@bn.bro3: ආයෙමත් එක පාරක්... 🥺 වරු ගණන් කියවපු අපි දෙන්නා, එක වචනයක්වත් අතපසු නොකර හිතේ ඇතුළටම අහගෙන හිටපු කාලයක් තිබුණා... ඒත් අද... එක වචනයක්වත් කියන්න බැරි තරමට අපි දෙන්නම නිහඬ වෙලා. අපි අතර දුරස් බවක් තිබුණේ නෑ, ඒත් කතා බහ අඩුවෙද්දි, නොකියපු දුක හිතේ ගැඹුරටම ගොඩවුණා... "අපිට මොකද උනේ?" කියලා අදටත් මං හිත හිත ඉන්නේ, පිළිතුරක් හොයන්න නෙමෙයි… අපි නැතිවුණේ කොහොමද කියලා තේරුම් ගන්න බැරැව ... තවමත් අතහැර දාගන්න බැරි නිසා, එදා අපි කියවපු වරුගනන් අද මට මතක් වෙන්නේ... එදා අපි දෙන්න කියවපු ඒ වචන අද 🥺 අතරමග නවත්වපු කවියක් වගේ, අවසානය ලියන්න හිතට හයිය නොතිබුණු..ආදරේ නැතිවුණාද කියල නෙමෙයි, ඒ හැම දෙයක්ම හෙමින් නිහඬ වෙලා අපි අතරමග මැරුණාද කියලා... ඒ නිහඬ තමයි අදත් මගේ හිතට, ඉස්සරටත් වඩා තදින්ම රිදවන්නේ... ❤️‍🩹🥀 #fyp #foryou #sadstory #brokenheart #feelings

BN BRO
BN BRO
Open In TikTok:
Region: LK
Tuesday 31 March 2026 14:48:04 GMT
21616
1617
36
139

Music

Download

Comments

ruwan1111111111
⏳ 𝖑𝖆𝖐𝖘𝖍☜♡☞𝖎𝖙𝖍𝖆🧭2:26 :
හ්ම් 🙂..එ අතිතෙ මතක් වෙනකොට පපුව පිච්චෙන වාර අනන්තයි🙂 එයාට මාව ගානක් නැති උනාට මන් එයා දිහා දුර ඉදම් ලස්සනට බලන් ඉන්නවා මොකද එයාට ඒ අතිතෙ අමතක කරන්න පුළුවන් උනාට මට කොහොමත් අමතක කරන්න බැ😔❤️‍🔥 🥺කමක් නැ සුදු ඉන්න කෙනෙක් එක්ක ඉන්න තැනක සතුටින් ඉන්න එච්චරයි මට ඔනි🥰
2026-06-02 06:09:08
1
shenubabh236
꧁ ⃝🦋SHENU💗꧂⃟ :
හ්ම් 🙂..එ අතිතෙ මතක් වෙනකොට පපුව පිච්චෙන වාර අනන්තයි🙂 එයාට මාව ගානක් නැති උනාට මන් එයා දිහා දුර ඉදම් ලස්සනට බලන් ඉන්නවා මොකද එයාට ඒ අතිතෙ අමතක කරන්න පුළුවන් උනාට මට කොහොමත් අමතක කරන්න බැ 🥺කමක් නැ සුදු ඉන්න කෙනෙක් එක්ක ඉන්න තැනක සතුටින් ඉන්න එච්චරයි මට ඔනි🥰
2026-04-01 08:59:10
2
useryash003
😽💋𝐀𝐊𝐀𝐑𝐒𝐇𝐀 🍒💐💋 :
ඔව් අනෙ 😔 මොනවා කරන්නද
2026-06-26 09:00:13
0
oshi__x0
Oʂԋι 💋🤍⃙⃘⃙" :
Captions plz🥺
2026-06-26 03:48:35
0
jani___official
jani__Official :
Caption eka dennako brother
2026-04-16 19:36:29
1
imalka_sadew_
Sudda :
caption eka dennako 🥺
2026-06-18 18:10:12
0
pathum.malshan6
Pathum niskae :
@ hmm 😭😭💔
2026-06-05 12:28:30
1
thi_ran_879
아윘그 🇰🇷 A VI SH KA ❤️‍🩹 :
Captain piz
2026-03-31 16:29:22
1
amandi.hansika7
Amandi Hansika :
Hmm ow 💔
2026-03-31 16:30:03
1
s_i_m_p_l_e_e_n_g_l_s_h
RJ :
අවාසනාවට ඇත්ත කතාව නම් ඒ පෝන් එකේ whatsapp එකේ ගත කරපු මොහොතවල් ආයෙ මතක්වෙන කොට හිත රිදෙනවා ගොඩක්
2026-05-27 20:13:44
1
chathuwa568
< | 𝗖 𝗛 𝗔 𝗧 𝗛 𝗨 ❤️‍🩹💫 :
එයා කියන ඔක්කොම ත් කරා අන්තිමට බිජ්ජත් ඉල්ලුව ඒකත් කපල දුන්න දැන් බිජ්ජත් නැ ඒකිත් නැ 🥹
2026-05-29 21:35:22
1
rosi2148
Roshi😻🌸🍃 :
මට තම හිතා ගන්න බෑ අපි දෙන්නාට මොකද උනේ කියලා. මතක් වෙන කොට පපුව පිච්චෙනවා. සුදු ඔයා මෙක බලනවනම්. ඔයා සතුටින් ඉන්න 🥺😔❤️
2026-04-17 09:44:45
1
sadu.doni42
_ᥫ᭡_• THUSHI _•WADAN _•🥺❤️‍🩹 :
කැප්ෂන් එක දෙන්න කෝ 🙏🙏🙏🙏
2026-05-10 03:02:00
1
nethu.prarthana
black girl🖤🖤 :
eyata kese vethath mata thamath eka hinayak vage... thamath man ethana navathila. man balan innava eya avith mava ekkan yai kiyala...🥹
2026-05-13 18:37:44
0
nethunethu19870
𝐍𝐄𝐓𝐇𝐔_🤍❗ :
@"𝚂𝙷𝙴𝙽__||>😼❤️‍🩹🤙>" 🥺😔🥀
2026-06-03 11:00:16
2
sadu0828
Sadu :
😣💔
2026-05-30 15:20:42
0
mavi_kavi_
🔰🔰KAWEESHA🔰SEWWANDI🔰🔰 :
@sew😉💞
2026-05-30 13:56:57
2
wishuu_24
𝒲𝒾𝓈𝒽𝓊𝓊 ' 💞 :
🥺❤️‍🩹
2026-05-25 14:22:26
0
tharu_boy0
tharu_boy0 :
❤️‍🩹☺️
2026-05-23 21:59:13
0
moditha__dilshan
MR DILA :
@【【𝕜𝕒𝕧𝙞𝙞𝙞⃠♡ ㋛ᐵ⃫Ü❣ 💚🩵 😣😣
2026-05-12 10:05:41
1
dhanuu806
D a n u u 🖤🚬 :
@Nethu 2006 ❤️‍🩹🔐
2026-05-18 17:29:56
1
madawamadusha97
madawamadusha 🇮🇹 :
@w_niro 😌😌
2026-05-28 21:35:14
1
sudilanperera3
❤️
2026-03-31 17:43:40
1
buddika.niroshang
_BN_🤍🍃 :
❤️‍🩹
2026-03-31 14:49:57
1
matheeshakumara7
matheesha :
🥺🥺😑
2026-03-31 17:10:17
1
To see more videos from user @bn.bro3, please go to the Tikwm homepage.

Other Videos


About