@by_laurawild: ඔව් මම දන්නවා මම ආදරේ කරන්න අමාරු මනුස්සයෙක්. හ්ම්! මට තියන ප්‍රශ්නෙ මොකද්ද කියලා ඔයා දන්නවද? මොකද්ද? මට ළඟ ඉන්න මනුස්සයෙකුට ආදරේ කරන්න බෑ. මට ආදරේ කරන්න පුළුවන් කෙනෙක් දුර ඉද්දී. මොන බැඳීමෙදි උනත් මම මහන්සි වෙන්නේ මනුස්සයෙක් ළඟට ගන්න නෙවෙයි. ඈතින් තියාගන්න. ඇයි ඒ? මම බයයි ගලවගන්න බැරි බැඳීම් වලට. අතෑරල මැරිල යන්නවත් ලෝබ බැඳීම් වලට. නැතුවම බැරි වෙන බැඳීම් වලට. ඒ නිසා ඔහොමම ඔයා දුරින් ඉන්න. එතකොට මට පුලුවන් මගේ විදිහට ඔයාට ආදරෙන් ඉන්න. 🖋️📸 🌕Ruu #Love #iloveyou #lovestory #reality #loyalty

Laura 🪽
Laura 🪽
Open In TikTok:
Region: LK
Friday 03 April 2026 13:46:36 GMT
17119
835
13
36

Music

Download

Comments

methu_sethmin
07 ; ᙏ ᙓ T ᕼ ᙀ ᘔ 🧑‍🎓🧡 :
Capshiont plz
2026-04-08 18:12:14
0
bts_armygirl_sl
BTS_Armygirl_SL💜✨ :
ඇත්ත ☺️💗
2026-04-12 13:55:08
0
himasha566
𝗛𝗶𝗺𝗮𝘀𝗵𝗮 🧿🤍 :
hitha kiyawanawda mnd. dana hema ekkatama mkk harima sambandayak thiynw ❤️‍🩹
2026-04-05 10:39:19
1
lakshman.kumara48
Lakshman Kumara :
❤️💯
2026-04-05 11:24:48
0
madushansilwa528
🖤 Ma Li Tha 💥 :
💐
2026-04-03 16:12:51
1
danuboyi
𝓓𝓪𝓝𝓾🧸! :
❤️❤️❤️
2026-04-03 13:55:08
1
sasangi.madushani
Sasangi Madushani :
❤️
2026-04-16 15:16:17
0
user4695283269453
ganga :
🤔🤔🤔🤨🤨🤨🤨🤨😔😔😮‍💨😮‍💨😮‍💨😮‍💨😮‍💨😮‍💨
2026-05-17 10:50:59
0
hiruki__34
H" 💐🤍 :
😊❤️‍🩹
2026-06-13 16:23:46
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm homepage.

Other Videos


About