියවල ඕක බලන්න එපා... 🥺❤️❤️
2026-03-29 15:52:01
32
ama21154
Ama..🎀༘⋆ :
මේ වගේ කතා කීයක් නම් ගැනු හිත්වල ඇතිද diary වල නොලිව්ව💔
2026-03-29 17:46:47
17
lasangirajarathne
Lasangi Rajarathna :
පොත කියවලා රිදනු හිත සිංදුව අහද්දදි අයෙ අයෙ පැරෙනවා... හරිම ලස්සනට හිත් රිද්දනවා 🥺❤️
2026-03-29 17:12:41
8
meshudil96
meshudil96 :
මගේ නම ඉතිහාසෙන් (#නො)මකා සිනාසුණු මොහොතේදි පවා එදා මට රිදුනාටත් වඩා රිදුනා වැඩි මෙදා 😌
2026-03-30 18:27:01
4
nayanathara4291
Neya🇯🇵🇫🇮 :
ඇත්තටම මේ song එකේ වචන🥺ජීවිත කතාවක් වගේ 😢😘
2026-03-29 10:59:52
7
nawo10140
Nawo.🧡🧚🌻 :
වචන විතරක් නෙමේ , මේවා තනිකරම ජීවිත කතා... 🥺🥀
2026-03-28 19:56:17
11
sithmini1
Sithmini 😊 :
හිත හිතා අඩන්නා පුලුවන් 🥺💔. ඒත් මං සතුටින් ❤️‍🩹
2026-04-01 05:55:31
3
samadhiperera600
YūkiYūki😊 :
පොත කියවලා මේක දැක්කාම..😔😔
2026-03-30 09:49:36
2
sonali.perera376
SoNali PerEra :
දැන් නම් වචන වලට රිදෙන්නෙත් නැති තරම්
2026-03-30 02:18:27
0
sakithma_rajapaksha
Sakii_🥀🤍 :
පුදුම අසරනකමක් 💔
2026-04-17 15:42:02
0
nethuli.akasha
Nethuli Akasha :
එදා මට රිදුනාටත් වඩා❤️නුබට මල් පිපුනාදෙන් සදා🌸
2026-04-09 16:25:15
2
nishu_girl14
𝐍𝐢𝐬𝐡𝐮 𝐆𝐢𝐫𝐥_🧸💗 :
පොත කියවලා මේක බලද්දී පපුව පිච්චෙනවා වගේ 💔🥺
2026-03-29 09:55:44
3
binu...30
Binu Craft 💗🌻 :
මගේ ජීවිතයේ අසීරුම එක පරිච්ඡේදයක් 🥺❤️
2026-03-29 12:09:44
2
theezas_
THEEZA 𖣂 :
08:45 🥹
2026-03-31 17:08:34
3
ishuhansi58
🩷 ishu hansi ✨️ :
අනූ ❤️😥
2026-04-05 12:10:49
1
_chamodya._
chamo✨🤍 :
Anee🥺❤️
2026-03-28 22:04:00
2
_sayu_444
Sayu Gunawardhana 💕🦋 :
8.45 🥺❤️‍🩹
2026-04-05 14:03:55
1
kasuni864
kasuni ❤️ :
2026-04-01 17:56:25
3
romeshansalam1
𝗥𝗼𝗺𝗲𝘀𝗵 𝗔 𝗦𝗶𝗹𝘃𝗮 :
ලස්සන වචන ටිකක් ❤️
2026-04-18 09:08:26
0
an.il498
Zero (බින්දු) :
@madu
2026-04-02 13:41:38
0
piyumi.____
🧶 :
Eh dawasata matath ohoma hina wela oya diha balanna one manika 🥹
2026-04-09 14:22:21
0
harshi.j4
Harshi J 🦋 :
එදා මට රිදුනාටත් වඩා, නුඹට මල් පිපුනාදෙන් සදා... ❤️‍🩹
2026-04-03 17:00:48
0
nikiofficial260
❦°|니키니ᰔᩚ°𝖓𝖎𝖐𝖎❦ღ :
අනේ 🥺❤️💔
2026-04-04 08:53:03
0
senorita0750
Montee´ :
අවංක ආදරයක්, එහෙමත් නැත්තම් තමන් කරන ආදරයට සමාන ප්‍රති ආදරයක් සෑම ගැහැනියක ගේම සිහිනයකට වඩා ආසාවක්. එහෙම හැඟීමක් නැති පිරිමියෙක් කියන්නෙත් දුකක්. වෙලාවකට හිතෙනවා ඒ බලාපොරොත්තු වෙන දේ නොලැබෙද්දී ඒ ආසාව අත හරින්න. ඒත් එහෙම අත හැරියම ජීවිතයට වටිනාකමක් අර්ථවත් බවක් තියෙයිද?
2026-03-29 05:51:43
4
vampiregirlsithu
뱀파이어 소녀 시투✈️🇰🇷💜😈✨🥰 :
potha kyvla oka ahnn 🙂💔
2026-03-31 15:38:54
1
To see more videos from user @emotionsmusick, please go to the Tikwm homepage.

Other Videos


About