@eewosenoviea: නියම ඊජිප්තු නර්තන ශෛලියේ අනන්‍යතාවය රැකෙන්නේ නිවැරදි ශිල්පීය ක්‍රම, දැඩි පුහුණුවක් සහ දැඩි කැපවීමක් තුළින්ය..බොහෝ දෙනෙක් බෙලි ඩාන්ස් (Belly Dance) ලෙස හඳුන්වන ඊජිප්තු නර්තන කලාව (the art of raqs)හුදෙක් ශරීරයේ චලනයක් ලෙස පමණක් දුටුවත්, නියම Original Egyptian Dancer කෙනෙක් වීමේ ගමන ඊට වඩා බෙහෙවින් ගැඹුරුයි. එය සිරුරේ කුඩා පේශි වල ,ඇඟිලි තුඩේ පවා වූ සියුම් හැසිරවීම් පිළිබඳව විද්‍යාත්මක අවබෝධ කරගැනීමක් බවත් දැනුවත් විය යුතුය මා නිතරම විශ්වාස කරන දෙයක් තිබේ. එනම්, දක්ෂ ශිල්පිනියක/ ශිල්පියෙකු වීමට නම් ලොකු කුඩා භේදයකින් තොරව, සෑම සියුම් කරුණක් පිළිබඳවම ඉතාම අවධානයෙන් සහ විවෘත මනසකින් යුතුව නිවැරදිව ඉගෙන ගත යුතු බවයි. ශිල්පීය ක්‍රම ( techniques )නිවැරදි වන තරමට , ඔබගේ උනන්දුව උත්සාහය කැපවීම උපරිමයටම තිබෙන තරමට ඔබ ගුණාත්මක බාවය ගැන සැලකිලිමත් වන තරමටම නර්තනයේ ගුණාත්මකභාවය හා සුන්දරත්වය ඉහළ යන බව සිහියේ තබාගත යුතුය... @Eewose Dance school #egyptian #raqssharqi #originalegyptiandance #srilanka

EEWOSE  NOVIEA 🇱🇰
EEWOSE NOVIEA 🇱🇰
Open In TikTok:
Region: LK
Wednesday 08 April 2026 15:36:26 GMT
7667943
204090
1840
14536

Music

Download

Comments

.1mmmmmmmmmm2
ملاك🩷 :
شكلي وانا احاول ارقص متلها😂😂😂
2026-04-15 18:59:03
565
habiba_atef32
حبيبه🐈‍⬛ :
فيها شبه من نور بنت عمرو دياب
2026-04-15 07:37:00
21
vf5207
Valeria Rocha :
Sou iniciante to parecendo uma pedra dançando 🥺🤣
2026-05-08 05:40:34
48
fatimabdin
🦢 :
love your appreciation for our dance and our culture
2026-05-13 16:20:27
7
petusalvo
Petu :
así se enseña bravo bravo bravo
2026-04-16 02:34:48
78
marya.florzinha0
Marya Florzinha :
que lindo vc é ótima professora 🤩🤩 parabéns
2026-04-14 14:43:45
52
ariyamcruzjv
@aryam vcj♡ :
🥰😍una profe asi kiero para mis hijas sos una diosa prefesoras como vos asen falta
2026-05-03 14:13:26
47
mememxhpfio
marioma :
2026-04-16 14:12:09
7
joom19919
jiim🤙🏼 :
البنت جمييييله ماشاء الله
2026-04-15 12:22:45
967
marisolramirezdeb
Marisol Ramirez De Bravo :
excelente maestra ...👏👏👏
2026-04-18 03:51:01
1
user4618108735746
!ً . .💕ﻏࢪآﻤ.🎼 :
وانا بعمرها اركض مشان يلحقني القمر 🙂💔😁
2026-04-15 21:41:35
70
mlak.1114
ملاڪ/𝔪𝔞𝔩𝔞𝔨🦋 :
اني عمري 17 بدون تدريب اعرف ارقص🙂💔
2026-04-22 19:56:29
7
_kalinkamalinka_7
🌸 :
Преподаватель от бога👍🫶 У таких учителей, которые видят, показывают, и замечают каждую мелочь, обязательно будут первоклассные ученики лидеры 💯🫰
2026-04-16 09:24:46
60
flor.donordeste
FLOR 🌺🌵 :
sempre sonhei em aprender
2026-04-15 08:48:27
7
aianur221
lioness :
Какие они обе красивые ❤️
2026-04-14 20:23:59
49
_sarah_connor_1999
Sara S. :
К такому тренеру я бы и сама пошла на уроки танцев! Браво👌👌👌
2026-04-13 20:51:44
262
oksioksi56
oksioksi56 :
Я тоже буду учиться с вами танцевать🥰🥰
2026-04-11 13:00:34
21
sanjithathanthiri
Sanjitha Thanthiriwa :
she looks like miona❤️
2026-04-09 01:12:31
485
yamuna.samarsekar
yamuna Samarsekara :
Great teaching 👌❤️
2026-04-11 03:35:07
5
evasulaiman88
EvaSulaiman :
Mashallah💚Beautiful girl May God Protect Her
2026-04-11 23:13:47
32
rmr7777rmr
CHAROS7777🕋 :
КАК КРАСОТКА ДЕВОЧКА
2026-04-15 11:41:36
12
ataniyazov.tm
ТаняАтаниязова :
молодец, Супер настоящий тренер 🥰
2026-04-13 17:21:17
14
To see more videos from user @eewosenoviea, please go to the Tikwm homepage.

Other Videos


About