@.ezora: මේක තමා අපේ ආදරේ වෙනුවෙන් මගේ අවසාන දේ, මම ඔයාට මාව අමතක කිරීමට ඉඩ දෙනවා... ඉස්සර වගේ කවදාවත් ආයේ ඔයාට වදයක් නොවි ඉන්න පොරොන්දු වෙනවා..මම ඔයාගේ හිතට බර වදදෙන මතකයක් වෙන්නේ නෑ... මම ඔයාට වෛර කරන්නේ නෑ,මට ඔයාව එපා කියනවා නෙමෙයී , එත් මම මගේ සතුටත් වඩා අපේ සතුට ගැන හිතනවා. තව තවත් මගේ ප්‍රශ්න ඔයාගේ කරන්න මට ඕනේ නෑ.. මට ඕනේ ඔයාගේ මුහුනේ හිනාව දකින්න... හැම කෙනෙක්ම හොදම දේ ලබන්න සුදුසුයී වගේ ඔයාටත් හොදම දේ දෙන්න මට ඕනා... ඔයා වෙනුවෙන් මගේ හිතේ තියෙන ආදරේ මැකෙන්නේ නෑ කවදාවත්ම එය කිසිදා මිය යන්නේ නැත.... මට මේ නිසා ගොඩක් රිදෙනවා ඒක මම දන්නවා .. එත් ඒ හැමදේටම වඩා මට ඔයාගේ සතුට වටිනවා. මම ඔයා වෙනුවෙන් පුළුවන් හැමදේම කරනවා...❤️🩹🥀#tiktok #onemillionaudition #duet #fyppppppppppppppppppppppp #fyp
• EZORA • ✨
Region: LK
Tuesday 07 April 2026 02:52:38 GMT
Music
Download
Comments
`𓆩♥︎𓆪 සාෂා 𓆩♥︎𓆪` :
සද්ද නැතුව පාඩුවෙ ඉන්න තරමටම දුක අඩුයි 😊💔
2026-04-07 03:51:15
2
💕තක්ෂි💕 :
caption pls
2026-05-21 08:49:32
1
Sew🎀🌀 :
නිහඩ වෙන්නැ දැන් ඉබේම ඒක වෙනවා 😞
2026-06-03 13:58:34
1
Kavii🧿💗🇲🇻 :
captain plz
2026-04-14 06:57:17
1
ᑎIՏᕼI 🌸❤️ :
captions please
2026-05-15 12:58:49
1
THARINDU UWR :
Applicable to anywhere 🍃❤️
2026-04-07 15:44:48
1
🥀💕hashi madu.💕🥀 :
save dennako.🥺🖤
2026-04-07 07:40:00
1
🇱🇰🧸"KAWSHI"🧸🇶🇦 :
හ්ම්ම්ම් වෙනස් උනේ නෑ 😔 අත් ඇරියට පස්සේ වෙනස් උනා කිය කිය ආවත්,මම දන්නවා එයා කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියලා.ඉතින් අමාරුවෙන් හරි මම අත් ඇරියා 😔😔
2026-05-15 12:16:28
1
Kividi :
@𝐒𝐔𝐃𝐇𝐄𝐄𝐑𝐀 🥷 Hmm🙂🤍
2026-06-16 04:20:36
2
💗...Ѕαи∂υ...💗 :
@Nadu na 🖇️💐 😊💔
2026-05-15 17:08:58
2
Dms Bandaraකවිෂ් :
❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰
2026-05-24 09:10:54
1
doni :
🙃💔
2026-04-27 09:28:09
1
👀🩷Shani Babh🙊🖤 :
☺❤️
2026-04-17 02:55:42
1
T..😼❤️🩹🚬 :
😊🤍
2026-04-20 16:19:39
1
꧁༺ ❤...𝐓𝐡𝐢𝐦𝐚𝐬𝐡𝐚...❤ ༻꧂ :
😔😔😔
2026-04-11 07:21:27
1
✦ 𝟎𝟖.𝟏𝟒 ✦ :
@ishu..... 💗🖇️ hm🥺😖
2026-04-09 17:28:05
1
DIYAA ❤️ SHEHAN :
@DIYAA Hm😔❤️
2026-05-29 19:14:02
1
To see more videos from user @.ezora, please go to the Tikwm
homepage.