@saimdang888: අනිත් රටවල් මෙන්ම සාම්ප්‍රදායට කොටු නොවී ඉදිරියට යායුතුයි. නමුත් ඉතිරිව ඇති එකම චාරිත්‍රානුකූල උත්සවයත් විනාස කල යුතුද? 🔴එකල අවුරුදු කුමරිය යනු අලුත් අවුරුදු උත්සවයේ කලා හැකියාවන්ගෙන් මෙන්ම යහපත් ආකල්ප වලින් සපිරි ප්‍රතාපවත් සංවරව කිරුලු පලදින කාන්තාවකි. 🔴අද බොහෝ ටීවි නාලිකා තමන්ගේ නාලිකාවන්ට අවධානය ලබාගැනිමට අවුරුදු කුමරිය සරාගි සංකර චරිතයක් ලෙස සමාජගත කිරිමට උත්සහ කරයි. තරග වලට සහබාගි වන ගැහැනු ලමුන්ගෙ අගපසග හුවාදක්වන්න උත්සහ කරයි. 🔴රූ රැජින තරග යනු විදෙස් රටවලින් පැමිනි තරගයන්ය. අවුරුද්දට එක්වරක් පැමිනෙන සිංහල අලුත් අවුරුද්දෙ චාරිත්‍ර වාරිත්‍ර ක්‍රිඩා උත්සව යනු අපේ කම අපගේ සම්ප්‍රදාය මතකාවර්ජනය කරමින් සතුටු විය යුතු අපේ දෙයකි . 🔴සම්ප්‍රදායට කොටු විය යුතු නැත . නමුත් සුදුසු දේ තෝරාබේරාගෙන සම්ප්‍රදාය අතික්‍රමනය කලයුතුය. අලුත් අවුරුද්ද යනු ඉදිරි පරපුරට රැකගතයුතු සම්ප්‍රදායික උත්සවයකි. 🔴ජපන්නු කෙතරම් තාක්ෂනය දියුනු වුවත් අතිතයේ සිට සාම්ප්‍රදායක් වූ හිස නමා ගරු කිර ආචාර කිරිම අඛන්ඩව පවත්වාගෙන යනව. ලෝකය කෙතරම් ඉදිරියට ගියත් අපි අපේ දේ ඉදිරි පරපුර වෙනුවෙන් රැකගත යුතුය .#fyppppppppppppppppppppppp #newyears #newtrend #deranatiktok #awurudu @Derana Macroentertainment @TV Derana @fmderana @Thrikala Dharani @Madhava Wijesinghe @chandeepa weerasinghe 🇱🇰 @Michelle Dilhara @Sajitha Anthony Fan Page
Saindam🎍
Region: LK
Tuesday 07 April 2026 18:29:53 GMT
Music
Download
Comments
Gayan :
Swarnavahini respect
2026-04-14 16:48:28
229
~ Lady Pitch Black ~ 🖤 :
Respect Derana tv 🖤
2026-04-18 09:07:25
109
janulya Bovindi :
hiru tv
2026-06-04 13:11:10
3
✨Adithya Devmini✨ :
Thank you 🥰
2026-04-10 03:36:14
52
Sanjana Dewmini :
අපේ 🌸
2026-04-20 13:23:42
10
ꪑꪖꪶ꠸ꪻꫝ꠸💞🥀💋 :
Derana 🥰
2026-04-18 04:31:45
12
sujeewa shamali karunarathna :
respect to darana🥰🥰🥰☺️
2026-05-05 06:26:18
3
Mihiranga Sathsara :
sirasa ❤️rupavahini❤️itn❤️
2026-05-15 04:39:04
1
𝑁𝐸𝑇𝐻𝑈𝑊𝐴 🤫🖤 ~~ :
ekenma respect 🖤👏
2026-05-11 14:19:30
3
Sashi :
derana respect🥰🔥👍
2026-05-03 15:15:30
2
shehan kalhara :
aththatama ❤️
2026-05-28 07:40:22
0
anu :
respect TV derana 🥹
2026-04-28 04:02:31
2
Pahan Rashmika :
derAna ❤️
2026-05-28 07:02:44
0
"-Anu- Girl-" :
Respect Tv derana ❤️☺️ආසම චැනල් එක 😚❤️
2026-05-07 07:51:49
6
Rusith Dhanusha❣ :
2026-04-14 06:00:18
1
chamindutheekshan6 :
දෙරණ ඇත්තටම පට්ට 🥰🥰
2026-04-17 05:28:59
11
jEn_zzz🕸️ :
Rupawahini
2026-04-16 04:40:24
7
🍂Travel With Wijaya🍃 :
අපේ දේ කියන්නෙ අවුරුදු 200කට කලින් හෙලුව තමයි.
2026-06-02 03:19:21
1
Nadeera Pushpe :
hiru eka hodai mepara❤️
2026-05-27 10:29:52
1
HAZEL<<33 :
Rupawahini
2026-04-21 03:06:13
3
Keshi girl... :
good ❤️
2026-04-16 09:20:00
3
melan boy :
එකෙන්ම
2026-04-15 19:41:09
2
Nupa🪻 :
💯true
2026-04-08 08:49:33
4
Colourful FLOWER :
Siravatama.
2026-04-26 08:08:28
1
To see more videos from user @saimdang888, please go to the Tikwm
homepage.