@calm.vibes.u: මාව මතක් වෙච්ච දවසක, හදවතට හෙමින් තට්ටු කරන්න... ❤️🍂 #NatureLovers #peace #Aesthetic #PeacefulVibes #TravelGram

calmness vibe u 🍁
calmness vibe u 🍁
Open In TikTok:
Region: LK
Wednesday 08 April 2026 15:31:01 GMT
236878
20070
145
1750

Music

Download

Comments

udena_tharaka
Udena Tharaka Herath :
තට්ටු කරල අහල බලන්න ඇයි මම එයාව මග ඇරගත්තෙ කියල🥺
2026-04-09 16:36:19
75
aloha.52738
Aloha :
දාලා ගියපු අයට ආයේ කවදාවත් අපිව මතක් වෙන්න ඕනි නැ 😊
2026-04-10 02:44:23
32
pra_z_ad_boy2003
pra_z_ad_boy2003 :
ඒ වෙද්දි මම මේ ලෝකෙත් නැතිවෙයි...😊
2026-04-10 11:51:35
1
jayanimaduwanthi05
Sajmaduu :
ආදරේ කියද්දීත් දාල ගියානම් ආයේ මාව මතක් නොවුණට කමක් නෑ 🙂❤️‍🩹
2026-04-10 12:04:56
4
art.mahesh06
🍂 🍁නිහඬ කලාකරුවා 🍁🐾️ :
vibe eka 👌🤘❤️
2026-04-09 21:38:12
1
dila61587
Dila :
අනිවාරේන් එදාට හුගක් දේවල් වෙනස් වෙලා තියේයි 💔
2026-04-09 14:18:58
11
seethala.akuru
seethala akuru :
සමහර post දැක්කහම අඬන්ඩ හිතෙනවා 😔 හිතාගන්ඩ බැරි ආත්ම වංචාවකට අහුවෙලා තනිවුණ එකෙක් ඉතරයි දන්නෙ කාගෙ හරි timepass එකකට අහුවුන වේදනාව 😔💔
2026-04-11 14:13:25
10
prarthana986
☬◉හසී◎🥺☙🇱🇰 :
💚❠❡
2026-04-09 16:59:57
1
niro7543
niro❤️🥰☺ 🇰🇼 :
එදාට එන්න මන් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා,...😪❤️
2026-04-10 11:14:52
1
dy2k9fi5yw62
සමියා බන් :
me song eka mokda
2026-04-09 15:01:22
1
sanu22779
SaNu ✨️🎀 :
sassana vibe ekak halow 🌚
2026-04-09 14:52:55
1
kenziiiiiiii34
TUƑ乛KENZI✿ᬊ° :
එයා දාලා නොගියට හරි තදින් එයා මාව එයාගෙ ජීවිතෙන් දුරස් කළා 🥺💔 ඒත් මම ආදරෙයි සුදු...😓
2026-04-10 04:02:21
6
gehansa2
minu 💕 :
mathak wevida🥺
2026-04-09 14:41:08
1
thamaramendis07
D.D.T.Mendis❤️‍🩹 :
Location
2026-04-12 18:02:07
1
chula_girl0918
✶ℂ卄Ŭ̈𝙻₳✶ :
කවදාවත් ලැබෙන්නෑ කියලා දැනගෙනත් පණ තරම් ආදරේ කරන එකත් ලොකු දුකක්🙂💔
2026-06-06 03:51:49
0
dulanjali301
❤️🇱🇰 dula 🇰🇼❤ :
අනේ එහෙමවත් මතක් වෙලා දුකක් දැනෙන්න එපා 😥💔
2026-04-11 06:07:54
0
ashinsalavihansa
Ashinsala Vihansa :
හ්ම්ම්
2026-04-10 03:06:07
1
buddika_heshan_0313
𝗕𝗨𝗡𝗡𝗬__❤️‍🩹 :
Love is not life😈🚫
2026-04-11 06:55:28
1
sadeepa.gimhan4
Sadeepa gimhan :
hii
2026-05-16 11:35:53
0
pansilu.nirmitha
PR EDITS :
song name please
2026-04-14 02:28:14
0
lakshanimaheesha
🥀Mahee😘❤🥺 :
දෙන්නට දෙන්නා ඇත්තටම අවංකව කොච්චර ආදරේ කරත් වෙන් වෙන්න තියෙනවනම් ඒ දේ කොහොමහරි වෙනවා.ඒක අපිට නවත්තන්න බැහැ.මාත් ඒ වගේ කෙනෙක්.දැන් හිත හදාගෙන ඉන්නවා.එයාට හොද කෙනෙක් හම්බෙන්න කියලා ප්‍රාර්තනා කරනවා☺️❤
2026-04-20 12:21:07
0
maheshika____
𝑴𝒂𝒉𝒆𝒔𝒉𝒊𝒌𝒂🤍🐧 :
ow ehema dawasaka ahala balanna ai Mata naraka widiyata salakuwe kiyala💗 ethakota therei mama ain unu hethuwa ..calm manussayekta ba jiwitha whole life toxic manussayek ekka Inna 💗 ondy,uh will understand 🥂✨
2026-05-12 11:14:14
0
sanju__xx5
S͏ a n 💗 " :
@M Feedom 🥺🍃❤️‍🩹
2026-05-13 09:22:50
1
user426279087984
Tharushi Nethmika :
@🐼පැන්ඩා🐼
2026-04-11 14:24:23
0
To see more videos from user @calm.vibes.u, please go to the Tikwm homepage.

Other Videos


About