@starna1111: 👉 “ජපානයේ document එකක් ගන්න city office යන්න ඕන කියලා හිතුවානම්… 😏 ඒක වැරදි 😳 FamilyMart වගේ කොන්බිනි එකකින්ම 住民票 (ජුමින්හියෝ) print කරගන්න පුළුවන් 🔥 My Number Card එක තියෙනවනම්… මිනිත්තු කිහිපයෙන් ready 😍🇯🇵” 👉 “Thought you had to go to the city office to get official documents in Japan? 😏 Think again. You can print your Jyuminhyo at a convenience store like FamilyMart 🔥 If you have a My Number Card… it’s ready in minutes 😍🇯🇵” 🛑Job,arubaito,partime jobs #Jyuminhyo#JapanSinhala #japan #lifehacks #ViralVideo