@dimaa.99m: මට ඔයාව අයිතිකරගන්න බැ… මම කැමති උනත්, ඔයා කැමති උනත් අපි වටේට තිබ්බ හේතු ගොඩක්, අපි දෙන්නට වඩා බලවත් වෙලා තිබ්බා. ඒ හින්දා “මම ඔයාගේ වෙලා හිටියා” කියලා මටම හිතාගන්නවත් හයියක් නැති උනා. ඔයාට සතුට තියෙන තැනට ඔයාව යවලා මං නිහඬව අයින් වෙනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. සමහර වෙලාවට තාමත් මට හිතෙනවා. Move වෙන්න සිද්ධ උනේ, ඔයාම ඒකට ඉඩ දුන්නා කියලා. ඔයාට ඇත්තටම මාව ඕන උනානම්, මාව අල්ලගන්න තිබ්බා. මාව අයිතිකරගන්න තිබ්බා. මාව අත අරින්න ඉඩ දීලා නිහඬව බලන් ඉන්නෙ නෑ. මං ඔයාට ආදරේ කරේ ඔයාගෙන් ආදරේ බලාගෙන නෙවෙයි. ඔයා සතුටින් ඉන්නවා දකින්න හිතාගෙන. ඒ වගේ ආදරයක් ජීවිතේ හැමෝගෙන්ම ලැබෙන්නෙ නෑ. ඒත් දැන් මට හිතෙන්නේ, ඔයාව හිමිවෙන්න ඕන ඔයා ළගින් ඉන්න පුළුවන් මනුස්සයෙක්ට. ඔයා අත් අල්ලගෙන අන්තිම දවස වෙනකම් යන්න පුළුවන් එකම මනුස්සයෙක්ට. ඒ හින්දා ඔයාට රිදෙන්නෙ නැතුව, ඔයා සැනසීමෙන් ඉන්න පුළුවන් වෙන්න මං පස්සට වෙනවා. ඒත්. ජීවිතේ කවදාහරි දවසක “මට ඔයාව ඕන” කියලා ඔයාට හිතුනොත්… දෙපාරක් හිතන්න එපා. මට කථා කරන්න. එදාටත් හරි ආදරෙන් මං ඔයාව බලාගන්නවා… "අපිට ආයෙත් වෙන්න බැරිද…?" 💔 #quotes #foryoupage #fyp #1millionaudition #viralvideo

𝐃𝐈𝐌𝐀 🧘‍♂️⦁ ⛧
𝐃𝐈𝐌𝐀 🧘‍♂️⦁ ⛧
Open In TikTok:
Region: LK
Tuesday 07 April 2026 13:04:53 GMT
16184
1287
37
166

Music

Download

Comments

thidas..lll
ThiDas..lll :
Caption එක දෙනවද මචං🙂🫶
2026-04-23 11:49:21
2
sukitha.anuththar
Sukitha anuththara :
Mm🥺
2026-05-30 14:14:58
1
achikavi42
achikavi 🌸🩵⚡️ :
Please caption
2026-05-19 18:50:34
1
vish.diiaz
Vish :
2026-05-14 02:06:06
1
dulanjana.amaraso1
Dula ⚡️ :
දන්නවද මාත් හරි ලස්සනට ආදරේ දෙන්න දන්නවා කියලා දැනගත්තේ එයාට ආදරේ කරන්න ගත්තට පස්සේ අනේ ආය එහෙම කාටවත් ආදරේ කරන්න වෙන්නෑ මට. මං ආදරේ කරන්න හරිම කැමති ඒවුනාට එයා තරම් කවුරුත් මගේ අදුරු ජිවිතේට එන එකක් නෑ 🥹❤️‍🩹.
2026-05-27 06:00:07
1
anushkadinushi
💗💍🍃ディヌ💗💍🍃 :
ane deiyane mata eyawa oni mama eyata godak adarei❤️
2026-04-20 07:55:49
2
dulmiwismanthi
Dulmi :
Caption plz
2026-05-23 03:08:33
1
ashen.fernando381
ASH 🔥🐉 :
anee eth mata eyw one deiiyane 😞❤️‍🩹
2026-04-08 03:02:05
1
hasi.era3
හසි💔 :
🥰🥰🥰
2026-05-27 00:03:16
1
malishalakshan163
𝙋𝙤𝘿𝙞 𝙋𝙖𝙏𝙞𝙞 😼❤️‍🔥🫶 :
@𝙎𝙚𝙉𝙪🥤 🥺💘
2026-05-27 19:38:20
1
dumiya555__
Dumindu H perera 💙 :
@Ama_d_liyanage 🩵 Aai enn 😚
2026-05-26 06:05:16
2
_d_h_a_r_a_girl
Dhara_ :
@තරූ...
2026-05-12 04:52:01
1
iduradineth
_INDURA _DINETH_ :
❤️❤️❤️
2026-05-16 10:08:58
1
rajithavimukthi6
𝗩_𝗶_𝗺_𝘂_𝗸_𝘁_𝗵_𝗶 💀🤍👻 :
@meshupage11 🙂❤️‍🩹
2026-05-10 19:14:06
2
isharasaliya
Saliya :
🥺😔❤️‍🩹
2026-04-23 15:19:38
1
dhev_x_bea
DHEV | දේව් | தேவ் :
@🕊️🥺🤍🥀𝗽𝗮𝗿𝗮𝗺𝗶🥀🤍🥺🕊️🙂💔
2026-04-19 21:09:48
1
madawamadusha97
madawamadusha 🇮🇹 :
@w_niro
2026-05-22 05:25:25
1
hashini.perera866
Hashini perera 🩵🤍 :
🙂💔
2026-06-07 18:57:30
1
sanjaya_perera
sanjaya_perera :
❤️
2026-06-06 09:36:45
1
sithika.dk
sithika🍃 :
❤️😣
2026-06-06 11:16:46
0
To see more videos from user @dimaa.99m, please go to the Tikwm homepage.

Other Videos


About