@isuru_anushka: ලිය අභීමානි 2026 අවුරුදු කුමර කුමරියෝ 🌸🙏 #lokuayiya #maupiya_sewana #ලොකු_අයියා #kaluthara #liyaabhimaniaurudukumarakumariya2026

😍 ලොකු අයියා 😍
😍 ලොකු අයියා 😍
Open In TikTok:
Region: LK
Wednesday 01 April 2026 08:49:47 GMT
992423
74956
1086
665

Music

Download

Comments

art.lk14
Art.Lk :
හිතෙනුත් ලස්සන කුමරියක්❤️❤️
2026-06-08 09:48:15
217
deepanandeni
deepanandeni :
දයාසිලි කොච්චර ලස්සනට පින් දුන්නාද?? අැයගේ පව්ලේ අය අැයි එයාව එහෙම වැඩිහිටි නිවාසයකට දලා පව්❤️❤️❤️
2026-06-10 09:41:57
10
hiroshi___62
Hiroshi__krisharya :
Lassna na ne ekkwth🥹
2026-04-01 12:51:17
256
amishadilki
💞 මාසි.💞 🇰🇼..🇱🇰.💞 :
එයාට ලස්සනට කතා කරන්න පුලුවන් හරිම පිලිවෙලයි එයාගෙ තේරිමත් හරිම ලස්සනයි ..❤️🙏
2026-04-01 09:04:17
516
thiwan_dinuka
venom 🖤🚀 :
ඒ මනුස්සකම 🔥🖤
2026-04-05 16:51:35
165
darrmadanaya
උතුම් වූ ධර්මය :
අනේ එයාලට ආදරේ කරපු ලොකු අයියා ක් නැති උනා එයාලට , ඒ හිත් වලට කොච්චර නම් පාළු ඇති ද ඒ ආදරේ නැතුව, කොච්චර නම් දුක් ඇති ද, ඉක්මනින් ම එයාලගෙ හිත් සුවපත් වේවා 🙏🙏🙏
2026-06-07 08:18:01
8
nayomi7592
nayomi :
එයා බුද්දිමත් කාන්තාවක්👌👌
2026-04-01 13:54:12
143
nishu.girl02
🫧🦋ni.shu girl🦋🫧 :
හන්සි ඉන්නවා.
2026-04-01 14:16:37
203
udynnga
udynnga :
හොදට කතා.කරනවා පවි එයාලා
2026-04-01 12:25:24
149
user8050058875613
madu :
ලස්සන මිහිරි කටහඬ ක් හිමි දයාසිලි අම්මාට පිහිටා තිබෙන්නේ එ පින් දෙන පින් බලෙන් මතු උපදින ආත්මය ඇයට මිහිරි කටහඩක් සමග ආදරය කරන ආදරණිය මනුෂ්‍ය ආත්මයක් ලැබෙවා🙏🙏🙏🙏
2026-04-01 09:31:21
49
_mani_230
Mani Vibes ꨄ︎ :
දයාසීලිගෙ පිංදීම හරි ලස්සනයි 🥰
2026-04-01 08:59:46
143
jasin.pathirania
Jasin Pathirania :
ලොකු අයියා ඉක්මනටම එන්න ඔයාගේ ළමයිට ඔයාව ඔනේ ඔයා 💎💎💎💎💎💎💎
2026-06-07 20:34:39
6
geetha.upanandavi
Geetha Upanandavie :
දයා සිලිගේ තෙරිම හොදයි ❤️❤️❤️
2026-04-01 12:09:32
52
user3804476329857
රතු රොස :
අනෙ මේ හැමදේම දැකල ඇයි මනුස්සයො බොරු කියන්නෙ අනෙ මෙයා පිං දෙන ලොකු මල්ලි නිදහස් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-06-08 20:20:18
5
sittasitta529
sitha :
මේ දෙවියනේ ඒ අම්මගේිර්වාදය
2026-06-06 05:17:48
5
bgj.hvv
පුෂ්පා :
එයාට හොද මොළයක් තියනවා දීර්ඝයුෂ ලැබෙිවා 🥰🥰🥰🌹🌹🙏🙏
2026-04-01 15:58:00
27
kavee53667
kaveesh :
හරියටම තේරැවා අවුරුදු කුමාරයා 😁
2026-04-02 05:34:15
41
malika.32469
malika 32 :
❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏මෙ පින් ලොකු අයියා ටත ලැබෙව
2026-04-01 13:06:40
18
h.m.h.g.c.herath
Herath :
❤️❤️❤️❤️ඇත්තටම දයාසීලිට හොදට කතා කරන්න පුලුවන් තෙරැවන් සරනයි
2026-04-01 09:27:11
23
icanthiicanthi
කාන්ති ** :
ගොඩක් පින් බුදු සරණයි ලස්සනයි
2026-04-01 14:05:54
11
ck.samu
CK Samu♥️🧿🪬 :
දයාසිලි ඇත්තටම ලස්සනට කතා කරනවා අනේ 🥺❤️🙏
2026-04-03 09:01:22
6
ku.wait99548653
sudu :
දයාසිලි සහොදරියටත් මෙි පිං අනුමොදං වෙිවා🙏මතු සසරේ නිරොගිමත් ලස්සන ජිවිතයක්
2026-04-02 10:15:55
20
user6611439795865
❣️❣️❣️❣️❣️❣️❣️ :
අම්මෝ දයාසීලි හරිම ලස්සනට පිලිවෙලට කතා කරා ❣️❣️
2026-06-05 10:20:11
6
user6202136674916
Asheni :
බලන්න කිදේනේක් පින් රැස් කර ගන්නවද කියලා. හැමෝම සතුට්න් හිටියා නෙද . පව් අනේ
2026-06-06 20:45:18
5
champi446
champi samara :
බලන්නකො සෙත් පතන ලස්සන
2026-04-05 12:51:26
6
To see more videos from user @isuru_anushka, please go to the Tikwm homepage.

Other Videos


About