@techroomlive: අපි හැමෝම ChatGPT පාවිච්චි කරනවා. හැබැයි ගොඩක් අයට ලැබෙන්නේ හරිම සාමාන්‍ය (Generic) උත්තර. ඇයි ඒ? මොකද අපි තාම AI එකට හරියට Command කරන්න දන්නේ නැති නිසා. ඔයාගේ AI අත්දැකීම සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් රහසක් තියෙනවා ඒ තමයි "Persona-based Prompting" කියන එක. මේක ගැන ලෝකයේ තියෙන ලොකුම එකතුව තමයි f/prompts.chat කියන GitHub repo එක. මේකේ විශේෂය කිවුවොත් මෙතැන ChatGPT එකට සෙට් කරන්න පුළුවන් විවිධ "චරිත" (Personas) 160කට වඩා තියෙනවා. මේ හැම එකක්ම පටන් ගන්නේ "Act as a..." (නිකන් හරියට... වගේ වැඩ කරන්න) කියන prompt ටිකෙන්. ඕනෑම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් "Smart" ප්‍රොම්ප්ට් කිහිපයක්: Developers ලාට (Senior Coder): නිකන්ම කෝඩ් එකක් ලියන්න කියනවට වඩා, "Act as a Senior Web Developer" කියලා ප්‍රොම්ප්ට් එකක් දුන්නොත්, AI එක කෝඩ් එකේ Bugs බලනවා විතරක් නෙවෙයි, Optimize කරන්නත් උදව් කරනවා. Job හොයන අයට (Interview Prep): "Act as an Interviewer" කියන ප්‍රොම්ප්ට් එක පාවිච්චි කරලා, ඔයාට ඕනෑම Job role එකකට අදාළව AI එක ලවා Mock Interviews (සුදානම් වීමේ සාකච්ඡා) කරවාගන්න පුළුවන්. Writers ලාට (Content Editor): "Act as a Plagiarism Checker" හෝ "Content Editor" වගේ ප්‍රොම්ප්ට් පාවිච්චි කරලා, ඔයා ලියන දේවල් වල originality එක සහ ගුණාත්මකභාවය බලන්න පුළුවන්. Marketers ලාට (Social Media Manager): "Act as a Social Media Manager" කියලා ප්‍රොම්ප්ට් එක දුන්නොත්, ඔයාගේ Brand එකට ගැලපෙනම Captions, Hashtags සහ Content Calendar එක පවා AI එක ලවා හදාගන්න පුළුවන්. ඇයි මේ Repo එක ඔයාගේ Bookmark වල තියෙන්න ඕනේ? ▪️ Efficiency (කාර්යක්ෂමතාවය): පැය ගණන් ප්‍රොම්ප්ට් එකක් ලියන්න දන්නේ නැතිව ටයිප් කර කර ඉන්න ඕනේ නැහැ. අවශ්‍ය එක copy-paste කරලා පොඩි වෙනසක් කරාම ඇති. ▪️ Framework Mastery : මෙතැන තියෙන examples බලලා, ඔයාටම ආවේණික වූ complex prompts හදන්න ඉගෙන ගන්න පුළුවන්. Repo Link එක: https://lnkd.in/gnMYKK5X Design කරන අයට Pack ගන්න site එක - https://payhip.com/AsankaPerera AI පාවිච්චි කරලා හරි දේ හරි විදිහට අරන් තමන්ගේ වැඩේ time එකත් ඉතුරු කරන් 100% හරියට කරන්න. Stop Chatting, Start Commanding! #PromptEngineering #ChatGPT #AI #GitHub #fyi
techroomlive
Region: LK
Sunday 29 March 2026 02:52:50 GMT
Music
Download
Comments
sula :
hi nm kynne na mn. mt one wistharr danw. hello kyl dnw smhrwelwt
2026-03-30 01:54:44
0
_shaki_shop_ :
අනේ මන් නම් යාලුවෙක් වගේ කතා කරන්නේ අපිට අවශ්‍යම දේ දෙනවා ❤️
2026-03-31 12:21:28
3
SL KING👑HIRU :
mama bro kiyanna
2026-05-17 16:08:50
0
Shivanthi 🌻🤍 :
prompt engineering 🥰💘
2026-03-31 12:48:30
0
𝕏 | ℕ𝔼𝕏𝕆ℝ𝔸 |• :
Jarvis ව හදල room එකෙම control එක දීල තියෙන්නෙ
2026-03-29 05:50:54
6
KIRIYA...``` :
︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎ ᅠ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀ ⠀ ⠀ ⠀ ⠀︎ ︎⠀ ⠀
2026-03-30 13:38:42
0
Akalanka :
assigment karana kota mokkda denna one.😅
2026-03-29 11:00:46
0
To see more videos from user @techroomlive, please go to the Tikwm
homepage.