Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@vovannnno: Пьяный русский медведь #Twitch #dota2 #dota2highlights #streamer #axe
Vovannnno
Open In TikTok:
Region: UA
Wednesday 01 April 2026 22:12:12 GMT
1076
16
0
0
Music
Download
No Watermark .mp4 (
4.53MB
)
No Watermark(HD) .mp4 (
2.44MB
)
Watermark .mp4 (
4.59MB
)
Music .mp3
Comments
There are no more comments for this video.
To see more videos from user @vovannnno, please go to the Tikwm homepage.
Other Videos
А кто уже получил себе плюшки из коллаборации?#VkusnoiGenshin #геншин #геншинимпакт
Лучшие кассиры #GenshinImpact #снегзаметаетснежную #varka #flins #odette
اغنية عيد ميلاد باسم مصطفى #LIVEIncentiveProgram #ZeroToHero #PaidPartnership
2017 ඉඳන් 2027 කියන්නේ නිකම්ම නිකම් අවුරුදු 10ක කාලයක් නෙවෙයි... ඒක අපේ මුළු ජීවිතේම උඩුයටිකුරු කරපු වෙනස්වීම් පිරුණු අමුතුම කතාවක් බං. 💔⏳ කාලය ගියපු හැටි හිතාගන්නවත් බෑ. මීට අවුරුදු 10කට කලින් ඉස්කෝලේ නිල ඇඳුම ගලවලා දාලා, සමාජයට අඩිය තියද්දී අපි ළඟ තිබ්බේ ලොකු ලොකු හීන විතරයි. ඒත් ඇත්තම අරගලය පටන් ගත්තේ ඊට පස්සේ... අපිට නොදැනීම අපේ අම්මලා තාත්තලා වයසට ගියා. එදා අපිව. හැදුව දෙමව්පියන් වෙනුවෙන්, දැන් පවුලේ වගකීම් අපේ කරපිටට වැටෙන්න පටන් ගත්තා. සමහර අය ගෙදර ඉඳන්ම උදේ පාන්දර නැගිටලා වැඩට දිව්වා, තවත් අය ගෙදරින් ඈත් වෙලා බෝඩින් කාමර අස්සේ තනියම ජීවත් වෙන්න පුරුදු වුණා. මාසෙ අන්තිමට සල්ලි ප්‍රශ්න, ජීවිතේ එක එක ප්‍රශ්න අස්සේ හිරවෙවී... තමන්ගේම කියලා පයක් මත නැගිටින්න අපි නොකරපු දෙයක් නෑ. ඊට පස්සේ ජොබ් ලෝකෙට ආවා. සමහර අය විශ්වවිද්‍යාලවලට තේරිලා උසස් අධ්‍යාපනයට ගියා, තවත් අය හීන පස්සේ පන්නලා රට ගියා. රස්සාවල් කරන්න පටන් ගත්තාම සමහර අය එකම ජොබ් එකේ දිගටම ඉද්දී, තවත් අය එක එක ජොබ් වලට මාරු වුණා. ඒත් හැමෝටම ජොබ් වලින් හරියට සැලකුණේ නෑ... මහන්සියට හරියන වටිනාකමක් නොලැබුණු තැන්වල හිතින් විඳව විඳව වැඩ කරන්නත් සිද්ධ වුණා. මේ ගමන ඇතුළේ අපේ ආදර කතාවලටත් වුණේ අමුතුම දේවල්. පණ ඇරලා ආදරේ කරපු, "කවදාවත් වෙන් වෙන්නේ නෑ" කියපු ආදරයන් නොහිතපු වෙලාවල හිත කඩලා බිඳලා දාලා නැති වෙලා ගියා. ඒ වේදනාවෙන් හිත ඇතුළෙන් අඬ අඬා ආයෙත් තනියම නැගිටින්න වුණා. හැබැයි කාලයත් එක්ක ඒ තුවාල සුව වෙලා, ජීවිතේට අලුත් ආදරයන් එකතු වුණා, නැත්නම් තිබ්බ සම්බන්ධතාවලට අලුත් පණක් ලැබුණා. ඒ වගේම තමා යාළුවෝ... එදා එකට හිටපු යාළුවෝ අද කොච්චර නම් වෙනස් තැන්වලද? * සමහර යාළුවෝ කසාද බැන්දා. * තවත් සමහර යාළුවන්ට දැන් පුංචි පැටව් ඉන්නවා, එයාලා එයාලගේ පවුල් ජීවිත එක්ක කාර්යබහුලයි. * තවත් අය රට ගියා. * තවත් සමහර යාළුවෝ අදටත් අපිත් එක්ක කතා කරන්නෙවත් නෑ. * ඒ හැමදේටම වඩා හිත රිදෙන්නේ... එදා එකට හිටපු සමහර යාළුවෝ අද මේ ලෝකෙම නෑ, අපිව දාලා යන්නම ගිහින්. 💔🕊️ එදා පණ දුන්න සමහර අය නොදැනීම වෙනස් වෙලා අමුත්තන් වෙද්දී, "මොන දේ වුණත් ළඟ ඉන්නවා" කියන අලුත් නියම යාළුවෝ ටිකකුත් ජීවිතේට එකතු වුණා. 2017දී හිටපු ඒ මුකුත් නොදන්න අහිංසක අපි නෙවෙයි අද 2026/2027 වෙද්දී මෙතන ඉන්නේ. නැතිවුණු දේවල්, බිඳුණු හිත්, සල්ලි/ප්‍රශ්න අස්සේ වුණු හිරවීම්, හරියට සැලකුණ නැති ජොබ් සහ අපෙන් වෙන්වුණු මිනිස්සු මැද... ජීවිතේ ඉගෙන ගත්තු පාඩම් ටික විතරක් තියනවා.. "තව මාස තුනකින් එන 2027ට කලින්... අපිට මොනවා වෙයීද බංං.. 😌 ##2017vs2027 #BoardingLife #workinglife #jobstruggles #parents
About
Robot
API
Legal
Privacy Policy