@asi.sampath: බලමුද එහෙනම් අපේ 'උඩරට මැණිකෙ' ගැනත් ❤️👍 🚂 #Viral #tiktok #සම්පත්_2

asi.sampath
asi.sampath
Open In TikTok:
Region: LK
Tuesday 07 April 2026 08:55:35 GMT
167990
18306
147
426

Music

Download

Comments

akalankaimasha0
D E M O N 💀😈 :
එතකොට උඩර ට මැණිකෙ , පොඩි මැණිකේ කියන්නෙ train දෙකක් නෙමේද
2026-05-14 17:35:49
28
naviyawickramasing
🎉️naviya🎉️wickramasinghe :
වීඩියො එක නියමයි. තාම ගියෙ නෑ ලගදිම යනවා🥰🥰🥰
2026-04-08 14:29:59
94
gayan_chandrasena
gayanchandrasena :
චීනයෙන් ගෙන්වපු Class S 14 ලෙස නිවැරදි විය යුතුයි ❤️
2026-04-08 01:50:40
50
lakmal.cushion.wor
"$"Lakmal, Cushion Works"$" :
bmw s1000rr bike eke gena oni🥰plzzz🥺
2026-05-15 01:42:39
4
mahimapaseda
mahimapaseda | Creator :
M11 engine උඩර ට දුම්රි මාර්ගයේ යන්නේ නැ. උඩරට දුම්රිය මාර්ගයේ යන්නේ M5,M6,M9 engines හා S12,S14 power sets bro
2026-04-09 17:27:56
13
ravikariyawasam179
Ravi Kariyawasam :
M 11 බදුල්ලට යන්න බැ.Main line එකේ රඹුක්කනට විතරයි M 11 යන්නේ.රුමෙනියන් මැදිරි ගොඩක් දුරට M6 වලින් තමයි කොළඹ ඉදන් බදුල්ලට ගියේ.ඉස්සර නමි M2 බදුලු ගියා.M9 කාලයක් බදුල්ලට ගියා වගේ මතකයක් තියනවා.මං වැරදි නම් නිවැරදි කරන්න.දැනට M9 නාවලපිටියට යනකන් යන්න පුළුවන්.ගොඩක්ම M6 M5 තමයි Main Line එකේ යන්නේ.දැනට උඩරට මැණිකේ පොඩි මැණිකේට යන්නේ S14 S14a එන්ජිම සහිත මැදිරි.M4 හදිසි අවස්ථා වල මහ නුවර මාතර Train එක අරන් නුවර යන අවස්ථා තියනවා.M7 එන්ජින් උඩරට දුම්රිය මාර්ගයේ දැක ගන්න පුළුවන්.S10 කොළඹ මහනුවර නානුඔය අතර ටිකිරි මැණිකේ විදිහට දාවනය වුනා.M8 නමි උඩරට දුම්රිය මාර්ගයේ දාවනය වෙලා තියනවා.එවගේ බොගි අතර පරතරය ටිකක් වැඩි නිසා දුම්රිය පාරට හානි වෙන නිසත් දාවනය වෙන්නේ නැ.ඒ වුනත් Main line එකේ දාවනය කරන්න පුළුවන් කමක් තියනවා.W3 වර්ගයේ එන්ජින් Main line එකේ ධාවනය කරනවා.
2026-04-10 07:39:15
9
ausiceylone
මේඝ Edirisinghe :
Video eke ගොඩක් වැරදි තියේ. උඩරටට යන්නේ චීනෙන් ගෙනාව S12 & S14 බලවේග කට්ටල. M11 engine එක උඩරටට තියා නුවරටවත් යන්න බෑ. M6 , M5 & W3 ඇන්ජින් තමා උඩරටට යන්නේ රුමේනියානු මැදිරි එක්ක . වෙනස් කරලා විඩියෝව හදන්න idea එක ලස්සන උනාට කරුණු වැරදී
2026-04-09 22:27:05
5
anu.933
X-ray :
නියමයි වීඩියෝ එක.❤️
2026-04-07 17:17:19
11
itzzzisura
It'zzz Isura :
Daly giyapuw ❤️
2026-05-17 19:19:25
1
djnvlightning
Dj NV lightning :
nice video super sri lanka natural vibe
2026-05-13 11:59:47
2
sachi.boy088
sachi boy :
supirii
2026-05-31 13:12:35
1
_blueberry_k__
Kavindu Nimesha :
ආයෙ කවදා යන්නද 🙁🙁
2026-05-02 18:24:21
1
dilsh788
S H A N :
එපා වෙනකම් ගිහින් ඇති 😪
2026-04-15 02:06:10
2
vishwa_2005
vishwa__2005@★━ :
අනේ වොයිස් හදන විදිය ඔන 😩😩💗
2026-04-10 12:41:13
2
user4209457503558
@Ameesha_🤍®¥ :
Rajarata Rajina 👑
2026-05-16 06:06:13
2
matheessh
Matheesha :
oni
2026-05-15 06:36:30
1
yaneth004_
𝗬 𝗔 𝗡 𝗘 𝗧 𝗛 🌒 :
M 11 nuwara eliya pattata yanne na engine eke length ek wadi ethkot pili paninawa wadi s 12,s14 power set yanawa ewa chinese ❤️
2026-05-08 04:49:23
2
kalanaxx3
Kalana xx :
SLR 😌🚂
2026-04-29 00:14:00
1
sinethinduwara5
Sineth induwara :
බදුල්ල අපේ අබිමානේ💪💪
2026-04-19 04:31:37
1
frodo911
frodo :
combo .@ .Badulla 🥰♥️
2026-05-07 17:57:55
1
prasanna03.26
🤝...ප්‍රසා...🤝 :
මම පට්ටිපොල ❤️❤️❤️❤️🤗🤗🤗🤗 ගැම්ම තාමා 👍👍👍
2026-05-05 08:45:06
1
slcricket166
SLcricket :
Onaaaaaa
2026-05-15 03:05:17
1
chamila.kumari672
Menuja udamjith :
2026-05-12 09:16:14
1
hashenirusha1
Iru boy 🤫😏🥷🏻❤️‍🩹 :
Ow balanna ona💐
2026-05-17 10:25:16
1
podiya1335
පොඩියා ☺️ :
ලස්සන ගමනක් 🥰❤️👍
2026-04-16 18:31:36
1
To see more videos from user @asi.sampath, please go to the Tikwm homepage.

Other Videos


About