@teshanrandika: Videography by :- Kalpajith Wedding Films 🌻Amazing and unique videography as always. Thank you Nerun🤗 අද කාලේ මංගල උත්සව වල තියන "Surprise Dance" කියන event එක වෙනුවට අපේ විශේෂ දවසේ තිබ්බේ "Entertaing Item" එකක්.😁මොකද @Samindi Jayakody මනමාලිටයි Teshan Randika මනමාලයටයි දෙන්නටම නැටීමේ ගායක් ලෙසටම තියන නිසා.😌ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට වැඩේ වෙන්නේ නෑ මම දැන් මතක් කරන් යන මනමාලිගෙ පවුලේ අය, නෑදෑ, හිත මිත්‍ර සනුහරේ හිටියේ නැත්නම්.🫂 හැමදාම අපේ ආසාවල් බොහොමයක් හැබෑ කරන අම්මි, තාත්ති ආදරෙන් මතක් කරනවා. Practice තියන ගානේ අපිව එහෙටයි මෙහෙටයි එක්කන් යන එක තමා ඒ දවස් වල Sajee Jayakody තාත්තිගේ ප්‍රථම රාජකාරිය වුණේ.🥺"මම මනමාලි වෙන දවසේ අඳින ඇඳුමක් මහන්න ඕනමයි අම්මි ඔයා" කියලා Roshini Jayakody අම්මිගෙන් ඉල්ලුවා මොකද පොඩි කාලේ ඉඳන් අඳින ඇඳුම් වලින් බාගෙට බාගයක් මැහුවේ එයා. මනමාලි ඇඳන් ඉන්න ලස්සන ගවුම නිර්මාණය වෙන්‍නේ එයා අතින්.🥰 නැටුමක් නටනවා වගේ නෙමේ ඒක හදන එක. හැමදාමත් අපේ පවුලේ නැටුමක් නම් ඒක පිටිපස්සේ ඉන්නේ මෙන්න මෙයා තමයි. මේ නැටුමත් Choreograph වෙන්නේ එයා අතින්‍මයි, ප්‍රවීන නර්තන ශිල්පී @nilanjan daminda kuruppu . අපිට නම් ඉතින් "චූටි අයියා"🕺. වචන වලින් ස්තූති කරලා මදි ඔයාට.❤️ කොච්චර වැඩ තිබ්බත් මටත් වඩා වැඩේ ගොඩදාන්න මහන්සි වුණ අනිත් කෙනා @Geethma Sachinthani අක්කි. Dancing music track එක හදන තැන ඉඳලා අන්තිමට වෙඩිම දවසේ නැටුමට වෙලා මදි වෙයි කියලා going away change කරන්න අපිව අතින් ඇදන් දුවන තරමටම උනන්දු වුණා.🤣 @Vinoly Jayakody , Chamodi Ishanka, Theekshana Nangi, Thiwanka Nirushan, Anushka malli, Daham malli මෙන්න මෙයාලා තමා අපිත් එක්ක නටන කෙල්ලෝ කොල්ලෝ ටික. පවුලේ අය, නෑදෑ, හිත මිත්‍ර හැම ජාතියෙන්ම ඉන්නවා. ගොඩාක් ආදරයි set එකටම. එක එක්කෙනාට මොන මොන වැඩ තිබ්බත් Practice මෙදාට මෙතන කිව්වද, කට්ටිය එතන.🥹 ඒ වගේම Nishali Samarasinghe, Rajith Viduranga, Ranjith Kuruppu, Dinethmi Pathinisekera සහ අනිත් සහයෝගය ලබාදුන් පවුලේ හැමෝමත් හිත මිත්‍ර හැමෝමත් ආදරෙන් මතක් කරනවා. මොකද්ද වෙන්න ඕනා කියලා විතරයි අපිට කියන්න තිබ්බේ වැඩේ වෙලා ඉවරයි.😍 ඉතින් මේක කියවන, බලන ඔයාට මේක නිකම්ම නිකන් නැටුමක් වෙන්න පුලුවන්. හැබැයි අපි දෙන්නාට එහෙම නැහැ ඒකයි මේ හෑල්ලක් ලිව්වේ.🙈 @Ranowell Hotel Thank you so much Ranowell team for your support especially the manager Mr. Gihan. We really appreciate your help.😇 #wedding #dance #music #night #happy
Teshan Randika
Region: LK
Tuesday 07 April 2026 14:54:01 GMT
12705876
374962
2393
17807
Music
Download
Comments
thamali_jay :
The first entering green outfit guy’s dance is so perfect
2026-04-07 18:00:28
2062
Sanchu's vibe :
audience didn't pass the vibe 😂
2026-04-08 03:44:43
1218
GuRu :
nowadays so much drama at the wedding reception 😜
2026-04-11 07:14:25
566
Rav_S :
I’ve got second hand embarrassment
2026-04-10 22:03:32
579
Andrew Ricky :
Audience be like
2026-04-09 17:12:59
493
Ayana_agni_sinclair :
This is why inviting right people to your wedding is important. Imagine you putting all the effort into this and the guests are just sitting there, hands crossed 😬
2026-04-09 19:06:11
417
Malikzadi :
ہر روز کوئی نا کوئی ہماری جلا کے چلا جاتا ہے🥹
2026-06-01 19:07:16
17
Amna Khan :
chapal kaha he meri
2026-04-14 19:45:09
114
The Mariomi 💫 :
This is so entertaining, do it again
2026-04-10 21:08:04
76
Mashi universe 🧿✨ :
කොල පාට අන්කල් තමයි හොදටම කලේ❤️😁
2026-04-09 14:22:48
91
𝐖𝐚𝐠𝐞𝐞𝐗💋 :
Audience eka set na dance ekanm top 🌝
2026-04-08 07:29:04
45
Danii… :
Waiters be like:
2026-04-13 19:03:44
9
KAVEE 🍓 :
2026-04-09 07:39:27
5
samina :
nice 😏👍
2026-04-14 09:46:00
5
M umar pz :
2026-04-14 15:53:16
6
Qaisar Khan :
رب نے پوچھا کیا چاہتے ہو،میں نے بولا کچھ زیادہ نہیں جو پوسٹ پڑ رہا ہے،،اس کی ماں کو لمبی زندگی دے ♥follow b kr dani bhai
2026-04-14 17:59:47
7
🇵🇰 WATTOO._. SAB😎🇲🇾 :
2026-04-10 15:16:22
9
🦋⃟𝐒𝐮𝐧𝐡𝐨𝐨 𝐚𝐥𝐢𝐳𝐚✮⃝𝑀 :
buhat achi promence ha😂
2026-04-13 10:51:37
7
Indy D715 :
the guests should have been little more enthusiastic
2026-04-12 23:12:49
10
Nawsheen Hossany :
is he swimming 😁
2026-04-12 17:50:25
7
Meraki.bakes. :
TOUGH CROWD 👀
2026-04-11 20:45:10
6
🇵🇰 aNuS 🇺🇸 :
Guests be like ( wtf )
2026-04-14 17:23:14
6
Pooja Kali :
The 1st Lady and gentleman 🔥🔥🔥
2026-04-11 20:12:42
10
Kanchana (madu) :
ඉස්සරහම ඩාන්ස් කරන කොළ පාට කිට් එක ඇදන් ඉන්න පිරිමි කෙනා ඉස්සර ෆල්ම් වල විශුවල් එහෙම ඩාන්ස් කරා මතකයි අපි පොඩි කලේ 😍😍😍
2026-04-08 02:33:37
100
Harshi_A🧿 :
තාලෙට නටන්නේ first green couple එක විතරයි 🥰
2026-04-08 06:47:20
44
To see more videos from user @teshanrandika, please go to the Tikwm
homepage.