@page_toothless: තාමත් ඒ හිතට ආදරේ මිනිස්සු කොච්චර නම් ඇතිද ආයේ එයා එයි කියලා...🥺❤️‍🩹 අනිවාර්යයෙන් දවසක් එන්න ඕනි හැමෝටම මල් පිපෙන 🥹 #fyp #foryou #1millionaudition #repost #page_toothles

Toothless 🐦‍🔥
Toothless 🐦‍🔥
Open In TikTok:
Region: LK
Sunday 05 April 2026 08:18:47 GMT
528162
57799
1037
4754

Music

Download

Comments

imaaaaa888
🥀ඉමා🍒 :
Film වල විතරයි එහෙම අය ඉන්නේ🌷
2026-04-05 16:33:08
532
diffy840
Diffy_🪬🧿 :
ඇත්ත ජීවිතේ එහෙම ආදරවන්තයෝ ආදරවන්තියෝ නැහැ... ඒක තමා ඇත්තම කතාව 😔🥺💔
2026-04-06 14:41:55
55
ruchiya_____x
⋆ ˚。⋆ 𝐑𝐮 𝐜𝐡𝐢 𝐲𝐚 ⋆ ˚。⋆ :
එයා දන්නවා මම එයාට සෑහෙන්න ආදරෙයි කියලා ඒත් එයා කරන්නෙම මගෙ ආදරේ බාල්දු කරන එක🥺
2026-04-05 14:15:24
55
sheha_ll
SHEHA_quotes❨༆_❤️‍🩹 :
අඬ අඬ බලපුවා
2026-04-05 19:25:09
38
user2876761204210
么 𝔓𝔰𝔶𝔠𝔥𝔬 么 :
කමෙන්ට් දැක්කම මන් වගේ කොල්ලො කියක් ඉන්නවද කියලා දැක්කෙ මට නැතත් උන් ඔක්කොටම විස්වාසය රකින මැරෙනකම් ආදරෙන් තේරුම් ගැනීමෙන් ජීවත්වෙන්න පුලුවන් කෙල්ලො හම්බෙන්න ඕනේ 🥰🥰🥰
2026-04-06 17:31:53
6
nimna_song001
NIMSARA :
අම්මා,තාත්තා නැතිව ඉන්න එකට ම්න් ඊට වඩා බයයි 🥺❤️‍🩹
2026-04-13 12:52:52
5
harsha.sampath8
❣️🏍HIRUWA..❣❣❣❣ :
ඇයි නැත්තේ අවන්කව ආදරේ කරන අය ඔනි තරම් ඉන්නවා. මගේ ජීවිතේ මන් ආස්‍රය කල පලවෙනි ගෑනු ලමයා. මගේ වයිෆ් අවුරුදු 10 එකට ජීවත් වෙලා එයා මාව දාලා ගියා වෙන කෙනෙක් නිසා. එයා මගෙන් ඈත්වෙලා අවුරුදු එකහාමරක් වෙන්න එනවා. හැබැයි එයා නෑ කියලා වෙන බලා පොරොතුවක් තියාගෙන නෑ. එයා එයි කියල අදටත් මං බලන් ඉන්නවා
2026-04-08 02:41:54
5
___adhee____
𝔄𝔡𝔥𝔢𝔢 :
Like එකක් නොදා යන්න බැරි වීඩීයො 🖤
2026-04-05 16:24:43
5
sitharaaaah
sitharaaah :
Filim name
2026-06-18 15:55:07
0
sachiya925
SA Chi YA 🧔‍♂️ :
film name
2026-04-05 12:02:31
5
sasidudevinfranken
Sasindu🕊️ :
Film name
2026-04-29 16:06:55
0
x10rlx
X10 RLX :
අමුතුම දුකක් අමුතුම ලස්සනක් 🥹❤️‍🩹
2026-04-05 18:06:02
12
lasiyaperera
lasiya :
ඒකට දුක හිතුන බං 🥺
2026-04-07 01:55:40
3
ayeshwicrmasinghe
Ayesh Sandeepa :
බලපු ආතල්ම ෆිල්ම් එක😂
2026-04-07 14:08:37
4
gihan__01
GI H AN 📍 :
Peemak 😪🤍
2026-04-06 03:35:46
5
vino_and_nino
. :
හිනාව අමතක කරලා බලපු ලස්සන ආදර කතාවක්🥺❤️‍🩹
2026-04-07 11:10:33
3
dillzz_k
𝓓𝐢𝐥𝐥𝐳𝐳 💋❕ :
Ow ❤️‍🩹
2026-04-06 01:37:23
3
chutta_2011
xCHUTTA 🤍🐼 :
danna kauru hari film eke nama kiyannko 🙂🤍
2026-04-18 17:15:19
1
chathu_prabodh
ChathuX :
Peemak 🤍
2026-04-05 11:57:29
16
sasiya__19
SASI ❤️‍🩹🫶 :
film එක හිනා ගියත් මාරම අවුල් ගියා 🥺❤️‍🩹
2026-04-07 16:55:00
3
nimz..4u
𝓝𝓘𝓜.. ☁️🦕 :
heart touching.. 🙂‍↔️❤️‍🩹
2026-04-21 12:47:13
1
pasi20102
@< pasii 👀💐💗 :
ආදරේදි තමන් ආසම කෙනා නැති උනොත් කොහොමද බන් ඉන්නේ එදාට අපිටත් මැරෙන්න හිතෙයිනේ 🙂❤️‍🩹🥹🌻
2026-04-25 13:19:54
1
cristalpramod5
_PRAMOD_ ᥫ᭡ :
2026-04-06 14:28:22
1
duligirl2
Duleeka Amali :
film walata witharak inna loversla 🥹
2026-04-08 17:05:22
0
uthsala.anuka
𝙍𝘼𝘽𝘽𝙄𝙏 _ 🍿🇦🇺 :
මමත් ඔමයි🥺කවදාහරි පිහ්හෙක්ශෙයි
2026-04-06 03:53:43
2
To see more videos from user @page_toothless, please go to the Tikwm homepage.

Other Videos


About