@.yathra: භික්ඛවේ, අප්පමාදේන සම්පාදේථ, දුල්ලභෝ බුද්ධුප්පාදෝ ලෝකස්මිං, දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ, දුල්ලභා සද්ධාසම්පත්ති. දුල්ලභා පබ්බජ්ජා. දුල්ලභං සද්ධම්මස්සවණං' මහණෙනි, සිහියෙන් යුක්ත සකල කෘත්‍යයන් සම්පාදනය කරව්. ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභ ය. මනුෂ්‍යාත්මය දුර්ලභ ය. ශ්‍රද්ධාසම්පත්තිය දුර්ලභ ය. ප්‍රව්‍රජ්‍යාව දුර්ලභ ය. සද්ධර්ම ශ්‍රවණය දුර්ලභ ය.
යාත්‍රා
Region: LK
Wednesday 08 April 2026 08:10:49 GMT
Music
Download
Comments
☁️ 🌬️Cloudy 🎀 :
සියලූම සත්ත්වයෝ හට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වී අමා මහා නිවනින් සැනසේවා 🙏🙏නමෝ බුද්ධාය 🪷🪷🪷🪷
2026-04-08 17:56:50
59
Vimansa D Gamage 🤍✨🪬 :
සාදු සාදු 🙏🏻❤️✨මාගේ සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා🤍☸️සියලු සිත් දහමින් නිවී සුවපත් වෙත්වා !
2026-04-09 07:10:53
17
I-r-e-s-h-a thilakarathna ❤️ :
මෛත්‍රී බුදුන් දැක නිවන් ලබන් කල පින් හෙතු වසනාවෙවා තව බුදු කෙනෙක් ඉන්නව කියල හිතෙද්දි අපි තාම පරක්කු නැ සියලු දෙනා මෛත්‍රී බුදුන් දකිවා🥰🙏
2026-04-16 11:27:13
4
KodithuwakkuSachinMadu1996 :
සාදු සාදු සාදු මාගෙ භාග්‍යවතුන් වහාන්සේට මාගෙ නමස්කාර වේත්වා!!!🌼🙏🤍 අනාගතයේ අනිවාර්යයෙන්ම අපේ පසෙ බුදුවරු රහාත් මහාරහාත් වහාන්සේලා ඇතුලු සොවාන් වැනි උත්තමයාණන් වහාන්සේලා මේ උත්තරීතර බුද්ධ සාසනයත් මේ හේළ පිං භූමියත් මු මහාත් විශ්වයත් පෘථිවි ලොකයාත් බැබළ විමටත් මේ සියලු සත්වයො සුවපත් කරවිම පිණිසත් පහාලවේත්වා!!!🌼🙏🤍 තෙරුවන්සරණයී!!!🌼🙏🤍
2026-04-09 14:56:04
8
𝙳 𝙰 𝙺 𝚂 𝙷 𝙸 𝙽 𝙰 🦆 :
සියලුම ජීවීන් හට අමාමහ නිවන සාක්ෂාත් කර ගැනීමට පින් සිත් පහළ වේවා!❤️✨
2026-04-13 10:41:08
2
🫣සුදු චූටි🫣 :
බුදු සරනයි සාදු සාදු සාදු 🙏🙏
2026-04-09 14:40:15
2
rahema :
බුදුසරනයී සාදුසැදු 🙏🙏🙏
2026-04-14 05:50:18
1
Ashan Thushara :
තුන් ලොව දෙසෙන්නා වූ සියලු සත්වයෝ නිවන් මගට යොමු වෙත්වා 🙏🙏🙏
2026-04-09 12:03:44
2
masgeethadewa :
සියලු සත්වයෝ ඒ උතුම් නිර්වාණාවබෝධයෙන් සැනසීම ලබත්වා🙏💕
සාදු🙏 සාදු🙏 සාදු🙏
තෙරුවන් සරණයි මගේ මිත්‍රයා 🥰
2026-04-12 04:24:08
2
Malith :
SADU SADU SADU 🙏🙏🙏❤️❤️
2026-05-02 11:14:02
2
chaturasarnga සුදු පුතා :
සාදු සාදු සාදු සාදු සාදු
2026-04-29 01:52:46
1
🔥𝙆𝙊𝙏𝙄𝙕® :
බුදු සරණයි..!🙏
2026-05-03 14:24:46
2
pavi/ff/ :
අනිවාර්යයෙන් නමෝ බුද්ධය තේරුවම් සරණයී 🙏 සියලු දෙන බුදු දහම දකිත්වා
2026-04-13 22:36:59
1
sithum :
බුදු සරනයි🙏🙏🙏
2026-04-09 16:08:39
2
@ _Venuu_^♤` :
bs🙏🙏🙏
2026-04-18 15:18:09
1
vishwa gihan 🇯🇵 🇱🇰 :
බුදු සරණයි ☸️🙏
2026-04-28 07:33:07
1
Srigautama😇☸️🤍✨ :
සාදු සාදු සාදු සාදු 🙏😇✨
2026-04-10 16:07:19
1
SADEEP LAKSHAN 💪😘 :
බුදුසරණයි
2026-04-13 00:32:49
1
තරුණ ජිවිතයට ධර්මය :
තෙරුවන් සරණයි 🙏🙏 වටිනා සිත් ඇදගන්නා විදියට නිර්මාණයකරල තියනවා
2026-04-08 21:53:29
8
Mahesh :
අනිවාර්යයෙන් නමෝ බුද්ධය තේරුවම් සරණයී 🙏 සියලු දෙන බුදු දහම දකිත්වා
2026-04-10 17:29:18
1
VK :
සියලූම සත්ත්වයෝ හට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වී අමා මහා නිවන් සම්පත්තිය ලැබේවා🙏🙏🙏
2026-04-09 04:48:16
2
dineshtharaka :
භාග්‍යවතුන් වහන්සේ ලෝක විදූ සේකයි අරහං සේකයි සම්මා සම්බුදු උනාසයකයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
2026-04-09 07:18:43
1
movie clips :
Budusaranayi
2026-06-06 09:39:13
0
NoSha🇰🇼💖🇱🇰 :
සාදු සාදු සාදු 🪷🙏🪷🙏🪷🙏🪷🙏
2026-06-08 10:01:49
0
Danushka :
සාදු🙏 සාදු🙏 සාදු🙏
2026-04-08 18:28:35
0
To see more videos from user @.yathra, please go to the Tikwm
homepage.