@shorty_films._: Boot එකක් කාලා ගෙදර ඉද්දි 😂 | #Shorty #Shortyfilms #Avishka #Deepa #Sesadi #Av

Shorty Films
Shorty Films
Open In TikTok:
Region: LK
Monday 06 April 2026 12:41:40 GMT
843624
90145
1853
5668

Music

Download

Comments

story_blog
ශෂී ❤️🫡 :
විහිළුවක් විදිහට ඉදිරිපත් කලත්, ඇත්තටම වේදනාව පිට කරගන්නවත් විදිහක් නැතුව දරාගෙන ඉන්න අය ඕන තරම් ඇති... 🥺🤍🕊️
2026-04-07 17:14:35
1694
thimirawathsunu8
The_DinuVerse :
හිනා ගියා නෙ යකො 😂🫠
2026-04-07 02:46:55
1664
nethulya87302
👀💋 :
Corry හිනා ගියා😂😂
2026-06-04 08:00:23
1
kawee.girl11
💗👀⃝⃝𝙩𝙝𝙖𝙧𝙪 𝙜𝙞𝙧𝙡☆☨♥😽 :
අම්මා තමා මරු😂💗
2026-04-07 05:15:13
808
dinu_editz4
Dinu_🐼✨ :
බූට් එකක් කාලා මේක බල බලා මටම හිනා වෙන මම 😓😅💔
2026-04-08 04:21:17
492
adhyy_1111
Adhy 🦋 :
නිදහසේ අඩන්නවත් නැ 😓
2026-04-07 04:42:43
499
chuckhere
Chuck · Following :
Boot එකක් කාල මේක බලන මම 😭
2026-04-07 08:32:34
255
thinu_bro_quotes_
𝗧𝗛𝗜𝗡𝗨 𝗕𝗥𝗢❤️ :
sorry බං මේක බලලා මට හිනා ගියා බං 😅🤣🤣🤣
2026-04-11 06:46:55
51
sas_ranapriya
sas_mitha (liyO] :
අඩන්නද හිනාවෙන්නද කියපන්
2026-04-07 12:51:29
130
kaveeofficial09
𝓚𝓪𝓿𝓮𝓮 𝓞𝓯𝓯𝓲𝓬𝓲𝓪𝓵 🍂 :
මට ලැජ්ජ් හිතුන එක බලල 😂
2026-04-07 14:56:52
42
ytd_t
YOHAN🫀 :
ඌ සිරියස් වෙලා ඉද්දි ඇයි යකො අපි හිනා වෙන්නෙ 😂😂
2026-06-04 01:34:20
0
upeksha.sewmini3
ѕ є ω м í ! 🥤 :
100% ❌ 1000% ✔️
2026-04-07 03:25:28
88
shen_rajapaksha
Shehan Chethiya Rajapaksha :
මේක ජෝක් වීඩියෝ එකක් උනත්, ඕක තමයි ඇත්ත🙂
2026-04-08 17:32:00
42
dinithi.demuni
Dinithi Demuni 🌻 :
දැන් හිනා වෙවී බැලුවට .ඉස්සර මෙහෙම අඩාගන්න බැරිව අසරණ උන හැටි මතක් උනාම 🥹..
2026-05-14 12:37:12
6
niluumenuri
menu❤️ :
අම්මා තමයි හොදටම කරන්නේ😂
2026-04-09 14:43:12
24
mashamasha515
Mashi Mashi :
යකෝ දුක පිට කරන්න විදින දුකක් 😂😂
2026-06-03 15:27:41
2
xcasper.__19
xCASPER __19" :
අඩේ සිරා සිද්ධිනේ මෙව්වා 🥲💔
2026-06-04 09:18:03
0
user9523185503098
Gangana :
the last is unexpected 😅😂
2026-06-03 14:55:18
0
mihisarani292
MiHi ✨️ :
හිනා ගියාට ඇත්ත සිද්දි🙂
2026-04-11 14:03:05
12
surangadilshan90
DILSHAN :
අපිට අපි ගැනම හිනා යකෝ 🤣🤣🤣🤣🤣
2026-04-09 05:37:43
17
jaderikeee
rikeee :
ආ ඒක තමයි අපෙ අයියා ........see more 🤣.. හිනා වෙන්න හොඳ නෑ.. 🥲
2026-04-06 13:53:36
300
podii9674
_𝙋𝙤𝙙𝙞𝙞 𝘼𝙥𝙥𝙪𝙝𝙖𝙢𝙮_ :
Adoo sry bn hinaa giyaa 😂
2026-04-07 09:20:18
29
chamodissanayake7
Chamo :
Ammoo mt baa😂
2026-04-07 05:31:33
28
thanuja0502
Thanuja Shehan :
අවුරුද්දට අඩන තරෙගෙට යන්න අනිවරෙන්ම 1වෙනියා😁😂😂😂😂😂👍👍👍
2026-04-07 07:31:01
45
hansa_ff
𝙃𝙖𝙣𝙨𝙖 𝙁𝙁 🇱🇰 :
ඇයි මට ලැජ්ජ හිතේන්නෙ 😫💔
2026-04-17 01:21:27
6
To see more videos from user @shorty_films._, please go to the Tikwm homepage.

Other Videos


About