@hash_quotes4: ඔව් මම overthinker කෙනෙක්.. ඉතින්.. මම හරි අමුතු මනුස්සයෙක්.. මම ලෙසියෙන් කෙනෙක්ට මගේ හිතේ ඉඩ දෙන්නෙ නෑ. මම ලෙසියෙන් කෙනෙක් එක්ක බැඳෙන්න නෑ.. එත් මම මගේ හිත ඇතුලට ගත්ත කෙනෙක් කවදාවත්ම අතාරින්නෙ නෑ.. ඊට පස්සේ මම මගේ ජිවිතේම එ අත් දෙක උඩ තියලා නිදහස් වෙනවා.. මට පුලුවන් මම ආදරේ කරන කෙනාගේ හැම පුංචිම දෙයක් උනත් මතක තියාගන්න.. හරි පුංචි සිදුවීම් ගැන මම අසීමිතව හිතනවා.. මට පුලුවන් තොරතොංචියක් නැතුව කියවන්න වගේම හිටියත් නෑ වගේ නිහඬ වෙලාම ඉන්න.. එත් එ ඕනම වෙලාවක මගේ හිත හරිම අවදියෙන්.. එ තමයි මගේ විදිහ.. මම හරි සරල දේවල් වලින් සැනසෙන මනුස්සයෙක්.. දාහක් ප්‍රශ්න අස්සේ හිටියත් මම ආදරේ කරන කෙනාගේන් ලැබෙන එක ආදරණීය වචනයකට එක හිනාවකට පුලුවන් මගේ එ හැම ප්‍රශ්නයක්ම අමතක කරලා දාන්න.. මම බලාපොරොත්තු වෙන්නෙ ආදරණීය උණුසුමක් විතරයි.. ඔව් මම හිතනවා වැඩියි.. මට දැනෙනවා වැඩියි.. එ නිසාම මට රිදෙනවත් වැඩියි.. මගේ ආදරේ වදයක් වෙන්න පුලුවන් එත් මාව තෙරුම්ගන්න පුලුවන් උනොත් ඔයාට ලැබෙන්නෙ හිතේ සැනසීමේ ඉන්න පුලුවන් හොදම තැන.. ඊට පස්සේ ඔයාට සනීපෙට ඇස් දෙක පියන් ඉන්න පුලුවන් එකම තැන මං ලගඳි හම්බවෙයි.. එත් එක ලේසි නෑ... ඉතින් සාමාන්‍ය මනුස්සයෙකුට ආදරෙ කරන එකයි overthinker කෙනෙක්ට ආදරේ කරන එකයි සෑහෙන්න වෙනස්... හරියට තෙරුම්ගන්න පුලුවන් උනොත් මේ ලෝකේ ලස්සනටම ආදරේ කරන්නේ overthinker.. එයා කවදාවත්ම අතහරින්න බලන් ඔයාගේ අත අල්ල ගන්නෙ නෑ.. හැබැයි අතහැරුනොත් ආයේ එ අත අල්ලගන්නත් බෑ..❤️‍🩹

ɪᴛz
ɪᴛz"ᴍᴇ_ʜᴀꜱʜ✨☘️
Open In TikTok:
Region: LK
Tuesday 31 March 2026 02:28:45 GMT
260846
22062
632
6681

Music

Download

Comments

dasunik803
𝐝𝐚𝐬𝐮𝐧𝐢 🧨🎊🦄🦋 :
𝘖𝘷𝘦𝘳𝘵𝘩𝘪𝘯𝘬𝘦𝘳 වෙන එකත් කරුමයක්😖💔
2026-04-01 00:55:46
190
sewwandi8034
💕💕𝓢𝓮𝔀𝔀𝓪𝓷𝓭𝓲💕💕 :
එහෙම මිනිස්සුන්ව හැමෝටම වදයක් උනා විතරයි 🥺♥️♥️
2026-03-31 11:38:21
143
infinity.new.star
INFINITY 👽 :
overthinkin ගැන ම ට හිතෙන දේ කියන්නද. මමත් එහෙමයි. ගොඩක් අය කියනව මං හිතනව වැඩි කියල එ කියන්නෙ overthinkin. එතකොට මම හිතුවා. මමනං මේ වෙනකම්ම overthink කරල තියෙන්නේ මට රිද්දපු, මට දැනුන වේදනාවල් , ආදරේ ගැන ඔහොම ඉද්දි මට හිතුනා අපි මේ දේවල් ගැන නොහිතා ජීවිතේ ගේමක් ගහන එක ගැන overthink කරොත් අපිට යන්න පුළුවන් දුර හිතාගන්නවත් බැරි වෙයි. ලොකු කමකට කියනව නෙවෙයි මම දෙයක් හිතුවොත් වැරදිල නැ සැකයක් ඇති උනොත් 100% ම හරි
2026-04-19 06:29:12
21
lakiya11156
BS7 Lakiya ☠️😎💀 :
🥰 Overthinker ල දෙන්නෙක් එකතු උනම ඒකන්ම් දාරාගන්න බැරි හැගීමක් .😍🥰
2026-04-01 02:02:20
39
97_luffy_official_
🕊🖤.🌀𝐋 𝐔 𝐅 𝐅 𝐘🌀.🖤🕊 :
Overthinker.කේනෙක් මත්🥺😣😣💔😔.මං නතර කළා ආදරේ කරන ඒක හරි යන්නෑ නෑ.මං හැමදේම උපරිමේට ගත්තා වැඩි අදිමාත්‍රවෙන් ආදරය කරා 😣😣😫😭එ නිසා මන්ග් පන පිටින් පිච්චුනා😣 අද ම්න්ට මව්ත් එපා වේලා.මට අවංකව අදරෙයක් හම්බවුනේ නෑ.හෙව්වේත් අවංකව අදරේ😣😔😔😔
2026-04-24 14:22:40
2
vasuki...09
Vasukii✨ :
අනේ captain eka මට දෙන්නකෝ...🥹❤️‍🩹✨
2026-04-27 13:54:53
2
rithu3979
RITHU...🥺🌷 :
Thrueee🥲💔
2026-05-02 11:16:47
1
kasu..21
𝙺𝚊𝚂𝚞..🍄💗 :
Overthinkersla සෑහෙන්න හිතින් දුක් විදිනව.ම් මානසිකව වැටෙනව🙂❤️‍🩹 ඒ අයව තේරුම් ගන්න කෙනෙක් හම්බෙනව කියන්නෙ ඒක මහමෙරක් තරම් වටිනව. ඒත් මුනනොගැහෙන එකයි පුදුමෙ🥺❤️‍🩹
2026-04-01 18:27:03
22
inthizar5
MÀDDY-ÇRÙZé :
මාත් overthinker කෙනෙක් මගේ Girlfriend අන්තිම වෙනකම් මාව තේරැමි ගත්තෙ නෑ Overthinker වෙන එක මහා කරැමයක් ❤️‍🩹💔
2026-05-10 16:01:25
1
pasiru.malshan2
Pzi^. 🫦🤍 :
ඇත්ත.ඒත් ඒ ජීවිතේ හරි අමාරුයි ❤️‍🩹
2026-04-30 17:49:41
1
janazz_4
𝙅𝙖𝙣𝙖𝙯𝙯🥤🦕 :
Overthinker wena ekath mha karumayak🥹🥹
2026-05-16 14:19:07
1
__chehani_lankeshwara__
chehani lankeshwara :
ඔව් ඒක ඇත්ත.. බැදෙන තරමට රිදෙනව.. තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඒ අයට හම්බෙන්න ඕනෙමයි... 🥲❤️‍🩹
2026-04-02 12:03:17
11
vishva.sankajith
Vishva Sankajith :
2026-04-20 16:14:26
1
krishad_0
krishad_0 :
🫀❤️‍🩹 overthinker කෙනෙක් උනාම ජීවිතෙත් එක්කම එපා වෙනව
2026-04-01 19:54:48
6
rashydew15
#Dᵉʷᵐⁱⁿⁱ♡ :
Truu🙂❤️‍🩹✨
2026-04-28 23:06:38
2
itz_me_bhanuuu
𝗕𝗵𝗮𝗻𝘂...🚶‍♂️ :
Caption ek dennako
2026-05-08 18:14:39
1
anuradha.jayalath61
Anuradha Jayalath :
aththa
2026-05-02 03:40:35
1
shashini.prathibh
Shashi Girl bolee 🥰🥰 :
caption please
2026-03-31 15:34:12
2
.bole32
𓊈⁂༄말샤 딜미니༄⁂ 𓊉 :
𝗖𝗔𝗣𝗧𝗜𝗢𝗻 𝗽𝗹𝗲𝗮𝘀𝗲🥹
2026-04-18 07:47:42
3
chamidumohan
Chamidu Mohan :
Caption ek denwd 🥹
2026-04-05 17:17:04
1
sajini_navodya
sajini_navodya :
Caption plz 🙂
2026-04-02 19:22:59
1
_lio_page_
𝓚𝓪𝓿𝓮𝓮 ♡ :
Caption plzz 😪
2026-04-02 12:19:14
2
iampravi_00
Pravini Thilakarathna 🇱🇰 :
Caption plz 🥺
2026-04-02 12:12:52
3
_mr.nethuwa_2
_𝗠𝗿.𝗡𝗲𝘁𝗵𝘂𝘄𝗮_ :
Caption ek denna puluwam da🥹
2026-04-06 03:01:09
2
To see more videos from user @hash_quotes4, please go to the Tikwm homepage.

Other Videos


About