@surithrasantha: Curl Magic Consultation By Master Surith For appointments and consultations, call or WhatsApp: 071 314 4544 #SalonZero #MasterStylistSurithRasantha #SalonZeroDigital #ZeroDigital #ZeroMedia #CurlySalon #CurlyHairSpecialist #HealthyCurls #DefinedCurls #CurlyCut #LoveYourCurls #CurlyTransformation #CurlyGirlMethod #CurlsOnFleek #MasterStylistSurithRasantha #salonzero #srilanka #salonzero #fyoupage #viralvideoシ
Surith Rasantha
Region: LK
Tuesday 07 April 2026 11:07:32 GMT
Music
Download
Comments
Traval pasiyaa 🤍💋 :
එයාගෙ රියල් කොන්ඩෙ ලස්සනයි කියලා හිතෙන්නෙ ම්ට විතරයිද 🥺
2026-04-08 06:45:57
611
Vishmi Kawya :
She looks like a model
2026-04-07 18:08:13
748
@Chutikki 🇱🇰🇦🇪 :
මෙහෙම උපදෙස් දෙනවනම් හැමෝටම තමන්ගේ කොන්ඩේ ලස්සන විදියට හදාගන්න පුළුවන්. ගොඩක් අය කරන්නේ ඔහේ වැඩේ කරල දාන එක.
2026-04-08 04:20:51
214
🧚qeen Yash 🌞 :
අනේ එයාගෙ කොන්ඩෙ හදන වීඩියො එක දෙන්නකෝ plzz
2026-04-07 12:23:52
182
Koki :
හොඳ වෙලේට straight නොකරන්න උපදෙස් දුන්නෙ. Maintain කලොත් මාර ලස්සනක් තියෙන ගොඩක් අයට නැති hair type එකක්. 🥰 අපිත් පොඩි කාලෙ curls maintain කරන්න දන්නෙ නැති නිසා පිම්බෙන කොණ්ඩෙ straight කරන්නෙ කවද්ද කියල බලන් හිටියෙ. එහෙම නොකරපු එක ගැන සතුටුයි.
2026-04-19 19:49:54
11
JONNY🫀💫 :
Respect brother කොන්ඩ විනාස කරන්නෙ නැතුව. ඒ මිනිසුන් තේරුම් කරලා දෙනවට. 💗✅
2026-04-14 12:38:13
7
Dimanshi herath🥰👑️ :
Mtath curly hair ekak thiyenne. Nala wet gathiya thiyenakan witharai curls thiyenne. Dry unu gaman frizzy wenawa curls set wennema ne. Lassanata curls set krganna widiha kiyannako
2026-04-08 02:32:47
12
Sanem Gamage 🧿 :
wow that's hair..😍 n best advice ❤️
2026-04-08 22:23:05
5
rashika :
ලමයත් ලස්සනයි ඒ කොන්ඩෙ නිසා
2026-04-07 17:22:45
26
Dils Mart :
Nice hair, this is a gift for uu❤️❤️
2026-04-08 16:57:19
3
Rajapaksha :
අනෙ දුවෙ ඔය කොන්ඩෙම මට තිබුනා මම එක වෙනස් කරලා අද මම තමත් දුක් වෙනවා ඔය කොන්ඩෙ ගොඩාක් ලස්සනයි එයා දෙන උප දෙස් ගොඩාක් වටිනවා එවිදියට කරන් ඔය අපිට දෙන උපතින්ම දෙන දෙ එක වෙනස් කරන්න එපා ඔක ගොඩක් ලස්සනයි තවත් ලස්සනට අදලා දෙයි ඔය කොන්ඩෙ ගොඩාක් ලස්සනයි 👍👍👍👍👍
2026-04-08 11:43:41
7
Kushi :
ඒකනම් ඇත්ත කර්ල් එක ගැන කියල දෙන්න දන්නෙ නැහැ.මට තියන්නෙත් පොඩි කර්ල් එකක්.(😁සායි බබාගෙ වගේ...)මටත් කොඩේ ඩ්‍රයි වෙනවට කරන්නෙ මොනවද දැන් ගන්න ඕනි...
2026-04-07 17:53:53
8
ABHI 92 (ඔෂි) :
දෙවන කොටස ඔිනමයි
2026-04-07 16:31:24
21
nethu :
හරි අමුතු lassana kondayak ❤️
2026-04-07 16:19:42
14
#kuma# :
ඉක්මනින් දාන්ඩෝ🙈🙈🙈🙈
2026-04-08 05:59:34
11
Janith Amarasinghe :
මූණට සෙට් වෙන කොන්ඩයක්. 🥰
2026-04-08 00:27:24
5
magmax :
Good advice 🔥
2026-04-07 16:03:09
8
Thilini De Mel :
part 2 ?
2026-04-09 09:09:06
1
alon :
good advice.
2026-04-10 08:03:05
1
M :
🥰🥰lassanai
2026-04-10 13:02:45
1
💫dilu🌹 :
mget oy wge 👏👏
2026-04-09 09:35:23
1
Pavitra Jayaratne :
Omg what a beautiful hair ♥️she should first figureout her values and keep loving herself
2026-04-13 23:47:07
2
mesh by Anya :
anee lassanai 🥰
2026-04-08 19:12:24
1
Don Ambepitiye :
Ane mata thiyana hair type eka danaganna oni hair eka comb karama frez wenawa wash karama curly wenawa
2026-04-16 22:21:04
1
🤍Shine Girl 🇱🇰 :
Can’t wait to see the results ❤️
2026-04-09 19:34:34
1
To see more videos from user @surithrasantha, please go to the Tikwm
homepage.