@mrkalindu: i3s Feature එකත් එක්ක එන Hero XOOM 125R / Hero XOOM 110 Fi / Hero XOOM 110 Combat Edition කියන Scooters ඇතුලු අනිත් Bikes ගැනත් තව වැඩිදුර විස්තර දැනගන්න ඕන නම්..👇 More Details : 011 200 7000 @Hero Sri Lanka . . . . . . . . . . . . . . . . . . . . . . #i3s #i3stechnology #heroi3s #heroxoom #srilanka
Mr. Kalindu
Region: LK
Wednesday 08 April 2026 13:19:53 GMT
Music
Download
Comments
Anonymous :
මගෙ ලගත් ඕකක් තියනවා හොනට එකක් වගේ තෙල් බොනවා. ඩියෝ එකේ ඊට වඩා තෙල් කරනවා. මන් අලුතින්ම බයික් එකක් ගත්තේ දැන් මාස දෙකක් වගේ පැදල බලලයි මේ කියන්නේ.
2026-06-15 14:43:09
0
kavindu :
Xoom😙❤️🩹
2026-06-04 14:30:03
0
Nishen Ranasinghe :
dio eketh thiyanawa 🥰
2026-04-09 08:35:04
0
Rasika :
මූලික ගෙවීම කීයද
2026-05-12 13:02:26
0
Minura gay am :
ලිටරෙට කොහොමද
2026-04-28 11:55:01
1
Chathu Withanage :
Mt gatte zoom 110n eka i3s eka tiyenava super🥰
2026-05-10 03:54:46
0
💋𝕂𝔸𝕍𝕀𝕊ℍ𝕂𝔸🍃🍻 :
1 🥰🥰🥰
2026-04-08 13:24:34
1
@v@ :
2025 dio elath ona🥰
2026-04-13 03:09:36
0
wh :
මාත් ගත්ත xoom 125R එක , චැසිය මල කාල හැමතැනම, ප්ලාස්ටික් පුපුරල තැනින් තැන, ප්ලාස්ටික් හරියට fit වෙලා නෑ company කතාකරල කිවුවම service centre එකට දාන්න කිවුව company එකේ එක්කෙනෙක් ඇවිත් බලල ප්ලාස්ටික් වලට warranty දෙන්නන් කිවුව දැනට මාස 3 චැසි මල කන ඒව නෝමල්ලු service එකේම අය කියනව බාල plastic , බාල යකඩ වලින් හදන ජරාවක් කියනව මමත් අහුවුණා hero abans ගූ ගොඩක් customer service බයික් එක විකුනනකන් විතරයි 😡
2026-05-16 08:19:49
4
Sevindu Gunarathna :
ithin bn dio 125 eketh thiyenawa
2026-04-17 18:12:31
2
Rosa Rosa :
අනෙ මෙ මගුලෙ තෙල් ටැන්කියට තෙල් ලිටර් 5යි ගහන්න පුලුවන් රෙද්ද මන් අරන් මොඩ වෙලා ඉන්නෙ
2026-05-18 04:55:56
0
dAMiyA🖤 :
😂 ඕක ඉතින් ස්විට්ච් ඔෆ්ෆ් කරලා ඔන් කරත් ඔච්චර නෙ
2026-06-02 20:23:13
0
S.S.D Anjana dilad :
🥰🥰🥰
2026-04-09 07:06:24
1
ethumnimsara7 :
😁😁😁
2026-04-14 01:58:03
0
dAMiyA🖤 :
😂😂😂😂
2026-06-02 20:21:03
0
yd drone :
❤️❤️❤️
2026-05-16 07:22:31
0
Methun_🌴🚶♂ :
💗
2026-05-27 22:23:08
0
Ruwan Chaturage❤️ :
🥰🥰🥰
2026-05-13 16:38:26
0
Bike Exchange LK 🇱🇰 :
❤️
2026-05-31 09:40:31
0
𝙄 𝙎 𝙃 𝘼 𝘼 𝙆 🇱🇰 :
🔥🔥🔥
2026-04-08 13:27:09
1
To see more videos from user @mrkalindu, please go to the Tikwm
homepage.