@gosingawanaarana: පැවිදි පිංකම | Gosinga Wana Arana #gosingawanaarana #kebithigolleweamarathissathero#පැවිදිපිංකම #ගෝසිංගවනඅරණ #buddhism

ගෝසිංග වන අරණ GosingaWanaArana
ගෝසිංග වන අරණ GosingaWanaArana
Open In TikTok:
Region: LK
Wednesday 01 April 2026 00:50:06 GMT
363680
18233
537
360

Music

Download

Comments

ruwiiya
Ruwii✨ :
අයියාගේ අදරේ🥺
2026-04-01 06:11:59
120
ravindulakmal59
Ravindu :
අවසන් කරන්න කියලා තව පොඩි වැඩ දෙකයි මමත් ඔතන සදහාම නිවේන්න උත්සාහ දරනවා🙂🙂
2026-06-07 10:32:28
0
gayaniii_1981
gayani :
අයියා මොනතරම් මල්ලිට ආදරෙ කරන්න ඇතිද . අයියට දරාගන්න බැහැ.🥺
2026-04-01 17:30:24
64
ayshperera
🇱🇰♥️අයිෂ් :
සසර ගනුදෙනු මොන තරම් බරද 🥺♥️
2026-04-01 06:59:35
64
solidarts_
SolidartsByBuddhika :
වීරයෙක්. මාර යුද්දය ජය ගැනීමට ඔබ අනන්ත සංසාරයේ කරපු සියලු පිං හේතුවාසනා වේවා. නිවනම වෙත්වා❤️
2026-04-01 06:24:50
45
sithumna
🌹SUDDI🌹 :
මම නොදන්න නිසා අහන්නේ සසුන් ගත වෙද්දී පවුලේ අය අඩන්නේ ඇයි මොනතරම් පිනක්ද මේයාලා මේ කරගන්නේ එයාට ඒ ගමන යන්න ආසිර්වාද කරන්න බණ කීවට මටත් ඉතිම් ඔහොම දවසක් ආවොත් ඇඩෙයි 😪
2026-04-02 19:38:33
9
thu_shar4
Thushara Dilhani :
අර අම්මායි තාත්තා යි. දිහා බලාගෙන... කොහොම ද. යන්නෙ
2026-04-01 06:42:36
20
lasindu_nimesh
lasindu nimesh 🎭 :
අවසන් කරන්න තව වැඩ කිහිපයයි ඉන්පසුව මමත් ඔතන 😊🙏🏻
2026-04-01 15:57:44
26
goodheaven13
SooryaSilva :
අම්මා තාත්තා හරි කියමුකෝ.... ඒ අයියා.... 🥺
2026-05-09 11:42:43
5
ujitha88
ujitha🇮🇱 :
නවතින එකම තැන කවදාහරි..මේ ජීවිතේ ගොඩාක් දැන් මහන්සියි... 🥹🙏 සත්තයි 🙏🙏🙏
2026-04-02 18:25:02
5
nathu.nethu28
Nathu nethu :
තව මාස 8 මට ඒ කාලයේ සංසාරයේ පිං මතු ව් මේ බලාපොරොත්තුව ඉටු වේවා...🙏🙏🙏
2026-05-03 08:14:15
11
wasantha.kumara2018
Wasantha Kumara :
ජිවිතේ මේ වගේ අවසානයක් දකින්න මාත් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ එත් මම මේ සන්සාරේ පින් කරලා නැහැ තාම එතෙන්ට යන්න විස්ව මාතාවගේ පිහිටෙන් මටත් නිවන් අවබෝධ කරගෙන සන්සාරේ කෙටි කරගන්න අවස්ථාවක් ලැබේවා 🙏🙏🙏
2026-04-01 02:36:27
27
sanjaya7284776
sanjaya sadaruwan🇱🇰🇰🇼 :
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා 🙏🙏☸️
2026-04-01 13:52:11
11
mr.s.ma.du.va
❤Mr❤️S❤️ Ma Du Va❤️ :
මගේ වැඩ ටික ඉවර උන ගමන් මාත් ඔතන ❤️
2026-05-01 22:05:51
3
idunilaloka726
이둔일 아로그 :
සාදු සාදු සාදු ඉක්මනින් මේ සසර දුකෙන් එතර වෙන්න ලැබේවා.
2026-04-02 04:25:52
5
nisala123a
Nisaladiya Ekanayaka :
අයියා කියන්නෙ එහෙම එකෙක්ට❤️❤️👌
2026-04-01 12:46:40
15
kumarage
Asha 🥰❤️ :
උතුම් නිවණින් සැනසේවා 🙏🙏🪷🪷
2026-04-01 02:58:54
6
danubatewela
😉😉Danu😉😉 :
මගෙත් අවසන් නැවතුම..තව ටිකයි..🙏😌
2026-04-01 06:12:33
9
avish_x1
ᗩ᯽ᔕᕼ🫂🕊️ :
හිත නිවන එකම තැන❤️
2026-05-24 16:42:37
1
nilukanilu1
නිල් නෙතු :
මටත් මේ නිර්වානයට යන්න ලැබේනවනම් සාදු සාදු සාදු 🙏🙏
2026-05-27 05:24:31
1
rajithamadushanka1
Madhu Raj 🇱🇰🇦🇪💫DUBAI :
අයියාගේ තියෙන ආදරේ🌹
2026-04-01 13:59:18
2
kaushalya_liyanage
🧿🪬Kaushalya_Liyanage🪬🧿 :
සහෝදර බැදීම 🥹
2026-04-03 04:28:48
3
rasika.udayanga39
Rasika Udayanga :
දුකයි තමයි... ඒත් හරි පින්වන්ත දෙමව්පියො දෙන්නෙක්...
2026-04-01 18:50:38
3
prasadudayanga77
prasa77 :
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා 🙏🙏☸️
2026-04-01 13:50:19
4
To see more videos from user @gosingawanaarana, please go to the Tikwm homepage.

Other Videos


About