@maliya_41: 😊❤️🩹 කතාවෙ නරකම මනුස්සයා මම කරලා ඔයා කොච්චරක් නම් හරි මනුස්සයෙක් වෙන්න උත්සහ කරාද මට එක පාරක් කියන්නකෝ ඔයාට ඕනී මේක නවත්තන්නද? නෑ මට කෙනෙක් ඉන්නවා ඒකයි " ඒ වචන එදා කොච්චර අසාධාරණ වුණාද කියලා එදා මං දැක්කෙ මගෙ ඇස් වලින්මයි ඒක උත්තරයක් නෙමෙයි කියලා මං මං එක්කම පොර බැද්දා මං මාවම පිලිකුල් කරන්න උත්සහ කර මං මගෙන්ම ඈත් වෙන්නත් උත්සහ කර අන්තිමට දන්නවද සෑහෙන කාලයක් යනකන් මට මාවම අහිමි වෙලා තිබ්බා ජීවිතේ එහෙමයි කියලා අතාරින්නත් බැරි ආදරේ ඒකයි කියලා විශ්වාස කරන්නත් බැරි අතීතය හරි වැරදි කියලා මගදි අත හරින්නත් බැරි මට හරි මහන්සි කියලා ගැහෙන හදවත නවත්වන්නත් බැරි මිනිස්සු හරි අසරනයි අන්න එහෙම දවසක හෘද සාක්ෂිය පවා නඩුව අවසන් කරනවා නිදොස් නිර්ණයන් නොතකලාම ඉතිං මං පිළිගන්නවා කතාවෙ නරකම මනුස්සයා මම කියල #foryourpage #foryou #whatsappstatus #trending #onemillionview
𝑴𝑨𝑳𝑰𝒀𝑨 𝑸𝑼𝑶𝑻𝑬𝑺 🧸❕
Region: LK
Tuesday 31 March 2026 12:58:10 GMT
Music
Download
Comments
RUSH :
Aniwa 🖤
2026-03-31 13:12:39
0
DA MI DU 👽 :
captain eka oni brother
2026-09-16 09:39:53
0
Pramuu....❤️ :
caption eka dennako 🙂
2026-04-16 07:40:59
1
Madushika Jayaweera :
සියලු වැරදි මා වෙත පවරාගෙන ඔහුව නිදොස් කොට නිදහස් කලෙමි☺️
2026-03-31 14:15:33
2
Tharuuu........💋🥺💕 :
@❤️🩹🥺 ᏉᎬᏁᏬᏠᎯ ᏉᎨᎠᎬᏯ 🥺❤️🩹 හ්ම්ම් ඔව් පනහ් 😣💔
2026-09-12 19:12:58
1
亗 𝐋 𝐔 𝐂 𝐈 𝐅 𝐄 𝐑 亗 :
@Uma girl.. 2425😊🫶💗 මම නරකයි මම නපුරැයි ඔයා හරි🙂👍
2026-05-28 08:26:33
1
𝘔 𝘈 𝘓 𝘐 𝘠 𝘈 ⚡️❗️ :
💘
2026-03-31 13:00:51
0
𝐔𝐝𝐢𝐭𝐡𝐚 𝐃𝐢𝐥𝐬𝐡𝐚𝐧 :
@Amasha mihirangi🤍
2026-09-03 16:29:50
0
⸙모┊PRABA╰‿╯ :
@♥️minu😍 mm Mh nala manussayek Oyage Hitha hadhala mage Lagata ganna mm boru kara Etha mm waradhi mm dheparak Ehema kara mm waradhi Oyata mw epa weleka sadharanayi eth mm Oyat adhareyi
2026-08-26 01:01:13
0
𝙘𝙝𝙪𝙩𝙞 𝙢𝙖𝙡𝙞𝙮𝙖 💫💥🥺 :
@Nethmali Ravidari🥰 𝘴𝘰𝘳𝘳𝘺 🥺
2026-09-07 04:25:50
0
C :l💍💋 :
🙂❤️
2026-08-20 11:10:37
0
𝐒🐼🎀 :
@𝕶𝖆𝖛𝖎 🀄️” oyt hmbun narakm kena vidiht mathak thiygnn🙂💔
2026-10-07 14:11:59
1
To see more videos from user @maliya_41, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.