@eewosenoviea: Replying to @ayesha 🌸 බොහොම ස්තූතියි ...🙏😘 මගේ මාස්ටර් මන් වෙනුවෙන් කරපු සහ කරන හැමදේම අද මම මගේ ගෝලයෝ වෙනුවෙන් කරනවා...විශ්ව මාස්ටර් මට හැමවෙලේම කිව්ව දෙයක් තමයි ඇත්ත දේ හරි විදියට බොරු නැතුව උගන්නන්න කියලා...උගන්නන දේ quality එකට උගන්නන්න කියලා..ඒ වගේම තමන් ගුරුවරයෙක් විදියට ගෝලයන්ට ගරු කරන්න ඕනේ විදිය, කියලා දුන්නේ මගේ විශ්ව මාස්ටර්..ගොඩක් ආදරෙයි @Vishwa Shankanath මාස්ටර් ... මගේ බබාලාට මම හරී ආදරෙයි..දවසක මේ egyptian නර්තන කලාවෙන් එයාල යන්න ඕනේ හොඳම තැනට අනිවාර්යයෙන්ම යනවා ... ඒ දේ දකින එක තමයි මගෙ ලොකුම සතුට. @Eewose Dance school #bellydancesrilanka #proffesionalbellydanceclass #EgyptianDance#shaabi
EEWOSE NOVIEA 🇱🇰
Region: LK
Wednesday 01 April 2026 07:49:14 GMT
Music
Download
Comments
~´Nu`_O`N`E ´~(누완)🇰🇷 :
මටනම් තේරෙන්නෑ කොහොමද ඇගවල් එහෙම හොලවන්නෙ කොයලා 😳
2026-05-20 23:07:22
1
Drsamah Mishrif :
في دقيقه رقصت ٣ انواع رقص،: مصري،وشعبي وخليجي
2026-04-16 09:15:44
122
prabha🌹💋🌼🐽🇰🇼 :
ඇත්තටම ලස්සනයී ඊජිප්තු කෙල්ලෙක් වගේ🥰
2026-04-19 10:30:23
2
ayesha 🌸 :
අනේ ඇත්තටම ඔයානම් හරිම හොදයි...🙏🌸🙏 තව තව හරියන්න ඕන 🌸
2026-04-01 17:07:23
6
shoogbandar0 :
👌👌
2026-04-16 20:22:09
0
❤️CK Kumu🫀11:27 :
my favourite dancing 💃 ටීචර්
2026-05-06 18:20:21
1
﮼ مِـآسًلَوِ💗🍃» :
رقص سريع جدا
2026-04-15 18:45:19
5
diva19 :
تحفه😂♥️
2026-04-17 21:11:26
3
Alaa Marghany :
احمد سعد مرقص الكوكب كله
2026-04-18 19:44:55
8
user3t3v4in61s :
فااازت ع الكوتش
2026-04-14 20:46:02
11
🎇Abla🎇 :
في فرع في مصر؟؟
2026-04-28 20:38:37
1
nawo nawo :
ane math asai shok 🥰
2026-04-16 13:51:14
1
Shosho77 :
you drew a wide smile on my face
2026-04-16 16:48:04
3
Sara Eldawarekli :
My mom was from Srilanka❤️❤️
2026-04-20 15:03:53
1
Nishu sandu :
class khd tyenne
2026-04-10 10:35:09
4
To see more videos from user @eewosenoviea, please go to the Tikwm
homepage.