@11_11uni: ජීවිතේ ලස්සනම කාලෙක මතක ගොඩක් එක්ක ගෙවුනු තැනක... තනියම අදුරු අහසෙ වැස්ස බලන් ....වැස්සත් මතකත් ජීවිතෙත් මේ ලස්සන කදුත් වලාකුලුත් එක්ක .. වැස්ස පායනකම් ජීවිතේ ඉස්සරහට ඇරන් යන්න හරි ආසාවෙන් බලන් ඉන්න තවත් එක් හිතකින් මැකීගිය මතකයක්..... 💞🌹🐼#srilanka #travel #foryou #trending #nature
11_11uni
Region: LK
Friday 03 April 2026 04:34:35 GMT
Music
Download
Comments
🌝🌼✨ සූකිරි බට්ටි 🌝🌼✨ :
ඒකම එක පැයක් ටිකක් කල්පනා කර කර ඉන්න තිබ්බනම් මගේ ජිවිතේ සම්පුර්ණ වෙයි 🥺❤️
2026-04-04 08:47:41
106
Sanduni Priyamali :
මේ වගේ තැනක එක විනාඩි පහක් ඉන්න තිබ්බනම් කියලා හිත රිදෙන තරමක් 🥹
2026-04-24 07:04:48
16
ᴇɪꜱʜᴀ_ɢɪʀʟ 🤍🫀 :
කොහෙද අනේ මේ තැන . මේ වගේ තැනක ඇත්තමයි එක පැයක් හරි ඉන්න වාසනාවක් තිබ්බන්ම් හිතේ තියන ගොඩක් දේවල් වල බර අඩුවෙයි 🥺❤️🩹
2026-04-28 11:42:08
5
# cheesy🇯🇵🇯🇵 :
E vibe ek mn asama🥺❤️
2026-04-03 13:58:10
47
🥰❤️ :
2026-04-28 15:40:15
1
Decor with priya :
2020 එයත් එක්ක මුලින්ම ගියෙ දේදුගල. ඉස්සල්ලම යනකොට දැනුන feeling එක ආයෙ ආයෙ ගියත් දැනෙන්නෙ ඒ විදියටමයි. 7පාරක් විතර ගිහින් තියෙනවා කොච්චර ගියත් ඒ ස්වභාවධර්මයට තවමත් ඒ විදියටම ආදරෙයි. විශ්ව මෑණියනි ඔබට ස්තූතියි මගේ රට මෙච්චර ලස්සන කරනවට
2026-04-06 04:44:25
5
kerrismith726 :
Beautiful! 🥰❤️🥺
2026-04-24 11:48:04
1
`•°{ 09:01 }°🦝🏵️•´ :
ගම🥰
2026-05-25 16:28:34
1
Skippy :
Wow
2026-04-08 21:50:19
1
ₖₐᵥₑₑ 🤍✨🐇 :
Ape thamai😌👍🥰🤍
2026-04-04 06:30:59
2
DILA :
කවුද යන්න කැමති ⛰️💚
2026-05-07 09:28:50
2
Danushka :
2026-04-09 16:56:13
1
M_Shehan# :
caption ek evnko plz
2026-04-04 07:00:15
12
DIL❤ :
Woah..that place ❤️🥰🥰
2026-05-08 06:17:20
1
🤡💗<𝐊𝐀𝐋𝐏𝐀 𝐁𝐎𝐘 >👅🍭 :
wow ලංකාව කියන්නෙ කොච්චර ලස්සන රටක්ද 🥺💗 ආසම vibe eka
2026-04-04 02:46:11
6
👁Your Feelings 🫰🫂🫦 :
Vedio eka denn berid
2026-05-01 13:30:55
1
Kri Sha Ni🤍 :
2026-04-03 10:39:35
6
🙈👀°°€razy__Boy°°👀🙈 :
ආසම vibe eka..❤️🩹😍
2026-06-01 05:59:43
1
🤍ච-තු-වා🕊️ :
Dolosbage 🥺❤️
2026-04-28 02:10:38
1
🇱🇰👨🍳.චූටි චෙෆ්.👨🍳🇱🇰 :
යන්න ඕනිම තැනක්.🤍💗
2026-04-29 06:20:17
1
ACHILA💫 :
2026-04-06 10:47:39
1
ishara madushanka :
හ්ම්🥺🥺🥺🥺
2026-04-08 07:54:29
2
user9596753660924 :
ලස්සනයි ගෝඩන්
2026-04-11 06:20:59
1
⚡️-t-h-i-l-⚡️👉 :
2026-04-08 09:26:00
1
@.oshan :
😁💗
2026-04-06 10:22:34
1
To see more videos from user @11_11uni, please go to the Tikwm
homepage.