@yumi_19.96: Part || 01සම්මත ද? අසම්මත ද? #yumi_🤍🍃 #හිමිනැති_සෙනෙහේ_හදවත_රන්දා #foryou #foryoupage #goviral @🦅Piyumi | පියුමි | पियुमी 🐬

𝗬𝗨 : 𝗠𝗜 🤍愛
𝗬𝗨 : 𝗠𝗜 🤍愛
Open In TikTok:
Region: LK
Tuesday 07 April 2026 07:48:03 GMT
359162
23514
315
2909

Music

Download

Comments

sudunona04122008
🧜‍♀️𝐔 𝐌 𝐀 𝐀 𝐘 𝐀ᥫ᭡🪸 :
අයිති වෙන්නම ඕන නෑ නේද ආදරේ කරන්න 🥺
2026-04-08 12:17:04
66
sula__8
Sula 🧿 :
එයා සතුටින් නම් මට ඒ ඇති 🥰 ආදරේ කියන්නෙ අයිති කරගන්නම ඕනි දෙයක් නෙමේ කියල තේරුම් ගත්තෙ එයාගෙන්.. කවදාවත් දුකක් දැනෙන්න එපා ❤️‍🩹
2026-04-09 00:43:30
12
kavidunethsara250
❤️❤️ A k gamage ❤️❤️❤️ :
අයිතයක් නැහැ තමා ඒත් ඒ ආදරේට ගොඩක් ආදරෙයි මං 🥹🥹🥹🥹💔
2026-04-08 08:52:22
29
annepelpola
Ru💛🌻 :
@Ru💛🌻:එයා තරමට වටින ලෝබ හිතෙන දෙයක් අද වෙනකල් මට ලැබිලා තිබුනේ නෑ.ඒත් ඒ මට අයිති නැති දෙයක් කියලා දැනෙද්දි ඕනවත් වඩා ඒ ඇස් වලට ඇබ්බැහි වෙලා ඉවරයි .තැලෙන්නවත් නොදී හරි ආදරයෙන් රැක්ක මගේ මල අද මං දන් දීලා ඉවරයි එයාගේ අයිතිකාරියට. පරිස්සමින් බලා ගන්න..ඒ මගේ පනටික🌻💛🙏
2026-06-04 17:02:00
1
sandunika914
🌷Sandu🦋 :
aththa... kawadawath balen adarayak gannath bee.... balen dennath bee... danenna oni eka thamai niyama adare.... ❤️
2026-06-12 07:22:52
1
kavi00820
මනෝ ❤️😘 :
ජීවිතේම 🥺❤️
2026-05-15 12:58:42
1
n.rosan
💥💫𝒏𝒆𝒕𝒉𝒖💥𝒏𝒆𝒕𝒉𝒖💥💫 :
අයිති වෙන්නම ඔනේද ආදරේයි කරන්න මමත් ආදරේයි අයිතියක් න කියලා දන්නවා එත් ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-05-22 14:32:56
2
_shanu_official_5
SH A NU 𝟭𝟭:𝟭𝟭 🪄🍫✌️ :
දෙයියනේ ඒ වේදනාව කියලා නිම කරන්න බැ 💔😩
2026-05-28 13:13:40
1
sadaruwan.tharaka
Sadaruwan Tharaka :
@❤️❤️Sadaruwan. ❤️❤️❤️:අයිතයක් නැහැ තමා ඒත් ඒ ආදරේට ගොඩක් ආදරෙයි මං 🥹🥹🥹🥹💔
2026-05-26 17:19:06
1
sasi__67
sasi__•°"> :
මේ කතාවෙ මං ආසම චරිතෙ යුරේනි
2026-05-21 02:59:12
1
dewwa___quetos
DEWWA___QUETOS!? :
ඒ ආදරය හැමදාම තියේවි ♥️♥️♥️♥️♥️♥️♥️
2026-05-31 02:02:46
1
sewwandi.ts
🇱🇰🇰🇼🤘sewwandi ts🇰🇼🇱🇰 :
ලෝබයි ඒ ආදරේට ඒත් දවසක අත් අරින්න වෙනවා හැමදාමත් පරිස්සමට ඉන්න💙💙
2026-04-18 08:38:14
2
pihugirl24
Dahami Umeda 🐰🇯🇵 :
ඒ පුංචි හිතට කවදාවත් දුකක් නම් දැනෙන්න එපා... ❤️
2026-06-01 20:41:42
1
krsamantha7
Kr Samantha anu :
hmm
2026-05-27 01:26:35
1
nirma.fonseka
Nirma Fonseka🇮🇹🇱🇰 :
Inna thanaka ka ekka Hari sathutin nm mn sathutin 🥰
2026-05-08 22:48:11
1
nishu.amiliya
👑️Ni🌹සා👑️🌹 :
😁😁..ආදරේ
2026-04-26 03:27:06
1
prasadinethu1
🇰🇼❤prasadi🫂💍Asha❤💋 :
hm
2026-05-08 10:55:08
1
sulochanashanalijorised0
sulo ❤️🇱🇰 :
hmmm
2026-04-19 12:21:34
1
sammi2285139181454
sp.nawaranta🥂💋💋🇰🇷🇰🇷 :
මතකය අවර්ජන🥺🌎
2026-04-10 02:22:47
2
chuty3401
𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐏𝐫𝐢𝐧𝐜𝐞𝐬𝐬 :
අයිතියක් තිබ්බත් නැතත් අපිට අහිමි උන ආදරෙ ලැබෙන්නැ කියලා දැන දැනත් අදටත් ඒ හිතට ආදරේ කරනවා ☺️🤍
2026-05-31 03:32:55
1
chamathkakumari
Kuma Mano :
🤍: අයිති වෙන්නම ඕනේ නෑ ආදරේ කරන්න...එයා තමා මගෙ මුලු ලෝකෙම...එයා දන්නෙ නැති උනාට මන් එයාට ගොඩක් ආදරෙයි..🥺❤️
2026-05-20 17:06:41
1
tatto6187576572941
🔆💎🧚‍♀️€▪︎සු-දු-දෝ-නී💎🇱🇧 :
අයිතිකරගන්න ඕනි නෑ ආදරේ කරන්න.. අයිති නෑ කියලා දැන දැන මේ කරන ආදරේ ඇබ්බැහියක්, ලෝබකමක්... මං ආදරෙයි... 🥹❤️‍🩹
2026-05-23 19:03:18
1
ns.4chathu3
🥺🥺🥺 :
ඒත් එක දුකක්..එත් අපි ආදරෙයි 🥺
2026-04-25 01:31:41
1
nipuni.hansika29
Nansiii 🇯🇵💋 :
අයිතිවෙන්නම ඕනිද ආදරෙ කරන්න මන් හරි තනියම ඒ හිතට ආදරෙ කරනො 🥺🙂❤️‍🩹
2026-04-11 04:38:46
4
jeselya.fashion
subaa ♥️ js 👨‍👩‍👧‍👦 :
ඉන්න තැනක හොදින් ඉන්නවා නම් තව මොනාද 🥺
2026-04-10 03:05:27
4
To see more videos from user @yumi_19.96, please go to the Tikwm homepage.

Other Videos


About