@wishwa_koshaya: ගුවන් යානයක පයිලට්ලා නිදාගන්න රහස් කාමරේ දැකලා තියෙනවද? ✈️🤫 Boeing 777 සහ 787 යානා වල මගීන්ට පේන්න නැති "Crew Rest Compartments" ගැන ඔයා දැනගෙන හිටියාද? පයිලට්ලා දෙන්නාට කෑම දෙන්නේ ඇයි කියලා දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න! 🛌✨ #VishwaKoshaya #AviationSecrets #PilotLife #FlightFacts #Boeing777 #TravelHacks #TikTokSriLanka #Trending #Knowledge #Facts #Aircraft #fyp #foryou #srilanka #viral

Wishwa_Koshaya
Wishwa_Koshaya
Open In TikTok:
Region: LK
Monday 06 April 2026 14:29:20 GMT
453641
23598
105
290

Music

Download

Comments

2009lanka.aviator
[ AVIATOR]<-✈️ :
Pilot student කෙනෙක් ඉන්නවනම් Hi දාගෙන යන්න. මමත් Student කෙනෙක් තමයි.👨‍✈️✈️
2026-04-08 07:33:01
22
new.kw21
New Kw :
ow b s🙏🙏🙏🙏
2026-05-05 02:17:33
1
thenukayasith5
thenu 🙁😘 :
350 777 380 thiryii
2026-04-07 22:08:41
5
im.buy.my.self
life is powerful silent :
rest room,♥️long hour flight ♥️♥️♥️♥️I missed my career 12 years, being flight attendant is best of life and career ever,the place only for crew,,very tiny and difficult,but pilots and senior,has best place for rest ♥️
2026-04-08 09:03:28
4
rasangasenavirath
Rasanga Senavirathne :
වටිනා video එකක්.👍🔥මමත් Air craft engineering side එකේ.🙂.
2026-04-09 21:40:52
4
vinip.preeta
Vinip Preeta :
2026-04-09 16:33:27
1
priyangkadilruksh
priyangkadilruksh :
ඔව් දන්නව🥺🥺
2026-04-07 13:57:01
1
venkateshvenkatesh403
shani :
2026-04-07 07:49:48
2
teklachandani907
HEMSARA :
FIRST LIKE😊
2026-04-06 14:34:12
9
kumari.362
💙💙💙 :
🥰🥰🥰
2026-04-06 17:17:17
3
lakshandeshappri77
💫 ලක්ෂාන් දේශප්‍රිය 💫 :
නැහැ 😒
2026-04-07 14:25:39
1
72386338shakila
72386338Shakila :
ow
2026-04-07 12:31:24
1
thenukayasith5
thenu 🙁😘 :
787 eke nh
2026-04-07 22:08:11
2
mr.dhanu_
Mr.Dhanu Official :
ඉතින් ඇයි රහස් කාමර කියන්නෙ.common දෙයක් නෙ 😂
2026-04-10 03:15:20
2
wicky1g
Wicky_ :
වෙනස් කෑම දෙන්නෙ එක කෑම විස වෙයි කියල. එක්කෙන්කට ඒ කෑම එක කාලා ඒක විස උනොත් අනිත් pilot ට විස නොවෙන්න.එතකොට දෙන්නට කෑම වර්ග දෙකක් දෙන්නෙ.ඒ කෑම එක නිසා එක්කෙනෙකුට අසනීප උනොත් අනිත් කෙනා plane එක drive කරන්න ඉන්නවනෙ
2026-04-06 15:24:11
17
santhi9130
santhi :
Tanks danu wath karata
2026-04-11 19:09:04
1
hansikapramod
Hansika Pramod :
ගුවන් නියමුවන්ට වෙන වෙනම කෑම වර්ග දෙකක් දෙන්නෙ දෙන්නටම එකම කෑම එක දීලා විෂ වුණොත් ගුවන් නියමුවෝ දෙන්නම නැහැ.කවුද ගුවන් යානය අරන් යන්නෙ
2026-04-08 18:37:55
3
shehan_nimesh1234
Shehan_Nimesh_❍ ☬ :
එක්කෙනෙක්ගෙ කෑම එක ඇලජික් වෙලා අසනීප උනොත් අනිත් කෙනා සාමාන්‍ය විදියට ඉන්න ඕනි නිසයි එකිනෙකට වෙනස් කෑම දෙන්නටම දෙන්නේ😊
2026-04-08 21:45:51
1
thenukayasith5
thenu 🙁😘 :
oke athi rahask ne bn apith nidgnnwa oke
2026-04-07 22:09:18
1
mr.eshan04
🦅🕸️ :
ai ewa horen karanne 😞
2026-04-08 14:01:31
2
isuru__rangana
ISURU RANGANA :
pilot ලට වෙන වෙනම කෑම දෙන්නේ කෑම වල මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් දෙදෙනාම එක වර අසනීප වීම වැලක්වීමට තමයි වෙන වෙනම කෑම දෙන්නේ
2026-06-02 16:32:44
0
m7md3687
R........... M....... ♥️♥️♥️♥️ :
💐💐💐
2026-05-05 15:31:17
1
jjj17595
BEN 10 :
👍👍👍
2026-05-04 17:46:53
1
maliya1118
Maliya :
🥰🥰🥰
2026-05-03 05:23:06
1
user75302076886554
ටික්ටොක්වි :
🥰🥰🥰🥰
2026-05-02 08:32:12
1
To see more videos from user @wishwa_koshaya, please go to the Tikwm homepage.

Other Videos


About