@roshan.mahesh5: 🔴වෙලාවකට හිත මගෙන් අහානවා උඹට පුලුවන්ද මේ හැමදේම දරාගෙන ඉන්න කියලා_______! මම දන්නවා හිතට උනත් අමාරු ඇති මේ වෙන දේවල් විද දරාගෙන ඉන්න එක_________! මගේ ජීවිතේ වෙච්ච දේවල් එක්ක මටත් පුදුම මම මේවා දරාගෙන මේ තරම් නිහඩව ඉන්නෙ කොහොමද කියලා________! වෙලාවකට මට හිතාගන්න බැරි මේ නිහඩ වීම දරාගැනීමක්ද නැත්නම් කලකිරීමක්ද කියලා_____! හැබැයි මම දන්නවා මේ නිහඩ පිලිවෙත මගේ හිත ගොඩාක් සන්සුන් කරලා කියලා_____! කලකිරීමක් උනත් දරාගැනීමක් උනත් මම මේ ඉන්න විදියට ගොඩක් ආදරය කරනවා______! බැදීමක් ඇතුලේ දැවීමකට වඩා තනිවීමක් එක්ක තියෙන සැනසීමට මම ඇබ්බැහිවෙලා කියලයි මට හිතෙන්නෙ_____! ඒකට මම ආසයි_______! රොෂාන් ____________✍️📜 #රොෂාන් #higliht #writer #trendingpost

රොෂාන් ✍️📜
රොෂාන් ✍️📜
Open In TikTok:
Region: LK
Tuesday 07 April 2026 16:17:35 GMT
90058
3121
80
784

Music

Download

Comments

madhu8465
🇱🇰🧿🥰 මදුමී 🥰🧿🇱🇰 :
කැපෙසන් එක දෙනවද 🙏
2026-04-08 21:14:12
1
user30625957533543
ගංගා රණසිංහ :
ඇත්තටම මමත් ගොඩක් නිහඩ උණා ඒත් තාම මිනිසු කවුද කියලා අදුරගන්න බැරි උනා ඇත්තටම මාර අසරණ කමක් දැනෙන්නේ හැම දෙයක්ම අහිමි උණාම😢😢
2026-04-22 02:55:51
1
nadee4313
❤️<<¥Nadee¥>>❤️ :
හ්ම්ම්
2026-06-08 13:54:50
1
niro_162
🌿♰🌹𝑅𝓪𝓼𝓱𝓲🌹♰🌿 :
මටත් හිතා ගන්න බෑ මෙි මගෙ නිහඩ කමත් මගෙ අවසාන නිහඩ කමද කියලා 😔😔😔😔😔😔
2026-04-14 17:53:22
1
wish.m.wickramasi
🧿Wish...🥰💫 :
හ්ම්ම් ♥️💔🥹
2026-05-04 19:11:16
1
saviya896
සා වි යා :
තවත් එක අත්දැකීමක් පමණයි මිත්‍රයා ටික දවසකට😂👌🥰
2026-04-09 20:28:00
1
user58348000023086
♥️Dil♥️ :
ple dear cpe ple..🙏😇
2026-04-10 17:03:11
1
shanbaba684
madu :
mad.
2026-04-20 20:44:09
1
dipadv6
Dipa :
yes true
2026-04-22 01:58:55
1
wadmfernando
Anne Fernando :
ඇත්ත
2026-04-27 16:41:17
1
maduwa2813
maduwa🙂💔❤️‍🔥 :
මටත් 🥺
2026-04-12 01:34:47
2
safraz096
safraz@ kp :
with 👍
2026-04-22 11:53:48
1
himali7677
geethi :
හ්ම්ම්ම් ...🖤
2026-04-11 06:39:30
1
deep8730
deep 🥰❤️ :
hmm ❤️
2026-04-10 02:59:53
1
dilani193
Noty Dinu❤️😘 :
හ්ම්ම් 😥🥺💔
2026-04-11 20:02:32
1
user9090007776281
රන්ජන් :
හ්ම්ම්
2026-04-10 08:41:53
1
jayasundarajhmr
jayasundara :
හ්ම්ම්
2026-04-09 13:56:30
1
ridma535
⋆.˚🦋𝐑𝐢𝐝𝐦𝐚🦋.˚⋆ :
හ්ම්ම්😍
2026-04-08 09:03:20
1
sriyaniabwrathna
sudu :
hmmm
2026-04-20 21:00:59
1
sriyanananayakkar
Sriyana Nanayakkara :
harima lassanai 🥰🙏🌷
2026-04-11 15:45:02
1
nikinid
nikini dilrukshi :
සත්තකින්ම
2026-04-07 18:45:18
1
.saku961
🌙🌟 Saku🌟🌙❤❤ :
ඒක ඇත්ත..😒
2026-04-08 22:19:59
1
raufjaan37
nisansala :
නිහඩ විම තාමා හොදම දෙ 🥰🥰🥰
2026-04-09 12:14:18
1
rajapaksha2009
Rajapaksha :
දෙකම එකයි නෙද මම ඉතන්නෙ
2026-04-09 05:03:03
1
user1603766275061
iresha :
මගේ හිත කියෙවුවා වගේ💖
2026-04-07 16:55:44
1
To see more videos from user @roshan.mahesh5, please go to the Tikwm homepage.

Other Videos


About