@bigdeals.lk: ඔයත් ඔන්ලයින් බඩු ගන්න කෙනෙක් නම්, මේ දවස්වල හැමෝම කතා වෙන MultiPay ගැන දැන ගන්න එක ඔයාට ගොඩක් වැදගත් වෙයි! 💳 ඒ cards, මේ cards, අර payment options, මේ payment options මොනව තිබ්බත් Online බඩු ගන්න අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමා Credit Card එකේ limit මදි, නැත්තම් Card එකේ සල්ලි මදී, නැත්තම් Cash ළඟ නෑ හෝ Cash මදි වගේ ප්‍රශ්න! හැබැයි දැන් මේ ප්‍රශ්නේ BigDeals.lk එකෙන් ඔන්ලයින් ඕඩර් කරන කට්ටියට නම් නෑ. අතේ සල්ලි නැති එකයි Card limit එකයි ගැන Worry වෙන්නේ නැතුව හිතේ හැටියට Shopping කරන්න පුළුවන්! මෙන්න ලංකාවේ පළමු වරට BigDeals.lk වෙතින් හඳුන්වාදෙන MultiPay! දැන් BigDeals.lk එකෙන් ඔන්ලයින් ඕඩර් කරන ඔයාලට VISA, MasterCard, AMEX, KOKO, Genie, සහ බැංකු තැන්පතු කියන Payment Methods වලින් දෙකක් Combine කරලා ඔයාලගේ ඔන්ලයින් Payments කරන්න පුළුවන්. ✅ ඒ කියන්නේ Credit/ Debit Cards දෙකක් එකතු කරලා, නැත්නම් Credit /Debit Card එකක් එක්ක බැංකු තැන්පතුවක් Mix කරලා, එක්කෝ KOKO එක්ක Credit/ Debit Card එකක් Mix කරලා වගේ ඔයාලට පහසු Payment Methods දෙකක් use කරලා ඔයාලගේ ඔන්ලයින් Payments එක කරන්න අවස්ථාව මේ MultiPay Option එකෙන් ලැබෙනවා, 🛑 විශේෂම දේ තමයි ඔයාලා Credit Cards 2ක් භාවිතා කරනවා නම් Credit Cards දෙකෙන්ම ටික ටික ගෙවන්න ගන්නත් MultiPay වලින් පුළුවන්. ලොකුම වාසිය තමයි, මේ සුපිරි MultiPay Option එක use කරනවට කිසිදු අමතර ගෙවීමක් කරන්න ඔන නැති එකයි ඉතින්, Limit වෙන්නේ නැතුව කැමති දෙයක් කැමති වෙලාවට ගන්න ඔයාලත් BigDeals.lk එකට ඇවිත් MultiPay පහසුව අත්විඳලා බලන්න! 📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0112 008 008 පිවිසෙන්න: https://bigdeals.lk/ *කොන්දේසි සහිතයි #bigdealsl #newforonline #multipay #splitpaysimplify #firsttimeinsrilanka

bigdeals.lk
bigdeals.lk
Open In TikTok:
Region: LK
Monday 06 April 2026 09:26:24 GMT
540524
3583
9
119

Music

Download

Comments

neshdream
ռɛֆɦ :
The Multipay option is useless! They don’t send the order until the full amount is settled, which makes this payment option useless.
2026-04-17 12:24:42
6
fghjhijnbkkk
Rrr :
Poor customer service
2026-04-25 11:58:50
0
alan971810
Alan :
I heear this multipay only during this ad.so annoying
2026-04-21 13:54:57
1
rahu.maaya02
Rahu Maaya :
I’m
2026-04-06 12:40:05
1
dhamma336
Dhamma :
මල් පිපේ💐😂
2026-04-23 09:58:51
2
theworldwith98
The🌎withkush :
Kari horu me big deals kiyanne
2026-04-20 03:02:11
1
dilki5424
◎𓂅🦋DILL🦋𓂃𓂂ॐ :
🥰
2026-04-22 07:33:45
0
sahansanjieewa6
සාහාන් සංජීව ,,🧍🚴🌻🪷🪷🪷🪷 :
🥰🥰🥰
2026-04-25 19:07:21
0
To see more videos from user @bigdeals.lk, please go to the Tikwm homepage.

Other Videos


About