@dr_shine_: ඔබගේ දත් දුර්වණ වූ කැඩුණු දත්ද ? එහෙනම් මෙන්න විසඳුම... කැඩුණු හෝ දුර්වර්ණ වූ දත් සෞඛ්‍යමය බලපෑමට නොදෙවෙනි බලපෑමක් පුද්ගලයාගේ මානසිකත්වයට ද එල්ල වේ. දත්වල පැහැය වෙනස් වීම සහ දත් කැඩී තිබීම නිසා සමාජය හමුවේ සිනාසීමට හෝ කතා කිරීමට ඇති වන බිය පුද්ගල ආත්ම විශ්වාසය පළුදු කිරීමට ප්‍රබල හේතුවකි. මෙය හුදෙක් පෙනුම පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. එය මුළු ශරීරයේම සෞඛ්‍ය කෙරෙහි බලපාන සාධකයකි. එබැවින් මෙවැනි තත්ත්වයකදී Shine Dental Care වෙත පැමිණ Dr.Shine හමුවී අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම තුළින් ඔබේ වටිනා දත් ආරක්ෂා කර ගැනීමටත්, නිරෝගී ජීවිතයක් ගත කිරීමටත් හැකියාව ලැබේ. 📞For Appointments & Inquiries Call Our Hotline 👉🏻 0️⃣7️⃣7️⃣0️⃣1️⃣2️⃣5️⃣0️⃣5️⃣5️⃣ #CelebrityDentistInSrilanka#2026#shine_dental_care#dentalcare#fyp#foryou#onemillionaudition
Dr.Asanka Senanayake-Dr.Shine
Region: LK
Friday 03 April 2026 11:29:54 GMT
Music
Download
Comments
nirusa84 :
කොහෙද ටියෙන්නෙ
2026-06-15 15:27:46
0
රශ්මිකා නෙත්සරනි :
hi,, good morning 💐
2026-06-04 05:16:46
0
Kajini Amanda (Radio Girl) :
Highly recommended ♥️
2026-04-05 16:25:54
2
kumaripushpakuma6 :
කොහේද තීයත්ත
2026-04-03 19:50:41
3
manggai :
kandy district no
2026-04-15 09:46:44
1
user316102741525 :
Super
2026-05-28 06:56:26
0
priyanthi :
කොහෙද මේ තැන,,
2026-04-03 12:55:48
2
user8121970487180 Ash :
you don't have branch in kurunegalla?
2026-04-04 05:54:30
1
Dinuri Diwana :
කොහෙද තියෙන්නේ
2026-04-09 20:50:37
2
Ayesha Nayomi :
wattsapp wada da
2026-04-05 12:17:30
1
Rg Nadika :
koheda doctor inne
2026-04-03 15:50:51
1
🎤MS Dilshika Bandara🎶🎵🎧🎸 :
Price
2026-04-04 15:16:17
1
user31682352735243 :
kohedame
2026-04-04 12:16:34
1
RNM :
price plz
2026-04-04 13:41:14
1
Jayan kithsiri :
කොහේද මේ
2026-04-04 03:34:41
2
subashi arahchi and dilipa mad :
kohda
2026-04-19 14:24:35
1
Madusika :
hi
2026-04-04 04:02:39
2
Kithmi udana gamage :
Kiyada
2026-04-16 12:18:56
1
Rammyalatha Latha :
කොහොද .තියෙන්නේ
2026-05-10 13:04:20
0
Dilusha 🌹🌹🌹 :
මම ඉන්නෙ කුවේට්
2026-04-28 18:09:50
0
tharanga tharanga :
price kohomada
2026-05-14 15:39:14
0
Chithra Kasakarakamkanamge :
මිල කීයද
2026-07-02 08:35:45
0
Anjali Anjali :
කොහෙ මෙ තැන තියෙන්නෙ
2026-05-10 03:50:09
0
Irani.x_ :
what time lanka hospital ?
2026-05-14 09:16:47
0
අඩවන් නෙතු ♥️ K A💞🇰🇼♥️🇱🇰 :
කොහෙදමෙි
2026-04-03 19:00:57
1
To see more videos from user @dr_shine_, please go to the Tikwm
homepage.